SLT FUCKERS

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොච්චර ISP ලා ඉන්නවද බං
    ගොඩක් උන් ලංකාවට අත දාන්නේ නැත්තේ උන් දන්නවා අනිත් පක්කු කරන්න දෙන්නේ නෑ ආණ්ඩුත් දැන් ඉන්න ISP ලගේ කීමට ඔලුව නවනවා කියලා
    තොරතුරු තාක්ෂණික ඇමතිට බර ගානක් දුන්නාම වැඩේ ගොඩ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,129
    72,279
    113
    මාලඹේ
    ලංකාවේ මහ සක්කිලි ඉන්නේ බං
    කරන එකෙක්ට කරන්න දෙන්නේ නෑ
    බලපං ඉස්සර Airtel එකෙන් unlimited දුන්නා
    SLT, Mobitel, Dialog ඔක්කොම TRC එකත් එක්ක එකතු වෙලා rule එකක් ගෙනාවා එකෙක්ටවත් දෙන්න බෑ කියලා
    මොකද නැත්නම් SLT ඇතුළුව අනිත් උන්ට කෙලවෙන නිසා
    උන් කරන්නෙත් නෑ අනිත් උන්ට කරන්න දෙන්නෙත් නෑ

    Airtel unlimited දුන්නද බං?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලංකාවේ මහ සක්කිලි ඉන්නේ බං
    කරන එකෙක්ට කරන්න දෙන්නේ නෑ
    බලපං ඉස්සර Airtel එකෙන් unlimited දුන්නා
    SLT, Mobitel, Dialog ඔක්කොම TRC එකත් එක්ක එකතු වෙලා rule එකක් ගෙනාවා එකෙක්ටවත් දෙන්න බෑ කියලා
    මොකද නැත්නම් SLT ඇතුළුව අනිත් උන්ට කෙලවෙන නිසා
    උන් කරන්නෙත් නෑ අනිත් උන්ට කරන්න දෙන්නෙත් නෑ
    සිරාවට ඓයාර්ටෙල් 2008 / 2009 කාලේ වගේ දුන්නා අන්ලිමිටට්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,317
    8,075
    113
    sirawatama?
    trusted source ekakinda danagaththe machan?
    මේ විදියට එක එක අඩුවෙද්දි ඉතින් වෙන්නෙ මොකද?
    උන්ට ඔන ඔන විදියට අපිට නටන්න තමා.
    හච් එටිසලාට් උනා ඩයලොග් එකෙන් හුලන්ටෙල් එක ගත්තොත්
    වෙන්නෙ 5 තිබ්බ එක 3 ක් වෙලා තරගේ අඩු වෙන එක.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සිරාවට ඓයාර්ටෙල් 2008 / 2009 කාලේ වගේ දුන්නා අන්ලිමිටට්

    ඔව් බං
    උඹලට මතකද දන්නේ නෑ 2009 කාලේ Hutch එකෙන් කපල් සිම් වික්කා.
    මමත් ඒ කාලේ ඒජන්ට් කෙනෙක් හැටියට වැඩ කලා.
    මේකේ උන්ටත් වික්කා.
    ඒ දවස් වල සිම් දෙන අතර කෝල් එස් එම් එස් unlimited free.
    මාසෙකට එක සිම් එකකට රුපියල් 100 යි රීලෝඩ් කරන්න ඕනේ.
    Mobitel, Dialog ගේම ඇද්දා. දැන් ඒ සිම් වලට මාසෙකට රු.300 ක් රීලෝඩ් කරන්න ඕනේ
    ඒත් දෙන්නේ බොහොම සීමිත විනාඩි ගානයි.
    කරන්න පුලුවන් එවුන්ට අනිත් උන් කරන්න දෙන්නේ නෑ බං
    ඒක මේ සිංහල අපේ උන්ගේ හැටියක්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේ විදියට එක එක අඩුවෙද්දි ඉතින් වෙන්නෙ මොකද?
    උන්ට ඔන ඔන විදියට අපිට නටන්න තමා.
    හච් එටිසලාට් උනා ඩයලොග් එකෙන් හුලන්ටෙල් එක ගත්තොත්
    වෙන්නෙ 5 තිබ්බ එක 3 ක් වෙලා තරගේ අඩු වෙන එක.

    ow ban ekanam aththa.
    ehema unama unge power eka wadi wenawa
     
    Liyoni1994

    Member
    May 3, 2018
    6
    0
    1
    ලංකාවේ මහ සක්කිලි ඉන්නේ බං
    කරන එකෙක්ට කරන්න දෙන්නේ නෑ
    බලපං ඉස්සර Airtel එකෙන් unlimited දුන්නා
    SLT, Mobitel, Dialog ඔක්කොම TRC එකත් එක්ක එකතු වෙලා rule එකක් ගෙනාවා එකෙක්ටවත් දෙන්න බෑ කියලා
    මොකද නැත්නම් SLT ඇතුළුව අනිත් උන්ට කෙලවෙන නිසා
    උන් කරන්නෙත් නෑ අනිත් උන්ට කරන්න දෙන්නෙත් නෑ

    ow! okun maha kalakanni jathiyak!!!:yes::yes::yes:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Slt හොර ගුහාවෙ ඉන්න ඔක්කොම හැතිකරේට කෙල වෙලා අකුලෝලම යන්න ඕන. මේ මාසෙත් extra 10 GB ගත්ත ඒකත් ඉවරයි.කරපු දේකුත් නෑ ඩේට ටික නිකන්ම ඉවරවෙලා. බොනස් ඩේට වලින් බාගයක් විතර තියනව.ඒකෙන් සත පහක වැඩක් නෑ.දැන් දවස් දෙකක ඉදල යන්තන් හරි ලෝඩ් වෙන්නෙ කිරිය විතරයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ලංකාවේ ISP ලාට හරි හමන් Service එකක් දෙන්න බැරිනම් ඉන්දියන් ISP ලාට ලංකාවේ Market එක Open කරන්න ඕනේ.
    එතකොට හරියට Service එකක් දෙන්න බැරි එවුන් අතු ගෑවිලා හැදී ගෑවිලා යන්න :lol:

    සිරාවට ඕයි. මහින්දල රනිල්ල අනුරල එලවල අලුත් එවුන්ට තැන දෙන්න ඕනෙ. කොහෙද ඉතිං උඹල හැමනෙන්නෙ SLT එකත් එක්ක විතරනෙ :lol: