Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකක් කියපන් මිනිහෝ

    එකක් කියන්ඩ බැරි තැන් තියෙනව මිනිහො, උබලට නොතේරුනාට මම මොනා කරන්නද මිනිහො.. :lol::lol::lol::lol::lol: රාජ්ය නිළධාරින් විවස්තාව්ට පිටින් ගිහින් සල්ලි අච්චු ගැහුව කියල හිතනවනම් තොපිට පිස්සු..:lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    The Government printed Rs. 7.87 billion during the week – CBSL

    Capture.png

    https://www.newsfirst.lk/2020/04/25/the-government-printed-rs-7-87-billion-during-the-week-cbsl/

    Mehema rupiyal gahapu gaman dollar eke value eka wadi wenawa rupiyala against

    eka wena eka adu karanna tamai import ehema restrict kale sahenna. essential deyak unath import karanawanam 6 months supplier credit illanna kiyanawa import karana ayata :)

    minissu lokuwata tiyan inna FD ehema aparade depreciation ekka baladdi
    NRFC /RFC accounts wala salli tiyana aya goda itin :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ සාමාන්‍ය ක්‍රමයට අච්චු ගහන්න පාර්ලිමේන්තුවක් ඕනෙ නැද්ද ඉරෝසන් :P

    අවශ්ය නැ, වර්ශයක් තුල කොච්චරක් ණය ගන්නවද, කොච්චරක් නැවත අච්චු ගහනවද කියල පාර්ලිමේන්තුවෙන්ම සම්මතයක් හදල තියෙනව, එතනින් පිටින් සල්ලි ගහනවනම් හරි ණය ගන්නව නම් හරි පාර්ලිමේන්තු අනුමැතිය අවශ්යයි..:yes::yes: උබල මෙච්චර සරල දේවල්වත් නොදැන සිටිම ගැන මාගේ කනගාටුව..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mehema rupiyal gahapu gaman dollar eke value eka wadi wenawa rupiyala against

    eka wena eka adu karanna tamai import ehema restrict kale sahenna. essential deyak unath import karanawanam 6 months supplier credit illanna kiyanawa import karana ayata :)

    minissu lokuwata tiyan inna FD ehema aparade depreciation ekka baladdi
    NRFC /RFC accounts wala salli tiyana aya goda itin :D

    නොදන්න දේවල් දන්නව වගේ කියවන්ඩ හු ඇන් පි කාරයො මාරම කැමතියි..බයිල නොකිය ඉදපන් මිනිහො..:lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    නොදන්න දේවල් දන්නව වගේ කියවන්ඩ හු ඇන් පි කාරයො මාරම කැමතියි..බයිල නොකිය ඉදපන් මිනිහො..:lol::lol::lol:

    sorry machan salli achchu gahala naha

    boru billo mawanawa ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අවශ්ය නැ, වර්ශයක් තුල කොච්චරක් ණය ගන්නවද, කොච්චරක් නැවත අච්චු ගහනවද කියල පාර්ලිමේන්තුවෙන්ම සම්මතයක් හදල තියෙනව, එතනින් පිටින් සල්ලි ගහනවනම් හරි ණය ගන්නව නම් හරි පාර්ලිමේන්තු අනුමැතිය අවශ්යයි..:yes::yes: උබල මෙච්චර සරල දේවල්වත් නොදැන සිටිම ගැන මාගේ කනගාටුව..:yes:

    ehema baluwoth me jeppo unp karayo parliament eka ras karanna kiyana scene eka hodaine :D

    api aparadene me ras nokara inne :D
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොරෝනා මරණ ගැනත් බොරු කියල අහු වුණාම ෆේස්බුක් පෙන්නල ලිස්සුවා නෙ :lol:

    baya wenna ati ayet athulata yanne wei kiyala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,375
    113
    මාලඹේ
    ehema baluwoth me jeppo unp karayo parliament eka ras karanna kiyana scene eka hodaine :D

    api aparadene me ras nokara inne :D

    අන්න ඒක රැස් කරලා සාජියා කොරෝනා මර්දනය දවස් තුනෙන් කරනවලු:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema baluwoth me jeppo unp karayo parliament eka ras karanna kiyana scene eka hodaine :D
    api aparadene me ras nokara inne :D

    80- 100ක්ට විතර විශාම වැටුප් දීල දවසට ලක්ශ 200-300ක් පුච්චන්නෙ අහවල් දේටද????එහෙම අවශ්යතාවයක් නැ :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක රැස් කරලා සාජියා කොරෝනා මර්දනය දවස් තුනෙන් කරනවලු:lol::lol::lol:

    :rofl::rofl::rofl: පකනිල් පොවනවලු හැමෝටම
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අන්න ඒක රැස් කරලා සාජියා කොරෝනා මර්දනය දවස් තුනෙන් කරනවලු:lol::lol::lol:

    sajjanam gona tamai, habai ara kalin parliament eke pora ahapu prashna tika pavithra dunnu answers tika eeta hapan :P health minister sajjage level ekatath wada watuna kiyanne 600 infect wena eka ahanna deyak da ;)

