කෙල්ලො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    94486473_228682965213187_3561428036219830272_o.jpg

    https://m.facebook.com/114629066618578/photos/a.114718806609604/228682961879854/?type=3&source=48
    බදිනවානම් මෙහෙම කෙල්ලෙක් බදින්න ඕන බන්.:sorry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වයිෆ් හොට් වෙලා ,සර් කුම්ෆු පැන්ඩා වගේ වෙලා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    94486473_228682965213187_3561428036219830272_o.jpg

    https://m.facebook.com/114629066618578/photos/a.114718806609604/228682961879854/?type=3&source=48
    බදිනවානම් මෙහෙම කෙල්ලෙක් බදින්න ඕන බන්.:sorry:

    Mokadda meken kiyanne.


    තාප්පෙක පෝස්ටර් අලවන්න පාප්ප එක හදනකොට, තමන්ගේ අත පාප්ප බාල්දියේ ඔබලා එලියට ගනිද්දි හීනි නූලක් වගේ වැක්කෙරෙන්න ඕන. ඒකයි පදම..!

    ‍පෝස්ටරේ තාප්පේ උඩ තියලා පොල් අත්තක් හැඩේට අත් දෙකෙන් අතගාලා අලවන්න ඕන. එතකොටයි ගලවන්න බැරි..!

    ‍පෝස්ටරේ අලවලා ඒක උඩත් පාප්ප ගාන්න ඕන. එතකොටයි වැස්සත් පෝස්ටරේ හේදෙන්නැත්තේ..!

    නාරම්මල ඉදන් කිලෝමීටර් ගණනාවක් දුර යනකම් හැම තාප්පෙකම පෝස්ටර් ගහලා තියෙනවා මම. මේ අත් දෙකෙන්. බයිසිකලේ ගිහින්.

    රෑ වළවල් වල වැටිලා තියෙනවා. කකුල් අතපය ලෙලි ගිහින් තියෙනවා..!

    අද සමහර වෙලාවට පාරෙදි මුණගැහුනාම “සර්..“ කියලා ගෞරවයෙන් මට කතාකරන සමහර පොලිස් නිළධාරි මහත්තුරුන්ගෙන් ඒ කාළේ මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා. එක එක තැන් වල පෝස්ටර් ගහනවා දකිද්දි. ඒ මහත්තුරු තාම දන්නෙ නැහැ ඒ එදා බැනුම් අහපු කොල්ලා කියලා මම..!

    අවුරුදු ගාණක්. අතේ සතයක් නැතිව යනකම් වියදම් කරලා තියෙනවා. බයිසිකලේට තෙල් ගහලා තියෙනවා සපත්තු දෙකක් ගන්න තියෙන සල්ලි වලින්. අප්පච්චිලාගෙන් ඉල්ලන්න තිබුණු ලැජ්ජාවට..!

    පස්සේ කැම්පස් යන අතර ගලගෙදර හරියෙදි ඒ කට ඇරිච්චි සපත්තු දෙක, Super Glue එකක් ගාලා අලවාගෙන කැම්පස් ගිහින් තියෙනවා. දවල්ට කෑවේ දුලාගෙ සල්ලි වලින්.

    ‍ටියුට් ගහලා, පෝස්ටර් ගහලා අතේ සල්ලි ඉවර උනාම කන්න සල්ලි දෙන්නේ දුලා. දිලුවා. එක්කෝ ලසන්තයා. එක්කෝ කවුරුහරි යාළුවෙක්. උන්ගෙන් රුපියල් සීය ඉල්ලන් බයිසිකලේට තෙල් ගහගෙන නාරම්මල ඇවිත් තියෙනවා..!

    දවසම ලෙක්චර්ස් ඉදලා, පහුවදා උදේ පන්තියට එදා රෑම පේරාදෙණියෙන් එනවා. ඒ කාළේ එරන්ද මල්ලි නැති කාළේ. මම රෑ ඇවිත් කොට කලිසමක් ඇදන් ADM එක තනියම අතුගානවා. රෑ 1, 2 වෙනකම්.

    මහන්සි වෙනකොට මම කරන්නේ ස්ටේජ් එකට නැගලා, ඉස්සරහා ළමයි ගොඩාක් ඉන්නවා කියලා හිතාගෙන උගන්නනවා වගේ කතා කරන එක..!

    ඒ සමහර වෙලාවල් වලට, ඒ ගෙවපු කටුක කාළේ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ කියලා හිතෙනවා. එතකොට ඇස් වළින් එන කදුළු පිහ පිහ මම තනියම ඉගැන්නුවා ඒ රැයවල් වල..!

