Call of duty WARZONE

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~

    මම කිව්වෙ බ්ලිzzඅර්ඩ් එකට ඇඩ් කරන්න කියලා...මට තාම වාර්සෝන් එකට යන්න බෑ අප්ඩේටෙක නිසා
    :dull:

    මට ඔයාගෙ රික්වෙස්ට් එක හම්බුනේ නෑ:no:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    ekata add kale ban

    1.png



    ithin hambune na ne:(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    ඕක ගහනවට වඩා හොඳයි නිකන් ඉන්න එක පොඩි සයිස් අප්ඩේට් ටිකක් නෙමේනෙ එන්නෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Kari game eka ahh :cool:
    Apita koinda gaming pc ganna salli :(
    Gameplays balanwa Youtube eke :love:
    Guns, Cash, Gutlang, Self revive kit wage ewwa handa Anith games wala battle royal walaa wada wenas patta widihata :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    අප්පට එහෙමද..ලන්කාවට ඕටෝ සිලෙක්ට් වෙන්නෙ ඇමරිකාස්, ගේම් එක ඉන්ස්ටෝල් කරනකොට.. ඒක නිසා මම ප්ලේ කරන්නෙත් ඒක.. සමහර වෙලාවට ඒශියා ප්ලේ කරනවා.. ඒත් ඒවයෙ හැකර්ලා වැඩියි..චයිනීස් කට්ටිය.. මොකේ සෙල්ලම් කලත් පින් එක 70ms වල ඉඳන් 180ms විතර දක්වා වෙනස් වෙනවා එක එක වෙලාවට:yes:
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Ado dan dakke 10 GB update ekak awilla. Heta gahamuda set eka. man userID dapu unta request ewala thiyannam

    My ID: miran-wX_ (playstation)
    Activision ID: _MIR4N#8554986
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    අප්පට එහෙමද..ලන්කාවට ඕටෝ සිලෙක්ට් වෙන්නෙ ඇමරිකාස්, ගේම් එක ඉන්ස්ටෝල් කරනකොට.. ඒක නිසා මම ප්ලේ කරන්නෙත් ඒක.. සමහර වෙලාවට ඒශියා ප්ලේ කරනවා.. ඒත් ඒවයෙ හැකර්ලා වැඩියි..චයිනීස් කට්ටිය.. මොකේ සෙල්ලම් කලත් පින් එක 70ms වල ඉඳන් 180ms විතර දක්වා වෙනස් වෙනවා එක එක වෙලාවට:yes:
    ewwa