Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා පැතිරීමේ අවදානමක්.. අනුරාධපුර නගර ගණනාවක් වසා දමයි..

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමු වීමත් සමග එහි නගර කිහිපයක්ම වසා දැමීමට කටයුතු කර ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මෙසේ වසා දමා ඇත.

    අනුරාධපුර, මැදවච්චිව, එප්පාවල, තලාව නගර මෙසේ අද දිනයේ වසා දමා තිබේ.

    එම ප‍්‍රදේශයන්හි හදුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ පවුලේ අය සහ ආශ්‍රිතයන් පරීක්ෂණ කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග දැනුවත් කිරීමට නියමිතව ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වහපු එක නම් හොදයි නගර ගම් වල නම් ඕව පැතිරෙන් නැ, කොළඹ වගේ එක ගොඩේ ගෙවල් නැ ඔය පලාත් වල..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ අද මේකෙ වලියක් නැද්ද? කට්ටියට බැනගෙනම ඇති වෙලාද :eek:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මාධ්‍ය ප්‍රසිද්ධිය පමණයි වැඩ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අද මේකෙ වලියක් නැද්ද? කට්ටියට බැනගෙනම ඇති වෙලාද :eek:

    දැන් කොවිඩ් කික් එක ගිහින් තියෙන්නෙ, :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් කොවිඩ් කික් එක ගිහින් තියෙන්නෙ, :lol::lol:

    ආණ්ඩුව මිනිස්සුන්ගෙ අවධානෙ වෙන පැත්තකට යොමු කලහම කික් එක යන එක අහන්න දෙයක්යැ. ඉරෝසන් ආණ්ඩුවෙ වැරැද්දක් දකිනව දකින්න ලැබීමත් සතුටක් :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව මිනිස්සුන්ගෙ අවධානෙ වෙන පැත්තකට යොමු කලහම කික් එක යන එක අහන්න දෙයක්යැ. ඉරෝසන් ආණ්ඩුවෙ වැරැද්දක් දකිනව දකින්න ලැබීමත් සතුටක් :love:

    මම ආණ්ඩුවෙ වරදක් කීවෙ නැ, ආණ්ඩුව වැඩ පෙන්නපු නිසයි විපක්ශෙ සාමදානේ සැතපුනේ..:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආපෝ මොනාද බන් තොපිල දන්නෙ මේක උන්නට, සොහොනය බෑන් කරා gt..:rofl::rofl:

    බෑන් කරල තියෙනව දැක්ක. හේතුවක් දන්නෑ. මොකක්ද වුනේ?ඌ මොනවත් වැරදි දෙයක් දාල තියෙනව නං දැක්කෙ නෑ :no:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    නොදන්නව වගේ අහන හැටි සොහොන එකෙන් ලොග් වෙයන් රීසන් එක දාල ඇති GT :lol::lol:

    Sirawata man danne naha hari reason eka mokadda kiyala..but man dakka sohonayage status dala tribuna banned kiyala..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    probably due to posting telegram links..I think it's a temporary ban..
    Everyone's in the telegram group now :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ekathama matath hithaganna bari bung..updates deepu 2-3k missing wela..saddayak wath naha..monawa wunada manda..sohonayage status eke dala tibba banned kiyala..

    අප්ඩේට් දාපු yapa100 කියන්නෙ ruchira55 ගෙ ෆේක් එකක්, ඉතින් මාරු වෙනව තමයි ග්ට් ගැවසෙන තැන්වල ෆේක් ලොල්ලො එන්නෙ නැ.. :lol::lol: උබත් ඔය හදන්නෙ ඔකත් බෑන් කර ගන්ඩ තමයි ටෙලිගෑම් බෙදන්ඩ ඇවිල්ල ආයෙ :yes::yes:
     
    Status
    Not open for further replies.