පාඩම් කරන හැටි....

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,727
    8,984
    113
    අන්තිම මොහොතෙ වැඩකරන එක මාර අප්සට්. ඔව්, එක්සෑම් එක පාස්වෙන්න පුලුවන්. ඒත් විෂයය ගැන ප්‍රතිවේධයක් එන්නෙ නෑ. සමහර දේවල් තියෙනව අපේ මොළේ අපිට වැරදි විදිහට ඒත්තු ගන්වනව වැඩේ හරි මේක තේරෙනව කියල. ටිකක් කොලිටි ප්‍රශ්නයක් ඇහුවම කොර.

    ලොකු රේන්ජ් එකක ගැටලු කරන එකෙන් තමා ඔය අගතියෙන් ගොඩ එන්න පුලුවන්. ඒ කියන්නෙ විභාගයට එන ප්‍රශ්න ආකෘතියෙන් පිට ගැටලුත්. ඉතින් ඕක කරන්න සෙමෙස්ටර් එක මුල ඉඳලම සීන් එකේ ඉන්න ඕන නෙ. එහෙම නොකඩවා මනෝ පාරවල් ගහන එකට තමයි ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන්නෙ.
     
    • Like
    Reactions: s.p.n

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,633
    10,398
    113
    ආශික්ලන්තෙ
    මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි.



    මේකත් ගිරවා තමයි :lol:


    උබලට දෙයක් ගැන කාට හරි දහ විදියකට explain කරන්න පුළුවන් නම් අන්න එතන තමයි නියම understanding ති⁣යෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: s.p.n