siraawatama pau navy eke un.![]()
un manussakam sadachaaraya wage dewal ne.. rating tama eta wada wedagath oya wage jara channel balana eun tama me rate innawa.

siraawatama pau navy eke un.![]()

මොන චැනල් වලද බන් නේවි කොල්ලොන්ව ඔහොම පෙන්නලා තියෙන්නෙ?FB eken
Request from a Navy officer
ජනමාධය, සදාචාර සම්පන්න කමේ සළුව උනා ඇත.!!!
නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සොයුරන්ගේ නිවෙස් පවා ත්‍රස්තවාදීන්ගේ නිවෙස් මෙන් ජනමාධ්‍ය මඟින් පෙන්වයි. මහජනයා තමා කොරෝනා ආසාධිතයෙන් යැයි ඉදිරිපත් වීමට මැලි කමක් දක්වන්නට එක් ප්‍රධාන හේතුවකි මෙය. මන්ද කොරෝනා සැක සහිත පුද්ගලයෙකුගේ ගෙදරකට PHI කෙනෙක් යන විට ගොදුරක් ඩැහැ ගැනීමට යන නරියන් මෙන් තම කැමරා පඩංගු රැගෙන ගොස් එම පුද්ගලයන්ගේ නිවෙස් යනාදිය රූගත කොට ජනමාධ්‍ය මඟින් පෙන්වීමෙන් ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කරනු ලබයි.
ජනමාධ්‍යට සදාචාරයට වඩා අවශ්‍ය වනුයේ ratings වැඩි කරගැනීමටයි .... !!!!!!!!!!!
ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නැතිද ????????
![]()
අල්ලගන්න පොලිසියේ මනුස්සය ඕව අහයිද දන්නේ නෑ හැබැයි ටීවී එකටත් පෙනී ඉඳල කුඩුවට යන්න පුළුවන් වාසනාවක් තිබුනොත්
මොන චැනල් වලද බන් නේවි කොල්ලොන්ව ඔහොම පෙන්නලා තියෙන්නෙ?

commet ekak tibba mehema dala man danne man owa balanne nati nisa
කුපාඩි දෙරණ සහ කුඩු හිරු තම මේ දේ කරනේ
commet ekak tibba mehema dala man danne man owa balanne nati nisa
කුපාඩි දෙරණ සහ කුඩු හිරු තම මේ දේ කරනේ
Hiru ohoma karath, Derana ohoma karana hethuwa mokaka wenna puluwanda?
moda kama tama itng 
Update: at: 5:05 PM 27th April 2020Daily reported COVID-19 cases in Sri Lanka
![]()

FB eken
Request from a Navy officer
ජනමාධය, සදාචාර සම්පන්න කමේ සළුව උනා ඇත.!!!
නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සොයුරන්ගේ නිවෙස් පවා ත්‍රස්තවාදීන්ගේ නිවෙස් මෙන් ජනමාධ්‍ය මඟින් පෙන්වයි. මහජනයා තමා කොරෝනා ආසාධිතයෙන් යැයි ඉදිරිපත් වීමට මැලි කමක් දක්වන්නට එක් ප්‍රධාන හේතුවකි මෙය. මන්ද කොරෝනා සැක සහිත පුද්ගලයෙකුගේ ගෙදරකට PHI කෙනෙක් යන විට ගොදුරක් ඩැහැ ගැනීමට යන නරියන් මෙන් තම කැමරා පඩංගු රැගෙන ගොස් එම පුද්ගලයන්ගේ නිවෙස් යනාදිය රූගත කොට ජනමාධ්‍ය මඟින් පෙන්වීමෙන් ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කරනු ලබයි.
ජනමාධ්‍යට සදාචාරයට වඩා අවශ්‍ය වනුයේ ratings වැඩි කරගැනීමටයි .... !!!!!!!!!!!
ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නැතිද ????????
![]()
commet ekak tibba mehema dala man danne man owa balanne nati nisa
කුපාඩි දෙරණ සහ කුඩු හිරු තම මේ දේ කරනේ
Hiru ohoma karath, Derana ohoma karana hethuwa mokaka wenna puluwanda?
20 passe nikan power play wage![]()

හිරුට නම් නේවි එකත් එක්ක ඇරියස් ඇති බිස්නස් බස්සන නිසා. දෙරණෙ ප්‍රතිපතිතිය කොන්ඩම් ප්‍රතිපත්තිය. පාවිච්චි කරා විසික් කරා.
ලඟදිම ලෙඩ්ඩු වාර්තාවෙන එක අඩුවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙ පරික්ශා කරන නියැදියෙ වෙනස් වීම නිසා මිසක් රටේ ලෙඩ්ඩු නැතුව නෙවේ.
ලංකාවේ මිනිස්සු මොනතරම් දේශපාලන වහල්ලුද කියනවා නම් COVID 19 , දකින්නෙත් තම දේශපාලන මතයට සාපේක්ෂවයි
FB eken
තීරණයක් ගත්තම හොදයි කියන්නත්, එක ආයේ වෙනස් කරාම එකට හුරේ දාන එක වහල ගතිය..