    80- 100ක්ට විතර විශාම වැටුප් දීල දවසට ලක්ශ 200-300ක් පුච්චන්නෙ අහවල් දේටද????එහෙම අවශ්යතාවයක් නැ :no::no:

    anumathiya aran achchu gahuwoth :rolleyes:
    215/225 ma set wela 19A approve karapu eke owa monada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sajjanam gona tamai, habai ara kalin parliament eke pora ahapu prashna tika pavithra dunnu answers tika eeta hapan :P health minister sajjage level ekatath wada watuna kiyanne 600 infect wena eka ahanna deyak da ;)
    [/YOUTUBE]

    ඊට වඩා ලස්සනයි සජියට මර්වින් සිල්ව දුන්න ආනසර් එක

    60000+ මැරිල ඉන්න ඇමරිකාවෙ හෙල්ත් මිනිස්ටර් එල්ලන්ඩ වෙනව උබේ ඔය ගොබ්බ තර්කෙට අනුව, හු ඇන් පි ගොන් කන් නොදා ඉදපන් බන්..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,375
    113
    මාලඹේ
    sajjanam gona tamai, habai ara kalin parliament eke pora ahapu prashna tika pavithra dunnu answers tika eeta hapan :P health minister sajjage level ekatath wada watuna kiyanne 600 infect wena eka ahanna deyak da ;)

    anumathiya aran achchu gahuwoth :rolleyes:
    215/225 ma set wela 19A approve karapu eke owa monada

    600 ක් infect වෙන එක වැඩිනම් කියෙන්ද infection එක නාවත් වන්න ඕන number එක.

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    sajjanam gona tamai, habai ara kalin parliament eke pora ahapu prashna tika pavithra dunnu answers tika eeta hapan :P health minister sajjage level ekatath wada watuna kiyanne 600 infect wena eka ahanna deyak da ;)
    [/YOUTUBE]

    ඊට වඩා ලස්සනයි සජියට මර්වින් සිල්ව දුන්න ආනසර් එක

    60000+ මැරිල ඉන්න ඇමරිකාවෙ හෙල්ත් මිනිස්ටර් එල්ලන්ඩ වෙනව උබේ ඔය ගොබ්බ තර්කෙට අනුව, හු ඇන් පි ගොන් කන් නොදා ඉදපන් බන්..

    Antime merwin kiyana ewa uda ubata rely wenna una neda pavithra aunty wa cover karnna gihin :lol:

    e minissu nam kelinma baninne trump ta palu yanna, dan uba kiyanne apita gota sir ta baninna kiyalada?

    shape eke gota sir berala pavithra ta bole pass karanna yaddi uba metana gon katha kiyanawa ayet sir ta backfire wenna :D

    metana gon katha kiyanne natiwa palayan yanna
    anith ewun wage math ubawa danawa dan ignore list ekata
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    600 ක් infect වෙන එක වැඩිනම් කියෙන්ද infection එක නාවත් වන්න ඕන number එක.

    matanam 600 nawattuwath athi machan
    mage rate minissu tika ehema hari beraganna tibbanam

    eth ubala nam 60000k unath awulak naha kiyay :) passe americawe eeta wada haduna kiyay :P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Antime merwin kiyana ewa uda ubata rely wenna una neda pavithra aunty wa cover karnna gihin :lol:
    e minissu nam kelinma baninne trump ta palu yanna, dan uba kiyanne apita gota sir ta baninna kiyalada?
    shape eke gota sir berala pavithra ta bole pass karanna yaddi uba metana gon katha kiyanawa ayet sir ta backfire wenna :D
    metana gon katha kiyanne natiwa palayan yanna
    anith ewun wage math ubawa danawa dan ignore list ekata

    මර්වින්ගෙ ඔය කතාව බොහොම ප්‍රසිද්ද එකක් :lol::lol: ප්‍රවිත්‍රගෙ කතාවක් මම දන්නෙ නැ දාපන් එතකොට බලමු ඒක..:yes::yes:

    ට්‍රම්ප් ඉන්නවද නැද්ද අදාල වෙන්නෙ නැ, අදාල වෙන්නෙ එච්චර දියුනු රටකට කෙලවීම 60000+ මැරිල අද වෙද්දි, ඒ අතින් හොදයිනෙ අපි කුහක් වෙන්ඩ දෙයක් නැ පවිත්‍රා වැඩක් කරනව උබලගෙ උන්න රාජිතයට වඩා නම්..:yes::yes:

    කාවත් බේරෙන්ඩ හරි සුදු හුණු ගාන්ඩ හරි දෙයක් වෙලා නැනෙ ඇත්ත ඇති සැටියෙන් ලකාවෙ මිනිස්සු දන්නව අමුතුවෙන් පුම්බන්ඩ කිසීම දෙයක් නැ..:cool::cool:

    Last edited:
    Status
    Not open for further replies.