මේ කර්ෆිව් සීන් අගෝස්තු විතර වෙනකන් තියෙයිද බං?
ඔව් වෙන්ඩ පුලුවන්,
මේ කර්ෆිව් සීන් අගෝස්තු විතර වෙනකන් තියෙයිද බං?
ඔව් වෙන්ඩ පුලුවන්,![]()

අනේ නිකන් ඉදපන්.. ජූනී 20 ඉලෙක්ශන් තියලා අගෝස්තු වෙනකන් කර්ෆිව් තියෙන්නෙ පුක කහනවටද?![]()


Australia, NZ un goda
https://hgis.uw.edu/virus/


When Will COVID-19 End ? Data-Driven Estimation of End Dates
Data estimates provided by the Singapore University of Technology and Design (SUTD’s Data-Driven Innovation Lab have revealed when the COVID-19 pandemic is expected to end around the world.
These estimates, as updated on 30 April 2020, include information on several countries.
මේක වැරදියි නේ බන්. සමහර රටවල් තාම peek එකට ඇවිත් නැහැ. ඇමරිකාව නම් පීක් එක පහුකරලා කියලා කියනවා. ඒත් හරියට කියන්න බැහැ.
maka data aran auto hadana ekak ban meka weradenna puluwan
*Disclaimer: Content from this website is STRICTLY ONLY for educational and research purposes and may contain errors. The model and data are inaccurate to the complex, evolving, and heterogeneous realities of different countries. Predictions are uncertain by nature. Readers must take any predictions with caution. Over-optimism based on some predicted end dates is dangerous because it may loosen our disciplines and controls and cause the turnaround of the virus and infection, and must be avoided.



මිනිහා කෙක් කපන්නේ උගේ උපන්දිනය ට උගේ සල්ලි වලින් හදපු කේක් එක . ඉතින් උබ මොකාටද පුක ඉරාගෙන්නේ ඕකට![]()


හු ඇන් පි කාරයො උස්සන් දුවගෙන එන ඒව බන් ඔය, උන්ට හෙන වැදගත් ඇති ඒකනෙ ඔය..![]()





කවුද බන් මේ වගේ UNP අනාතයොන්ට මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න දුන්නේ..කෝ අර කලින් දාපු උන්.මුන් නිකන් හිගන දේශපාලන අනාතයොනේ..කොහෙන් හරි කුණු ටිකක් හොයන් බෙරිහන් දෙනවා.![]()
