IDH එකේ අලුත් ලැබ් එක අලගදිම අරිනව එතකොට එතනින් දවසට වෙනම 1000ක් කරන්ඩ පුලුවන්,![]()
මෙහෙමයි බන්....Test වැඩි කරන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයට එන්න අමාරුයි.... දියුණු රටවලට සාපේක්ෂව වැඩිගානක් කරන්න බැරිවෙන්න පුළුවන්...ආණ්ඩුව කියනවානම පොකුරු ඉවරයි කියල මෙවෙලාවේ වැදගත්ම දේ මේක ..... ඊට පස්සේ සැකයි කියල හිතෙන හැමෝටම කරගන්න කියල කියන්න ඕනේ......
Last edited:


