දන් අමෙරිකා වල තියෙන තත්වෙයි ලංකාවේ තියෙන තත්ත්වෙත් එකකක් dollar එකට මොකක්ද වෙන්නේ පෙරදා 193 ඊයේ 192 අද 191

dollar එක අල්ලන්න බැරි වෙයි මචන් අපේ Foreign exchange reserves නැහැ. මම නම් කියන්නෙ ඔක්කොම Asia countries එකතු වෙලා Euro වගේ හොඳ අළුත් පොදු currency එකක් buildup කරන්න ඕන. එහෙම කරොත් හැබැයි තවත් අවාසි නැතුවම නෙමෙයි. ඒත් dollar එක එක්ක නැගිටින්න අමාරුයි. උන් උන්ගෙ dolla එක ශක්තිමත් කර ගත්තෙ WW2 එකෙන් පස්සෙ. අනිත් රටවල් නැත්තටම නැති කරල උන් ගේම ගැහුවා.![]()

190-200 athare pawei masa 2,3k masa 3,4kin passe 200+
අපෙ මොනව කියලද තියෙන්නෙ exports පුලුවන් තරම් ගේනව ඇරෙන්න

මම නම් කියන්නෙ ඔක්කොම Asia countries එකතු වෙලා Euro වගේ හොඳ අළුත් පොදු currency එකක් buildup කරන්න ඕන.