Wing chun karate walata wada hondai thama. Eth umbala wage anatha kukulanta mona wing chun da ban? Karate thama ithin.![]()

මම වසර 2001 දී කරාතේ හැදෑරීමට යොමුවුනෙමි.
ෂෝටෝකාන් සාම්ප්‍රදායික ශෛලය සමග Shihan Masahiko Tanaka යටතේ වැඩිදුර පුහුණුව සමග කලුපටි ප්‍රථම ශේණීය 2006 දී පමණ ලබාගත්තෙමි.
කරාතේ වලට අමතරව කී අයිකිඩෝ , සහ සමුරායි සටන් ක්‍රම ජපන් දුන් සටන් ක්‍රම කඩු සටන් ක්‍රම ආදීය
උගෙනීමට යොමු විය..කී අයිකිඩෝ සටන් කලාවේ ද කලු පටි ශේණිය සමත් විය
ඒ වුවත් සටන් කලා උගෙනීමේ පිපාසය නොසන්සිදුන නිසා
Wingchun සමග jeet kune do ඉගෙනිම මේ සමග සිදු කරන ලදී.
එකිනෙකට වෙනස් සටන් ශෛලීන් කිහිපයකම අවම වසයෙන් වසර 5කට වඩා පුහුණු ව ලබා ඇත්තෙමි.
සාමාන්‍යයෙන් වලි කචල් වල නොයන මුත්
අවස්ථා කිහිපයකදී යම් යම් ආරවුල් විසදීමට ගොස් ගැටුම් වල මැදි වී ඇත.
ඒ කිසිම අවස්ථාවක කික් එක කරාතේ වලින් පන්ච් එක වින්ග්චුන්ග් වලින් කියා තෝරා බේරා ගැනීමකින් තොරව
අවස්ථාවට උචිත පහර සහ පහර වැලක්වීම සිදු වේ.
මා විශ්වාස කරන පරිදි කල යුත්තේ ලොවම හොදම සටන් කලාව සෙවීම නොව
තමන්ගේ ශරීරය අනුව ගැලපෙන සටන් කලාව තෝරාගෙන එය මැනවින් මුල මැද අග සහිතව
පුහුණූ වීමයි.
එවිට සැබෑ සටනකදී ඔබටම ආවේනික පහර වැලකීමේ ශෛලියක් පහර දීමේ ශෛලියක් සමග ඔබට සාර්ථකව විය හැක.
මාස්ටර් බෘස්ලී ද කරන ලද්දේ එයයි..
ඔබ කරාතේ ශිල්පිය හදාරන අයෙක් නම් ජූඩෝ හෝ අයිකිදො සටන් ක්‍රමය හැදැරීම සැබෑ සටනකදී වටී
එමෙන්ම දිගටම සටන් කිරීමට ඇවැසි නැතිනම් තත්පර ගණනක් ඇතුලත සටන අවසන් කිරීමට අවශ්‍යය නම් wingchun
සටන් ක්‍රමය හැදෑරිම වටි.
එමෙන්ම සටන් ක්‍රමයක් හැදෑරීම යනු අත් පහරවල් පා පහරවල් වැලක්වීම් පුරුදු වීම පමණක් නොව
ඊටත් එහා ගිය ශිල්ප ක්‍රම උගෙන ගත යුතුයි.
ලංකාව තුලදී අංගසම්පුර්ණ සටන් ක්‍රමයක් ලෙස ඉගෙනීමට අවශ්‍ය නම් අංගම් පොර උගත යුතුයි
එහිදී අංගසම්පුර්ණ සටන් කලා විෂය මාලාවක් පවතී..
Onna dakkane martial art danna minissu umbala wage loke hondama martial art 1 mokakda kiya kiya tharka kara kara gon part danne na. practical uttarayak deela tiyenawa. Danwath thopita mole padewa!
Well said machan

කරව් මගා ගැන මොකද හිතන්නෙ (කරාටෙ නෙමෙයි තමා). මට හිතෙනවා ඒක ලේසියි කියලා ... අනික් අතට මාස්ටර් කෙනෙක් ගාව හදාරන්නෙ නැතිව බේසික්ස් නොදන්න කෙනෙකුට කාතා එකකින් එහාට යන්න පුලුවන්ද මචං
Krav maga wala karate wala wage kata na wushu/kungfu wala wage forms na. simple effective technique tikak thiyenne. habai fitness nam hada ganna wenawa (training ekedi kohomath hadanawa/hadenawa).real situation wagema train karanawa eg: light off karala / blind folded / eka athak gataghala

ඔය මොන කරාටේත් වැඩක් නෑ පොල්ලක් අරන් නෙලන එක තරම්.![]()

Sub Zero namatath nindawak yako umba nan
lin kuei Unta ahu unoth umbe puka palanawa![]()

මමනම් මෙලෝ දෙයක් දන්නේ නැ මේ ගන අපේ පැත්තේ කුඩු කාරයෝ එහෙම ඉන්නවා . අපිනම් පාඩුවේ ඉන්නේ . ඒත් මුන් වලියක් ඇදගෙන අවොත් අත්මරක්ෂාවට එක හොදයි වගේ
ශක්තිය වැඩි කරගන්න මොනවෆේ වියායාම ද හොද ?
මමනම් මෙලෝ දෙයක් දන්නේ නැ මේ ගන අපේ පැත්තේ කුඩු කාරයෝ එහෙම ඉන්නවා . අපිනම් පාඩුවේ ඉන්නේ . ඒත් මුන් වලියක් ඇදගෙන අවොත් අත්මරක්ෂාවට එක හොදයි වගේ
ශක්තිය වැඩි කරගන්න මොනවෆේ වියායාම ද හොද ?
Krav maga wala karate wala wage kata na wushu/kungfu wala wage forms na. simple effective technique tikak thiyenne. habai fitness nam hada ganna wenawa (training ekedi kohomath hadanawa/hadenawa).real situation wagema train karanawa eg: light off karala / blind folded / eka athak gataghala

අර MMA fighters ල කරන්නෙ මොනවද...ඒකත් ගොඩක් effective වගේ![]()