ඒ බලය පිටවෙන්නෙ පාර්ලිමේන්තුව ඇරියහම විතරලුද? වහල තියෙද්දි බලේ එලියට එන්න බැරුව ඇතුලෙ හිරවෙලා තියෙනවද?![]()
නැහැ විසුරවපු දවසෙ ඉඳං මාස තුනක් යනකං ඔය බලය තියෙනවනෙ ජනාධිපතිට.

පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි අච්චු ගහන්නෙ කොහොමද මීහරකො, මේ ගොබ්බ හු ඇන් පි මීහරක්ගෙ වැඩේම මඩ ගහන්ඩ ඇවිල්ල අසුචි නාන එක..![]()

නැහැ විසුරවපු දවසෙ ඉඳං මාස තුනක් යනකං ඔය බලය තියෙනවනෙ ජනාධිපතිට.
ලොකයේ හොදම යුදහමුදාපති..
2008 - සරත් ෆොන්සේකා...

උඹලාගේ මරා ඌට ඕන නම් මොන විදිහෙන් හරි වැඩේ කරනවා. අපි නොදන්නවායැ MR ගේ හැටි
හැමෝම විවස්තාවට යටයි, විශේෂයෙන් රාජ්ය නිළධාරීන් නිතියට පිටින් වැඩ කරල හිරේ ලගින්ඩ කැමති වෙන්නෙ නැ, මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට ඊට පස්සෙ රාජ්ය නිළධාරීන්ට වෙන කාටව්ත් නැ..මඩ නොගහ ඉමු...
news එක ඇත්ත![]()
හෙළයෙක්;25359291 said:

මට තප්පර දෙක තුනකට වගේ සැක හිතුන ඉරෝසන් ඇත්ත කියනව ඇති කියල![]()
මේකට බෙහෙතක් ගන්න වෙයි වගේ.![]()

හරි එතකොට උඹ කියන්නේ සල්ලි අච්චු ගැහුවේ නැත්ද ?
පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි අච්චු ගහන්නෙ කොහොමද මීහරකො, මේ ගොබ්බ හු ඇන් පි මීහරක්ගෙ වැඩේම මඩ ගහන්ඩ ඇවිල්ල අසුචි නාන එක..![]()
ලෝකයෙ හොඳම හමුදාපතිත් දේශපාලනේ නිසා ගෝඨගෙ අණ මත සුදුකොඩි අරං ආපු කොටි නායකයන්ටත් හමුදාව වෙඩි තිබ්බ කියල ජාත්‍යන්තරේට කිව්ව කිව්වහම කොහොමද නේහ්![]()

උබල ඔය කියන අර්තෙන් අච්චු ගැහුවෙ නැ, ඒත් රජයේ අවස්තාවලට සාමන්ය ක්‍රමයට හැමදාම සල්ලි අච්චු ගහනව ඒක සරල දෙයක්, බිල්ලො මවාගෙන දගලන්ඩ දෙයක් නැ..