Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UN: Coronavirus Pandemic Could Lead To 7 Million Unintended Pregnancies

    “This new data shows the catastrophic impact that COVID-19 could soon have on women and girls globally. The pandemic is deepening inequalities, and millions more women and girls now risk losing the ability to plan their families and protect their bodies and their health,” said UNFPA Executive Director, Dr. Natalia Kanem.


    Source
    මැරෙන අයගේ අඩුව පුරවන්නත් එපැයි ඉතිං :P
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    දොස්තරලාට වඩා දන්න මේකේ සෙට් එක දැන් මේ දොස්තරලාගේ සහතික හොයයි. නමුත් ඉතින් දොස්තරලාමයි කියන්නේ.

    1.gif
    2.gif

    ආණ්ඩුව අපහසුතාවෙට පත් වෙන නිව්ස් දාන්ඩ එපා. කට වහන් හිටු.:growl::growl:

    GMOA එක බොරු කියන්නෙ. ඔය මැරුන අය මං හිතන්නෙ මී උන වෙන්ඩ ඕන. කොරෝනා පාලනය කරලා ඉවරයි ලංකාවෙ!

    UNP.JVP කුක්කො කොච්චර කෑගැහුවත් අපි පොහොට්ටුවට කතිරෙ ගහල 2/3 අරං දෙනවා!
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    maruna manussaya deparak check karanwa pana pitin inna minissu check karanne natiwa atha arinawa. Ara set eka weda karana eka nawatuweth ea minissunta ea vidiyata salakannenati nisa. Eka nisa wa minissu self quarantine walata giya tamage arashawa tamama sapaya ganna one nisa. Puduma ratak meka nam :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව අපහසුතාවෙට පත් වෙන නිව්ස් දාන්ඩ එපා. කට වහන් හිටු.:growl::growl:

    GMOA එක බොරු කියන්නෙ. ඔය මැරුන අය මං හිතන්නෙ මී උන වෙන්ඩ ඕන. කොරෝනා පාලනය කරලා ඉවරයි ලංකාවෙ!

    UNP.JVP කුක්කො කොච්චර කෑගැහුවත් අපි පොහොට්ටුවට කතිරෙ ගහල 2/3 අරං දෙනවා![/B]

    බොල හිපියො බුරන්ඩ කලින් මොකා මොකක්ද කියල තියෙන්නෙ කියලවත් බලල බුරන්ඩ පුරුදු වෙයන්, මේ හු ඇන් පි හිපියො ඇයි දෙයියනේ යන යන තැන කිච වෙන්නෙ.:lol::lol::lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    GMOA has requested authorities to take immediate to action for the safety of Health Workers & Military personnel involved in the Covid19 response.


    GMOA full Statement

    IMG-20200429-WA0047.jpg
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    බොල හිපියො බුරන්ඩ කලින් මොකා මොකක්ද කියල තියෙන්නෙ කියලවත් බලල බුරන්ඩ පුරුදු වෙයන්, මේ හු ඇන් පි හිපියො ඇයි දෙයියනේ යන යන තැන කිච වෙන්නෙ.:lol::lol::lol::lol:

    අඩෝ ගූ ඇන් පී සුනකයා ! තෝව කනවා!!!:growl::growl::growl:

    මාව කිච කලාට මං පොහොට්ටුවට චන්දෙ දාන එක නවත්තන්න බෑ උඹට...! මගෙ අන්තිම ලේ බිදත් මේ මාතෘ බූමිය වෙනුවෙන් පුද කරන්න මා සූදානම්!

    ගෝටාභය මැතිදුන්ට ජය! මුලු හෙලයටම ජය!


    29178010-199064794188452-4389019125502967808-o.jpg
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙරට වාර්තා වන සියලු කොරෝනා රෝගීන් පොකුරු 31 ක් ආශ්‍රයෙන් සොයා ගෙන ඇති බවත් මේවන විට ක්‍රියාත්මක අවධියේ පසුවන්නේ ඉන් පොකුරු 04ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. එම ක්‍රියාත්මක පොකුරු 04න් ද තුනක් මේ වන විට ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

    මේ දක්වා වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් 14 දෙනෙක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහි කොරෝනා ආසාධිත පුද්ගලයා හරහා නාගලගම් විදිය සහ ගුණසිංහපුර කෙසෙල්වත්ත ප්‍රදේශයන්ටද වෛරසය ව්‍යාප්තවී එක් පොකුරක් (Cluster) නිර්මාණය වූ බවයි.

    මේ හේතුවෙන් වතු සහ මහල් නිවාස ආශ්‍රිත ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවද කියා සිටියා.

    යම් කිසි අයුරකින් නාදුනන පුද්ගලයින්ට සිය වතු ආශ්‍රිතව සහ මහල් නිවාසවල නවාතැන් ගැනීමට ඉඩ නොදිය යුතු බවත් එලෙස පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ලගම ඇති පොලිසියට හෝ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරිමට පියවර ගත යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ.

    යම් හෙයකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ එවැනි පුද්ගලයෙකුට නවාතැන් ගැනීමට ඉඩලබා දෙන ඕනෑම පුද්ගලයෙක්ට නිරෝධායන නීතිය, අපරාධ නීතිය යටතේ නීති ප්‍රකාරව කටයුතු කරන බවටද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දොස්තරලාට වඩා දන්න මේකේ සෙට් එක දැන් මේ දොස්තරලාගේ සහතික හොයයි. නමුත් ඉතින් දොස්තරලාමයි කියන්නේ.

    1.gif
    2.gif

    Boru... oya nam boru... api piliganne naa...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.