Mahinda lagata api enne naha - JVP anura kumara

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,067
    16,801
    113
    අගමැතිවරයා කැඳවූ රැස්වීමට එන්නේ නැහැ : ජවිපෙ නායකයා ලිපියකින් දන්වයි



    මැයි 04 වන දින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිනවා.


    pldveO3.jpg



    Neth news​



    ඵක අතකට මෙහෙම පච වෙලා රෙද්දක් අැඳන් යන්න බැහැනේ..:D


    k9nStUp.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    කලින් නම් අරලියගහ මන්දිරයේ පදිංචි වෙලා නේද හිටියේ:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පහුගිය කාලේ අරලියගහ මන්දිරේම නේ ලපයා ලැග්ගේ..