අන්තිම මොහොතෙ වැඩකරන එක මාර අප්සට්. ඔව්, එක්සෑම් එක පාස්වෙන්න පුලුවන්. ඒත් විෂයය ගැන ප්‍රතිවේධයක් එන්නෙ නෑ. සමහර දේවල් තියෙනව අපේ මොළේ අපිට වැරදි විදිහට ඒත්තු ගන්වනව වැඩේ හරි මේක තේරෙනව කියල. ටිකක් කොලිටි ප්‍රශ්නයක් ඇහුවම කොර.
ලොකු රේන්ජ් එකක ගැටලු කරන එකෙන් තමා ඔය අගතියෙන් ගොඩ එන්න පුලුවන්. ඒ කියන්නෙ විභාගයට එන ප්‍රශ්න ආකෘතියෙන් පිට ගැටලුත්. ඉතින් ඕක කරන්න සෙමෙස්ටර් එක මුල ඉඳලම සීන් එකේ ඉන්න ඕන නෙ. එහෙම නොකඩවා මනෝ පාරවල් ගහන එකට තමයි ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන්නෙ.