https://m.facebook.com/114629066618578/photos/a.114718806609604/228682961879854/?type=3&source=48
බදිනවානම් මෙහෙම කෙල්ලෙක් බදින්න ඕන බන්.


![]()
https://m.facebook.com/114629066618578/photos/a.114718806609604/228682961879854/?type=3&source=48
බදිනවානම් මෙහෙම කෙල්ලෙක් බදින්න ඕන බන්.![]()
Mokadda meken kiyanne.

උබට කෙල්ලෝ හෙන මැජික් නේද?

මෙයා විද්‍යාව සර් කෙනෙක් මම ඉස්සර ක්ලාස් ගියා මෙයාගෙ එහෙම තමයි අදුරගත්තෙ . පට්ටම හොද ඩයල් එකක් 
Niyama Alpha porak kawadawath ohoma sudui kiyla kiyawanne na. uba oka hamathanama kiynawa. sahenna loku insecurity ekak thiyenwa wage.kellonam monada ban
maseta eka gaane set karaganna pluwan mata
man kalu ketha sonnalayek newei
eth mewage kepakirim karanne soulmatesla, ewage aya hari adui, eekai damme

Niyama Alpha porak kawadawath ohoma sudui kiyla kiyawanne na. uba oka hamathanama kiynawa. sahenna loku insecurity ekak thiyenwa wage.
![]()
![]()
uba kiyana widiyta munta ganu kamathima nadda ethakota
sudui kiyanne royalty ekak neme ban. paw ban. kochchara sudui kiwwath kello gana nam henama weak insecure porak.



lol මම කළු නෑ තලෙලුයි. කිසිම දවසක කෙල්ලෙක් සෙට් කරගන්න අවුලක් වෙලා නෑ. ස්කූලේ ටීච ආදරෙයි කියන එකෙන් ද මම උබ එක මනින්නේ.. අම්මොහ්උබ ශ්‍රී ලංකා ක්‍රිකට් ටිම් එකෙ එකෙක් නෙවෙයිනෙ,
ඒවගෙ ප්‍රසිද්ධ ඩයල් ඇරුනම කලු උන්ට වඩා සුදු උන්ට කෙල්ලො කැමති
ඉස්කොලෙ උනත් ටීච වැඩිපුරම ආදරෙ සුදු ලමයට.
කෙල්ලො උනත් කලු උන්ට වඩා ලෙසියෙන් සුදු උන්ට ටොක් වෙනවා
උබ වගෙ කලු මම ගැන ටොක් දෙන මගෙ යාලුවෙක් හිටියා. උගෙ ගෙදර ගියාමත් ෆෙයා ඇන්ඩ් ලව්ලි, චන්දනාලෙපෙ අරවා මෙවා සෑහෙන ගොඩක් කන්නාඩිමෙසෙ තිබුනා![]()

"
