Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,811
    20,349
    113
    හස්තිශෛලපුර
    හෙට රෑ ඉඳන් මැයි 4 වෙනකන් ලංකාවටම ඇඳිරි නීතිය :P


    හ්ම්ම් සිකුරාදා නිවාඩුව



    95409485_1898467910285508_7296058359591993344_n.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රි 8.00 සිට මැයි මස 04 වෙනිදා අලුයම 5.00දක්වා ඇඳිරි නිතිය පනවා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,730
    113
    Loading...
    4 වෙනකම් අදුරු නීතිය. නැති වෙයි නේ

    ඕක ඇරපු ගමන් ගමේ ගොඩේ ඉඳලා සෙට් එකම කොළඹට එනවා. දැන් ඩොටේනෙ කේස් අහුවෙන්නෙ. ඔය අතරෙ එකෙක් හරි හිටියොත් ආපහු කොළඔට හරි. :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mokada machanla elakiriya paluwata gihin wage

    දේසපාලන ගණිකාවක් කොරෝනා තෙඩ් හැවා..එක බලන් ඉන්න බැරුව අනිත් උන් Telegram group එකක් හදන ගියා :baffled:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    දේසපාලන ගණිකාවක් කොරෝනා තෙඩ් හැවා..එක බලන් ඉන්න බැරුව අනිත් උන් Telegram group එකක් හදන ගියා :baffled:

    එකටත් දැන් *උකලා තියෙන්නේ බන්.. :lol: පාලුවට ගිය සොහොන් පිට්ටනි වගේ.. group එකට කෙල වෙලා තියෙන්නේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එකටත් දැන් *උකලා තියෙන්නේ බන්.. :lol: පාලුවට ගිය සොහොන් පිට්ටනි වගේ.. group එකට කෙල වෙලා තියෙන්නේ

    උන් active නැති උන් delete කරලා කියලා එකෙක් කිව්වා...උබත් එකට අහු වෙලා kick වෙන්න ඇති :rofl:
     
    Status
    Not open for further replies.