6ix9ine

Well-known member
  • Sep 28, 2018
    718
    254
    63
    Kiribathgoda
    දන් අමෙරිකා වල තියෙන තත්වෙයි ලංකාවේ තියෙන තත්ත්වෙත් එකකක් dollar එකට මොකක්ද වෙන්නේ පෙරදා 193 ඊයේ 192 අද 191​
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,019
    1
    59,085
    113
    Mother Earth
    dollar එක අල්ලන්න බැරි වෙයි මචන් අපේ Foreign exchange reserves නැහැ. මම නම් කියන්නෙ ඔක්කොම Asia countries එකතු වෙලා Euro වගේ හොඳ අළුත් පොදු currency එකක් buildup කරන්න ඕන. එහෙම කරොත් හැබැයි තවත් අවාසි නැතුවම නෙමෙයි. ඒත් dollar එක එක්ක නැගිටින්න අමාරුයි. උන් උන්ගෙ dolla එක ශක්තිමත් කර ගත්තෙ WW2 එකෙන් පස්සෙ. අනිත් රටවල් නැත්තටම නැති කරල උන් ගේම ගැහුවා. :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    dollar එක අල්ලන්න බැරි වෙයි මචන් අපේ Foreign exchange reserves නැහැ. මම නම් කියන්නෙ ඔක්කොම Asia countries එකතු වෙලා Euro වගේ හොඳ අළුත් පොදු currency එකක් buildup කරන්න ඕන. එහෙම කරොත් හැබැයි තවත් අවාසි නැතුවම නෙමෙයි. ඒත් dollar එක එක්ක නැගිටින්න අමාරුයි. උන් උන්ගෙ dolla එක ශක්තිමත් කර ගත්තෙ WW2 එකෙන් පස්සෙ. අනිත් රටවල් නැත්තටම නැති කරල උන් ගේම ගැහුවා. :)

    :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    dollar එක අල්ලන්න බැරි වෙයි මචන් අපේ Foreign exchange reserves නැහැ. මම නම් කියන්නෙ ඔක්කොම Asia countries එකතු වෙලා Euro වගේ හොඳ අළුත් පොදු currency එකක් buildup කරන්න ඕන. එහෙම කරොත් හැබැයි තවත් අවාසි නැතුවම නෙමෙයි. ඒත් dollar එක එක්ක නැගිටින්න අමාරුයි. උන් උන්ගෙ dolla එක ශක්තිමත් කර ගත්තෙ WW2 එකෙන් පස්සෙ. අනිත් රටවල් නැත්තටම නැති කරල උන් ගේම ගැහුවා. :)

    ම්ම්ම් මේක තමා නියම විසදුම :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    190-200 athare pawei masa 2,3k masa 3,4kin passe 200+

    ඇමෙරිකාවෙ corona peak එක බහිනකම් අපේ හිමීට නගියි.. උන් factory ඇරල වැඩ පටන් ගත්තම රුපියල පල්ලෙහට යයි රොකට් එක වගේ:lol: අපෙ මොනව කියලද තියෙන්නෙ exports පුලුවන් තරම් ගේනව ඇරෙන්න:growl:

    p.s.- ආනයන සීම ගොඩක් දාපු නිසා වේගෙන් පල්ලෙහට යන්නෙ නැතිවෙයි.:)
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මම නම් කියන්නෙ ඔක්කොම Asia countries එකතු වෙලා Euro වගේ හොඳ අළුත් පොදු currency එකක් buildup කරන්න ඕන.
    17664932-7392301-image-a-15_1566726079952.jpg