Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,960
    20,129
    113
    Panadura
    Screenshot-2020-04-28-covid-front-count1-png-PNG-Image-461-461-pixels.png

    :baffled: :baffled: :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113

    දවසකට පීසීආර් පරීක්ශන 1500+ කරනව නම්. රෑ 8 වෙනකොට 1000කට වඩා කරලා තියෙන්න ඕන. 1000කින් රෑ 8 වෙනකොට 11යිද පොසිටිව්? මේවා විශ්වාස කරන්න පුළුවන්ද උබලට?

    මට නම් හිතෙන්නෙ දැන් දැන් ටෙස්ට් කරන නියැදි ලොකුවට එක්පෝස් වෙච්ච අය නෙවේ. එහෙම නැත්නම් දවල් කාලෙදි සිංහළුන්ව කාම් එකේ තියන්න ගහන ප්ලෑනක්ද කියලත් හිතෙනව බන්. මොකද ආණ්ඩුව මුල ඉඳන්ම ඇත්ත තත්වෙ හංගන්න ගොඩක් මහන්සි උනා. සමහර චැනල් ලෙඩ්ඩු නෑ කියලා පෙන්නන්න ලොවෙත් නැති චාර්ට් පවා ඇන්දා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Next year Olympic to be canceled if the vaccine not found soon. So that means we are in critical status. How long we can survive?:dull: If the vaccine not found?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පලයන් ගොබ්බයො පච නොකිය, ආණ්ඩුවෙන් නෙමේ සාම්පල් ගන්නෙ, ආන්ඩුවෙන් නෙමේ සාම්පල් චෙක් කරන්නෙ, ආණුඩුවෙන් නෙමේ පරීක්ශන අදීක්ශනය කරන්නෙ, ඔච්චර ගොබ්බ ටෝක් ඉශු කරන්ඩ එපා රන්න පොනිලගෙ වහලො...:angry::angry:
     
    කැන්සල් කරලා ගොඩක් දවස් බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Next year Olympic to be canceled if the vaccine not found soon. So that means we are in critical status. How long we can survive?:dull: If the vaccine not found?

    වැක්සීන් නැති ලෙඩ ලෝකෙ ගොඩක් තියෙනව, ඒව එක්ක මිනිස්සු ජීවත් වෙනව, කොරෝනා හෙම්බිරිසාවත් ඒවගේම එකක් විතරයි තව ටික කලක් යද්දි...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දවසකට පීසීආර් පරීක්ශන 1500+ කරනව නම්. රෑ 8 වෙනකොට 1000කට වඩා කරලා තියෙන්න ඕන. 1000කින් රෑ 8 වෙනකොට 11යිද පොසිටිව්? මේවා විශ්වාස කරන්න පුළුවන්ද උබලට?

    මට නම් හිතෙන්නෙ දැන් දැන් ටෙස්ට් කරන නියැදි ලොකුවට එක්පෝස් වෙච්ච අය නෙවේ. එහෙම නැත්නම් දවල් කාලෙදි සිංහළුන්ව කාම් එකේ තියන්න ගහන ප්ලෑනක්ද කියලත් හිතෙනව බන්. මොකද ආණ්ඩුව මුල ඉඳන්ම ඇත්ත තත්වෙ හංගන්න ගොඩක් මහන්සි උනා. සමහර චැනල් ලෙඩ්ඩු නෑ කියලා පෙන්නන්න ලොවෙත් නැති චාර්ට් පවා ඇන්දා.

    Moka hanguwath oka haguwoth amaruwe watenne mulu ratama... Puluantaeam wedi karanna one test gana ... ehema patak penne ne. dawaak deakak karanwa aye sadda ne. meka hariyanne :angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ආණ්ඩුව මුකුත් හංගන්නේ නැහැ..එකම දේ contact trace කරලා රිපෝර්ට් දෙන්නේ..නිකන් බිල්ලෝ මවන්නේ නැතුව ඉදපල්ලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    පලයන් ගොබ්බයො පච නොකිය, ආණ්ඩුවෙන් නෙමේ සාම්පල් ගන්නෙ, ආන්ඩුවෙන් නෙමේ සාම්පල් චෙක් කරන්නෙ, ආණුඩුවෙන් නෙමේ පරීක්ශන අදීක්ශනය කරන්නෙ, ඔච්චර ගොබ්බ ටෝක් ඉශු කරන්ඩ එපා රන්න පොනිලගෙ වහලො...:angry::angry:
    මම පේජ් 25කට සැරයක් තමයි කුණුහර්ප කියන්නෙ. පේජ් 175ක් යනකම් කුණුහර්ප කියන්නෑ. පොඩ්ඩක් ඉවසල හිටහන් පොන්නයොහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Moka hanguwath oka haguwoth amaruwe watenne mulu ratama... Puluantaeam wedi karanna one test gana ... ehema patak penne ne. dawaak deakak karanwa aye sadda ne. meka hariyanne :angry:

    කොරපු ටෙස්ට් ටික කොරෝ උබලගෙ උවමනාවටද, අව්ශ්ය වෙලාවට වැඩේ කරනව, නාවික හමුදාසීන් එක හොයා ගත්තෙ උබල නෙමේ ඒකත් හොයා ගත්තෙ ආණ්ඩුවම ටෙස්ට් කරල, මුන් ටෝක් දෙන්නෙ මුන් හොයල දුන්න වගේ,:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම පේජ් 25කට සැරයක් තමයි කුණුහර්ප කියන්නෙ. පේජ් 175ක් යනකම් කුණුහර්ප කියන්නෑ. පොඩ්ඩක් ඉවසල හිටහන් පොන්නයොහ්

    රන්න පොනිලගෙ වහලුන්ට කොරෝනා ලෙඩ්ඩු වැඩියෙන් හම්බුන දවසට ටෙස්ට් කරල, අඩුවෙන් හම්බුනාම ටෙස්ට් කරල නැ, එක්කො ආන්ඩුවෙන් හoගනව ලොල් , :lol::lol::lol::lol: ඇයි බන් උබල ඔච්චරම රන්න පොනිලට වහල්කම් කරන්නෙ ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොරපු ටෙස්ට් ටික කොරෝ උබලගෙ උවමනාවටද, අව්ශ්ය වෙලාවට වැඩේ කරනව, නාවික හමුදාසීන් එක හොයා ගත්තෙ උබල නෙමේ ඒකත් හොයා ගත්තෙ ආණ්ඩුවම ටෙස්ට් කරල, මුන් ටෝක් දෙන්නෙ මුන් හොයල දුන්න වගේ,:lol::lol::lol::lol:

    balamuko.. moka hanguwath owa hanganna be.. :dull:
     
    Status
    Not open for further replies.