මෙ Type එකේ Artworks

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මම පට්ට ආසයි මචන් මේ ජාතියෙ artworks වලට:love: ඒත් මේවට කියන නමක් දන්නෙ නැ Google Image කරලත් බැලුව ඒත් මට ඕන ඒව හම්බුනේ නෑ. මම හිතන්නෙ මේවා කවුරු හරි spcific artist කෙනෙක්ගෙ ඒහින්ද හරිනම නැතුව හොයාගන්න බෑ. පුලුවන් කෙනෙක් මේවා හොයාගන්න ගහන්න ඕන keyword එක හරි නමක් හරි දන්නවද?:P