Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අද 2020 අප්‍රේල් 27
    වේලාව පස්වරු 7.00යි.
    මා පදිංචිව සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල නිවාසයකයී. එය පිහිටා ඇත්තේ සමසෞඛ්‍ය පීඨය (පැරණි දන්ත වෛද්‍ය පීඨය පැවති) අසල ඔගස්ටා හිල් නමින් හඳුන්වන කඳුගැටයේ ය. එතනට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පිට්ටනිය හා අදාළ භුමිභාගය මනාව දිස්වේ. අද හවස්වරුව පුරා එම පිට්ටනිය පරිශ්‍රයෙන් ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ ඇසේ. අපි ඒ දෙස විපරම් කර බැලුවෙමු. එම පිටියට රැස්කර සිටින්නේ නිවාඩු ලබා මහනුවර අවට ප්‍රදේශවල පිහිටි තම නිවෙස්වලට පැමිණි හමුදා සෙබළුන්ය. මොවුන් මෙහි රැස්කර සිටින්නේ හමුදා කඳවුරු වෙත රැගෙන යාමට බව අදාළ නිවේදනවලින් කියැවේ. ඔවුන් රැගෙන යාමට පැමිණි බස්රථ ගණනාවක්ද පෙනේ.

    සති හෝ මාස ගණනකින් සිය දෙමව්පියන්, අඹුදරුවන් හා පවුලේ උදවිය සමග සතුටින් නිවාඩුව ගත කිරීමට සහ තම යුතුකම් ඉටු කිරීමට පැමිණි සෙබළ සෙබළියන්ට දැන් වහා තම සමීපතමයන් අතහැර නැවත සිය හමුදා කඳවුරුවලට වාර්තා කිරීමට සිදුව ඇත. ඔවුන්ට එසේ යාමට සිදුව ඇත්තේ එක්කෝ ඔවුන් රෝග වාහකයන් වේ යැයි බලධාරීන් සිතන නිසා විය හැකියි. නැත්නම් ඔවුන් ගමේ සිටිනවාට අසල්වැසියන් දක්වන අකමැත්ත හෝ ඔවුන් නිවෙස්වල සිටීමට විරුද්ධව අසල්වැසියන් කරන පැමිණිලි නිසා විය හැකියි. මේ තත්වයම කුලී නිවාසවල සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අයට ද මීට පෙර උදා වූ බව අපි දනිමු. මේ තත්වයට හේතුව ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි යන අනුමානයයි.

    ඒ කෙසේ වෙතත් වර්තමානයේ හමුදා සෙබළාට මේ තත්වය උදාවූයේ ඇයි. ඔහු වසංගතය නිවාරණය කිරීමේ ජාතික මෙහෙවර සඳහා දායක වීමේ පාපයටයි. අපට වාර්තා වන අන්දමට තම ගමන් පහසුව සලසා ගැනීමට පුද්ගලික රථයකට හෝ පොදු ප්‍රවාහන සේවයට අයත් රථයකට සංඥා කළ ඒවා නොනවත්වා යන අවස්ථා එමටය. අපට ලැබෙන තොරතුරු අනුව ඔහු ගමේ සිටිනවාට අකමැති වුණේ කවුද? බොහෝවිට ඔහුගේ අසල්වැසි සිංහලයායි. එදා වීරෝධාර රණවිරුවා අද සිංහලයාට අරුචි වූයේ ඇයි. හමුදා සෙබළා තම සතුරාගේ එදිරිවාදියා වන තාක් ඔහු අපට වීරෝදාර රණවිරුවෙකි. එහෙත් ඔහු අපට අනතුරුදායක වන විට ම සෙබළාගේ වීරේදාර රණවිරු ලේබලය ගැලවී යයි. දේශප්‍රේමී සිංහලයිනි, අපට කීමට ඇත්තේ එක් දෙයකි. වැඩේ කැතැයි, නින්දිතයි, හීයි, ග්‍රාම්‍යයි...

