Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    4.jpg

    3.jpg

    8.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ලෙස ආසාදිත වූවන් ප්‍රධාන වශයෙන්ම පවුලේම සාමාජිකයින් සහ අවට ප්‍රදේශවාසින් මෙන්ම ඔවුන් ආගිය ස්ථාන වල සිටි හිතවතුන් ආදී පුද්ගලයින් ඉදිරියේදීත් ආසාදිතයින් බවට පත් වේවිද යන සැකය මේ වන විට මතුවී ඇති බවත් එබැවින් එම ස්පර්ශකයින් පිලිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම බුද්ධි අංශයද දැඩි විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

    නාවික හමුදා සෙබලුන් අතර සිටිය හැකි බවට සැක කරන ආසාදිතයින් සොයා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් භාගයට පැමිණ තිබෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

    මේ වන විට මතුවී තිබෙන කොවිඩ්-19 පොකුරු (Clusters )තව දුරටත් විශාල වශයෙන් වර්ධනය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එහෙත් තව දුරටත් එම පොකුරු ආශ්‍රිතව සහ නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ආශ්‍රිතව ආසාදිතයින් මතුවේදැයි නිති විමසිල්ලෙන් සිටීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බවද පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ආසාදිතයින් බවට පත් විය හැකි බවට අවදානමක් තිබෙන හේතු සහිතව හඳුනා ගන්නා සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.
    එහෙත් තව දුරටත් මෙම පොකුරු (Clusters) වර්ධනයවීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකල නොහැකි බවද පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා රෝග ව්‍යාප්තිය පාලනයට සියලු පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කරයි.

    කෙසේ වෙතත් රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිවැරදිව මහජනතාව විසින් පිලිපැදීම බව අවධාරණය කර සිටිනවා.

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු එම රෝහලේ 8 දෙනෙකු නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
    ඒ සීදූව විශේෂ බලකා කදවුරේ කොරෝනා ආසාධිත යුධ හමුදා නිළධාරියා පසුගියදා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්‍යාලයට පැමිණ ඇති බව වාර්තා වීමත් සමගයි..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු එම රෝහලේ 8 දෙනෙකු නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
    ඒ සීදූව විශේෂ බලකා කදවුරේ කොරෝනා ආසාධිත යුධ හමුදා නිළධාරියා පසුගියදා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්‍යාලයට පැමිණ ඇති බව වාර්තා වීමත් සමගයි..

    :baffled::baffled:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊයේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරනවා.

    එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

    නාවුක හමුදා කදවුරේද ආසාදිතයන් සොයා ගැනීම අවසන් භාගයට පැමිණ ඇති බවත් ඔවුන් විනයවත් හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙම කටයුතු පහසු වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

    ඒ අනුව මේ වන විට නාවික හමුදාවෙන් ආසාධිතයන් අවම වී ගෙන යන බවද පැවසූ ඔහු දැන් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ස්පර්ශක සංඛ්‍යාව පිළිබඳව බව පැහැදිලි කළා,

    ඒ සම්බන්ධ සියළු අංශ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසූවා.

    මේ වන රට තුල පැවති අනෙක් සියළු කොරෝනා පොකුරු අවමව ගොස් ඇති බවට විශ්වාස කල හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

    කෙසේ නමුත් කොරෝනා වාර්තාවීම බින්දුව වීමක් ගැන දැන්ම ප‍්‍රකාශ කල නොහැකි නමුත් පාලනය කල හැකි තත්වයක සිටින බවද ඔහු තව දුරටත් සදහන් කලේය.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    Poluru enne na kiyala ho awamai kiyala kiyanna danma ba kiyala kiyala heath ministery eken notice ekak dala tiyanwa. Aththama katawa dan mukuth sure kranna ba.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු එම රෝහලේ 8 දෙනෙකු නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
    ඒ සීදූව විශේෂ බලකා කදවුරේ කොරෝනා ආසාධිත යුධ හමුදා නිළධාරියා පසුගියදා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්‍යාලයට පැමිණ ඇති බව වාර්තා වීමත් සමගයි..

    Me seen eke alulak tiyenawa. Hospital eke okkomwa pcr kranne nalu. Fb eke ners kenek dala tibba loku staff eka witharai kranne, podi ayata mukuth na kiyala. Navy eken awalu hospital ekata nitara
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,541
    1,347
    113
    Rathnapure
    සියලු තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත කෙරෙන දිනය පිළිබඳ නිවේදනයක්.
    COLOMBO TIMES ON APRIL 29, 2020

    සියලු තැපැල් කාර්යාල ලබන 4 වනදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා නැවත විවෘත කෙරෙන බව දන්වමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145

    Colombo?
     
    Status
    Not open for further replies.