එරෝසන් කිව්වම නොකර පුලුවන්ද ඉහලින් ආපු අණක් වෙන්න ඇති![]()

diverting traffic...more than half of the people who were active here aren't there now.
so banning sohona in elakiri made them leave the telegram group?
what a strange phenomenon. පුද්ගලිකව ඔනෙ නම් 4න් කෝල් එකක් අරන් චැට් කරගත්තත් කමක් නැ කාටවත්, ඒත් කිරියෙ පොස්ට් දාන්ඩ එපා ගෲප් එකේ විතරක් දාන්ඩ වගේ කතා ආවම අවුල් කියල හිතෙන්නෙ නැද්ද, මේකෙම ඉදල මේකෙම ටැෆික් අදින එක හරි නැ කියල හිතෙන් නැද්ද..
සොහොන එහෙම කිව්වද? දැක්කෙ නැහැ.
මොකක් හරි මගුලක් දැම්මම පිටු 10ක් විතර වලි.. ඉතින් කොහොමද news එකක් බලන්නේ.. 