    දැන් වේලාව සවස 7.30ට ආසන්නයි. ගෙවල් ඇතුළේ සිටීමට පවා බිය දනවන අයුරින් හතර වටින් බක්මහ හෙණ හඬ ඇසේ. වැස්ස වැටෙන්නට ඉතා ආසන්නය. ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත්වන නිවේදන තවමත් ඇසේ. එදා වීරෝදාර රණවිරුවෝ වත්මන් හමුදා සෙබළු තවමත් ගන්නෝරුව පිට්ටනියේය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,100
    113
    කෑගල්ල
    මේ දවස්වල සුනඛයන් සහ පූසන් පංසල් ආදි විවිධ පාලු තැන් වලට ගෙනත් දාන වීඩියෝ නිව්ස් වලට පෙන්නුව

    Covid-19 positive පුද්ගලයෙක්ගෙන් සුරතලාට බෝ වීම සිදුඋනත් covid-19 ග්‍රහණයට වූ සුරතලාගෙන් මිනිසාට covid-19 බෝ වීමක් කිසිම අවස්ථාවක සිදු නොවේ.

    පශු වෛද සංගමයේ සභාපති වෛද්‍ය නිරංජලා
    ඔකනම් ඉතින් හැමදාම උනදේනේ. මාත් ඉන්නේ පන්සල ඉස්සරහා. පුදුම කාල කන්නියො ඉන්නේ බන්. මාර කරදරයක් බන් ඔකනම්. පුලුවන් විදිහට කන්න ටිකක් දානවා.
     
    • Like
    Reactions: ruchira55

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-04-27.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,823
    20,373
    113
    හස්තිශෛලපුර
    අද 2020 අප්‍රේල් 27
    වේලාව පස්වරු 7.00යි.
    මා පදිංචිව සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල නිවාසයකයී. එය පිහිටා ඇත්තේ සමසෞඛ්‍ය පීඨය (පැරණි දන්ත වෛද්‍ය පීඨය පැවති) අසල ඔගස්ටා හිල් නමින් හඳුන්වන කඳුගැටයේ ය. එතනට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පිට්ටනිය හා අදාළ භුමිභාගය මනාව දිස්වේ. අද හවස්වරුව පුරා එම පිට්ටනිය පරිශ්‍රයෙන් ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ ඇසේ. අපි ඒ දෙස විපරම් කර බැලුවෙමු. එම පිටියට රැස්කර සිටින්නේ නිවාඩු ලබා මහනුවර අවට ප්‍රදේශවල පිහිටි තම නිවෙස්වලට පැමිණි හමුදා සෙබළුන්ය. මොවුන් මෙහි රැස්කර සිටින්නේ හමුදා කඳවුරු වෙත රැගෙන යාමට බව අදාළ නිවේදනවලින් කියැවේ. ඔවුන් රැගෙන යාමට පැමිණි බස්රථ ගණනාවක්ද පෙනේ.

    සති හෝ මාස ගණනකින් සිය දෙමව්පියන්, අඹුදරුවන් හා පවුලේ උදවිය සමග සතුටින් නිවාඩුව ගත කිරීමට සහ තම යුතුකම් ඉටු කිරීමට පැමිණි සෙබළ සෙබළියන්ට දැන් වහා තම සමීපතමයන් අතහැර නැවත සිය හමුදා කඳවුරුවලට වාර්තා කිරීමට සිදුව ඇත. ඔවුන්ට එසේ යාමට සිදුව ඇත්තේ එක්කෝ ඔවුන් රෝග වාහකයන් වේ යැයි බලධාරීන් සිතන නිසා විය හැකියි. නැත්නම් ඔවුන් ගමේ සිටිනවාට අසල්වැසියන් දක්වන අකමැත්ත හෝ ඔවුන් නිවෙස්වල සිටීමට විරුද්ධව අසල්වැසියන් කරන පැමිණිලි නිසා විය හැකියි. මේ තත්වයම කුලී නිවාසවල සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අයට ද මීට පෙර උදා වූ බව අපි දනිමු. මේ තත්වයට හේතුව ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි යන අනුමානයයි.

