කොරෝනා පැතිරීමේ අවදානමක්.. අනුරාධපුර නගර ගණනාවක් වසා දමයි..
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමු වීමත් සමග එහි නගර කිහිපයක්ම වසා දැමීමට කටයුතු කර ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මෙසේ වසා දමා ඇත.
අනුරාධපුර, මැදවච්චිව, එප්පාවල, තලාව නගර මෙසේ අද දිනයේ වසා දමා තිබේ.
එම ප්‍රදේශයන්හි හදුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ පවුලේ අය සහ ආශ්‍රිතයන් පරීක්ෂණ කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග දැනුවත් කිරීමට නියමිතව ඇත.

මොකක්ද මේ සීන් එක?