    ක්ලාස් එකේ මකුළුදැල් ටික කඩනවා. දාඩිය පිහ පිහ ඩෙස් වල දූවිලි පිහිනවා. පහුවදාට පන්ති නිසා, ටොයිලට් ඔක්කෝම හෝදනවා. මගෙ අතින්ම..!

    පන්තියට උදේ එනවා. ඇවිත් ළමයින්ව පෝලිමේ තියලා මම ම කාඩ් ටික මාක් කරලා ඇතුළට ගන්නවා..!

    උගන්නනවා හැර අනිත් හැම එකම මම කරලා තියෙනවා මේකේ. දරුවො මට අසීමිතව ආදරේ කළා. ඒ නිසා ලැජ්ජාවක් ආවේ නැහැ හිතට.

    පස්සේ එරන්ද මල්ලි ADM එකට සම්බන්ධ උනා පන්තියට. යෝධ හයියක් උනා එරන්ද මට. හිතන්නෙවත් නැති විදියට එරන්ද මල්ලි ජීවන ගමනෙන් සමුගත්තා. එදා දැනිච්ච දුක තාම මගේ පපුව සූරනවා..!

    පහුවදා පන්ති කරලා ආයෙම රෑම බයිසිකලේ පේරාදෙණි යනවා. ගලගෙදර දිහායින් යද්දි සීතලයි වෙව්ලන්නම. වැලි ලොරි පස්සෙන් යනවා මම එතකොට. ඒවයේ දුම් බටෙන් එන රස්නෙට ටිකක් ඇගට සනීප නිසා..!

    ඔහොම යද්දි වහිනවා සමහර දවස් වල. එතකොට මම කරන්නේ සපත්තු දෙක ගලවලා බෑග් එකට දාගෙන තෙමීගෙනම යන එක. පරක්කු වෙන්න බයයි. ඇක්සිඩන්ට්වත් උනොත් බලු බල්ලෙක් නෑ පාරෙ. ඒ නිසා..!

    මට වැඩිපුරම ඇහිලා තියෙන්නේ “මේ රස්සාව උඹට හරියන්නෑ“ කියන කතාව..! “උඹට බැරුව යනවා..!“ කියන කතාව.

    එක දවසක් එක ලෙක්චරර් කෙනෙක් මාව ගෙන්නාගෙනම කීවා.. “මුතුගල, තමුසේ ‍ඔය කෙල්ලව අතාරිනවා. තමුසේ වගේ නිකමෙක් මේ වගේ කෙල්ලෙක්ට මේ කරන්නේ ලොකු කාළකන්නිකමක්..“ කියලා..!

    ඒ කීවේ දුලාව අතාරින්න කියලා..!

    හැබැයි ඒ විදියට මගෙ වටේට අකුණු ගගහා වැස්සට, ඉලක්ක වෙනුවෙන් මගෙ හිතේ පත්තුඋනු පන්දම නිවුණේ නැහැ. ඉලක්ක මතක් වෙන ගාණේ මගේ ඇඟ වෙව්ලුවා. නින්ද ගියේ නැහැ මට.

    “නින්ද නොයන Bio පන්තිය“ බිහිඋනේ එදා ඒ විදියට මගේ නින්ද මට නැතිව ගිය නිසා..! ❤️

    වෙනදා කැම්පස් එකෙන් ගෙදර එන්න හදද්දි මගෙන් දුලා අහන්නේ “දිනේෂ්... යන්න සල්ලි තියෙනවද..? “ කියලා.

    අද මම පන්ති යන්න එලියට බහිද්දි දුලා අහන්නේ “දිනේෂ්.. අද මොකේද ඔයා යන්නේ..?“ කියලා..! ❤️

    - දිනේෂ් මුතුගල


    උබල link එක click කරල ගිහින් කියවන්නෙ නැහැ කියලා මම දන්නවා:D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට කෙල්ලෝ හෙන මැජික් නේද?

    kellonam monada ban :rolleyes:
    maseta eka gaane set karaganna pluwan mata
    man kalu ketha sonnalayek newei
    eth mewage kepakirim karanne soulmatesla, ewage aya hari adui, eekai damme
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මම මේ දෙන්නවම පෞද්ගලිකවම අදුරනව:yes: මෙයා විද්‍යාව සර් කෙනෙක් මම ඉස්සර ක්ලාස් ගියා මෙයාගෙ එහෙම තමයි අදුරගත්තෙ . පට්ටම හොද ඩයල් එකක් :love:
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මේ දෙන්නම ඉපදිල තියෙන්නෙත් එකම දවසෙ:D සිරාම ලව් සීන් එකක් ඒකනම් :love:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    kellonam monada ban :rolleyes:
    maseta eka gaane set karaganna pluwan mata
    man kalu ketha sonnalayek newei
    eth mewage kepakirim karanne soulmatesla, ewage aya hari adui, eekai damme
    Niyama Alpha porak kawadawath ohoma sudui kiyla kiyawanne na. uba oka hamathanama kiynawa. sahenna loku insecurity ekak thiyenwa wage.