    ඒ කෙසේ වෙතත් වර්තමානයේ හමුදා සෙබළාට මේ තත්වය උදාවූයේ ඇයි. ඔහු වසංගතය නිවාරණය කිරීමේ ජාතික මෙහෙවර සඳහා දායක වීමේ පාපයටයි. අපට වාර්තා වන අන්දමට තම ගමන් පහසුව සලසා ගැනීමට පුද්ගලික රථයකට හෝ පොදු ප්‍රවාහන සේවයට අයත් රථයකට සංඥා කළ ඒවා නොනවත්වා යන අවස්ථා එමටය. අපට ලැබෙන තොරතුරු අනුව ඔහු ගමේ සිටිනවාට අකමැති වුණේ කවුද? බොහෝවිට ඔහුගේ අසල්වැසි සිංහලයායි. එදා වීරෝධාර රණවිරුවා අද සිංහලයාට අරුචි වූයේ ඇයි. හමුදා සෙබළා තම සතුරාගේ එදිරිවාදියා වන තාක් ඔහු අපට වීරෝදාර රණවිරුවෙකි. එහෙත් ඔහු අපට අනතුරුදායක වන විට ම සෙබළාගේ වීරේදාර රණවිරු ලේබලය ගැලවී යයි. දේශප්‍රේමී සිංහලයිනි, අපට කීමට ඇත්තේ එක් දෙයකි. වැඩේ කැතැයි, නින්දිතයි, හීයි, ග්‍රාම්‍යයි...

    දැන් වේලාව සවස 7.30ට ආසන්නයි. ගෙවල් ඇතුළේ සිටීමට පවා බිය දනවන අයුරින් හතර වටින් බක්මහ හෙණ හඬ ඇසේ. වැස්ස වැටෙන්නට ඉතා ආසන්නය. ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත්වන නිවේදන තවමත් ඇසේ. එදා වීරෝදාර රණවිරුවෝ වත්මන් හමුදා සෙබළු තවමත් ගන්නෝරුව පිට්ටනියේය.

    රාජපක්ශගේ දේශප්‍රේමය මතක් උනා බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔකනම් ඉතින් හැමදාම උනදේනේ. මාත් ඉන්නේ පන්සල ඉස්සරහා. පුදුම කාල කන්නියො ඉන්නේ බන්. මාර කරදරයක් බන් ඔකනම්. පුලුවන් විදිහට කන්න ටිකක් දානවා.
    උබට පින් බන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,100
    113
    කෑගල්ල
    🤣🤣🤣 ඇයි බන් මුන් හැන්ගි හැන්ගි rep කපන්නේ. කපන එකක් කපලා එලිපිට කතාකරපල්ලාකෝ පොන්නයෝ වගේ හැන්ගෙන්නේ නැතිව.
    ටෙස්ට් කරේ කොහේ කට්ටියද කියලා කියන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    🤣🤣🤣 ඇයි බන් මුන් හැන්ගි හැන්ගි rep කපන්නේ. කපන එකක් කපලා එලිපිට කතාකරපල්ලාකෝ පොන්නයෝ වගේ හැන්ගෙන්නේ නැතිව.
    ඒව එහෙම තමයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    New Zealand claimed Monday to have effectively eliminated the coronavirus as the number of new cases remained in the single digits over the past several days.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sweden dan tamai mole padila tiyenne

    Bars and restaurants are still allowed to provide table service in Sweden during the coronavirus pandemic. But Swedish officials closed five of them over the weekend that they say were overcrowded.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Sweden dan tamai mole padila tiyenne

    Bars and restaurants are still allowed to provide table service in Sweden during the coronavirus pandemic. But Swedish officials closed five of them over the weekend that they say were overcrowded.
    5?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්න රුචිරය පච දානව ඔය කිසිම තැනක කොරෝනා රෝගින් නැ පකෝ.. කොරෝනා රෝගින් ඉන්න තැන් සියල්ලට ආරක්ශිත ඇදුම් දීල තියෙන්නෙ..
     
    Status
    Not open for further replies.