Mokadda ?
loku deyak na ban.
Police Media Briefing ekak
Pasku eka ganai, sumnanthiran case damma curfew law eka ganai.
Mokadda ?
ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු එම රෝහලේ 8 දෙනෙකු නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
ඒ සීදූව විශේෂ බලකා කදවුරේ කොරෝනා ආසාධිත යුධ හමුදා නිළධාරියා පසුගියදා රෝහල් අධ්යක්ෂවරයාගේ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වීමත් සමගයි..


ඊයේ දිනයේ හමුවූ සියලු ආශ්රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරනවා.
එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
නාවුක හමුදා කදවුරේද ආසාදිතයන් සොයා ගැනීම අවසන් භාගයට පැමිණ ඇති බවත් ඔවුන් විනයවත් හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙම කටයුතු පහසු වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව මේ වන විට නාවික හමුදාවෙන් ආසාධිතයන් අවම වී ගෙන යන බවද පැවසූ ඔහු දැන් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ස්පර්ශක සංඛ්‍යාව පිළිබඳව බව පැහැදිලි කළා,
ඒ සම්බන්ධ සියළු අංශ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසූවා.
මේ වන රට තුල පැවති අනෙක් සියළු කොරෝනා පොකුරු අවමව ගොස් ඇති බවට විශ්වාස කල හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.
කෙසේ නමුත් කොරෝනා වාර්තාවීම බින්දුව වීමක් ගැන දැන්ම ප්‍රකාශ කල නොහැකි නමුත් පාලනය කල හැකි තත්වයක සිටින බවද ඔහු තව දුරටත් සදහන් කලේය.
ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු එම රෝහලේ 8 දෙනෙකු නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
ඒ සීදූව විශේෂ බලකා කදවුරේ කොරෝනා ආසාධිත යුධ හමුදා නිළධාරියා පසුගියදා රෝහල් අධ්යක්ෂවරයාගේ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වීමත් සමගයි..
Colombo?සියලු තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත කෙරෙන දිනය පිළිබඳ නිවේදනයක්.
COLOMBO TIMES ON APRIL 29, 2020
සියලු තැපැල් කාර්යාල ලබන 4 වනදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා නැවත විවෘත කෙරෙන බව දන්වමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
PPE tikak deela oka shape karayi. Nettan army eken dai.aul janjalayak wenna wage yanne..
Group of Doctors & PHIs in Central Colombo has decided to withdraw from work"
http://www.newswire.lk/2020/04/29/g...sures-for-health-workers-other-professionals/
යන විදිහට නං අරි නේද.?
Dan msg akak awa neda curfew permits 31 May wenakan extend kara kiyala.. A kiyanne awaulak wageda?
not something to surprise.
Dan msg akak awa neda curfew permits 31 May wenakan extend kara kiyala.. A kiyanne awaulak wageda?
සදුදා ඉද්හන් වැඩට යන්න තිබ්බොත් ඇති
gedara idala