මම පට්ට ආසයි මචන් මේ ජාතියෙ artworks වලට:love: ඒත් මේවට කියන නමක් දන්නෙ නැ Google Image කරලත් බැලුව ඒත් මට ඕන ඒව හම්බුනේ නෑ. මම හිතන්නෙ මේවා කවුරු හරි spcific artist කෙනෙක්ගෙ ඒහින්ද හරිනම නැතුව හොයාගන්න බෑ. පුලුවන් කෙනෙක් මේවා හොයාගන්න ගහන්න ඕන...