    idris-elba-coronavirus.jpg



    217.png



    uba kiyana widiyta munta ganu kamathima nadda ethakota :lol:


    sudui kiyanne royalty ekak neme ban. paw ban. kochchara sudui kiwwath kello gana nam henama weak insecure porak.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Niyama Alpha porak kawadawath ohoma sudui kiyla kiyawanne na. uba oka hamathanama kiynawa. sahenna loku insecurity ekak thiyenwa wage.


    idris-elba-coronavirus.jpg



    217.png



    uba kiyana widiyta munta ganu kamathima nadda ethakota :lol:


    sudui kiyanne royalty ekak neme ban. paw ban. kochchara sudui kiwwath kello gana nam henama weak insecure porak.

    උබ ශ්‍රී ලංකා ක්‍රිකට් ටිම් එකෙ එකෙක් නෙවෙයිනෙ,
    :rofl:
    ඒවගෙ ප්‍රසිද්ධ ඩයල් ඇරුනම කලු උන්ට වඩා සුදු උන්ට කෙල්ලො කැමති :rolleyes:
    ඉස්කොලෙ උනත් ටීච වැඩිපුරම ආදරෙ සුදු ලමයට.
    කෙල්ලො උනත් කලු උන්ට වඩා ලෙසියෙන් සුදු උන්ට ටොක් වෙනවා
    උබ වගෙ කලු මම ගැන ටොක් දෙන මගෙ යාලුවෙක් හිටියා. උගෙ ගෙදර ගියාමත් ෆෙයා ඇන්ඩ් ලව්ලි, චන්දනාලෙපෙ අරවා මෙවා සෑහෙන ගොඩක් කන්නාඩිමෙසෙ තිබුනා :rofl:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    උබ ශ්‍රී ලංකා ක්‍රිකට් ටිම් එකෙ එකෙක් නෙවෙයිනෙ,
    :rofl:
    ඒවගෙ ප්‍රසිද්ධ ඩයල් ඇරුනම කලු උන්ට වඩා සුදු උන්ට කෙල්ලො කැමති :rolleyes:
    ඉස්කොලෙ උනත් ටීච වැඩිපුරම ආදරෙ සුදු ලමයට.
    කෙල්ලො උනත් කලු උන්ට වඩා ලෙසියෙන් සුදු උන්ට ටොක් වෙනවා
    උබ වගෙ කලු මම ගැන ටොක් දෙන මගෙ යාලුවෙක් හිටියා. උගෙ ගෙදර ගියාමත් ෆෙයා ඇන්ඩ් ලව්ලි, චන්දනාලෙපෙ අරවා මෙවා සෑහෙන ගොඩක් කන්නාඩිමෙසෙ තිබුනා :rofl:
    lol මම කළු නෑ තලෙලුයි. කිසිම දවසක කෙල්ලෙක් සෙට් කරගන්න අවුලක් වෙලා නෑ. ස්කූලේ ටීච ආදරෙයි කියන එකෙන් ද මම උබ එක මනින්නේ.. අම්මොහ් :lol:


    උබ අඩු ගානේ FB එකේ පෝස්ට් එකක්වත් දැකල තියෙනවද කෙල්ලෝ කියනවා සුදු කොල්ලෙක් නම් හා එයා සුදු වෙන්න ඕනේ වගේ ඒවා. අඩු ගානේ සෙට් උන කෙල්ලෙක් ඔෆිස් එකේ බොක්කවත් වත් ජීවිතේට කියන්නේ නෑ. කැම්පස් කෑලී වලට ටෝක් කරලා ගහන්න බෑ කියපු එකානේ බන් උබ. ඔය වගේ ගොබ්බ විදියට හිතන narcissistic ලා ට ගෑනු හිනා වෙනවා. :lol:



    "
    13.gif
    ධ්‍යාන - 04-24-2020, 07:02 PM Mohowk

    විනාඩියකට හරි ධ්‍යානයකට සමවැදුනොත්
    බ්රෙන්ෆොග්, anxiety, depression හොදවෙයිද බන් :dull:"


    Mohowk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 8,337
    Join Date: Jun 2018
    Location: Wakanda






    okata thawa delusion Add karaganin ;)


     
    Last edited: