Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    1 million people visited Shanghai attractions over May Day holiday

    Over one million people visited Shanghai’s 130 main tourist attractions on Friday and Saturday, the first two days of the May Day holiday, according to China’s state-run Xinhua News Agency.

    Xinhua reported that Shanghai received 456,000 visitors on Friday and 633,000 more on Saturday.

    The increase in visitors comes after Shanghai’s Culture and Tourism Administration announced the reopening of several major tourist sites earlier this week in preparation for the May Day holiday.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    :lol:even Americans..
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Smart glasses let you 'see' peoples' temperatures

    In response to the COVID-19 outbreak in late 2019, Hangzhou-based startup Rokid developed a pair of glasses to help screen for symptoms.

    Rokid Vice President Xiang Wenjie says demand has risen for the company's T1 glasses, developed in only two weeks, after it sold roughly 1,000 pairs to governments, industrial parks and schools.

    "Apart from fixed temperature measurement, T1 can provide portable, distant and prompt temperature checking, which would be a great help," Xiang said.

    Equipped with an infrared sensor and a camera, the glasses allow the wearer to "see" peoples’ temperatures.

    Rokid says on its website that it completed a round of "billion-dollar" financing in 2018, led by Singapore state investor Temasek, Swiss bank Credit Suisse and others.

    The company said it is now is upgrading the T1 to take multiple temperature readings simultaneously for use in places like malls and airports.

    One office park in Hangzhou is replacing fixed thermometer stands with glasses after a flood of employees returning to work made temperature checks a headache for property management.

    0_JS211296975.jpg

    Source
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හුදකලා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කරයි

    කොවිඩ් -19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු හමුවීමත් සමඟ හුදකළාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය අද (02) සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරුකළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පී.සි.ආර් වාර්තාවෙන් ඔවුන්ට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව හුදකළා කොට තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කර තිබේ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    02-05 Cases Break down

    Total - 705 (15+)

    12 - Navy

    3 - Navy close contacts - all are from qt center in Mihintale

    2020-05-02_5.png
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Derane news walata dunna

    ehenam awlak naa...naththam asathya prachara karala anduwa apahasuthawata path karanawa kiyala kiyayi...:):):)

    mama nam oka danan hitiya eth kiwwe naa...tikak hoyala balapan godak dewal hoyaganna puluwan weyi....api news walin danganna deta wada eha deyak athi neh :dull::dull::dull:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    umba ekeda wada karanne? dan oke mulinma positive una kena kawadada positive une...? owa gana kathakarala wadak naa...:dull::dull::dull:

    Owa hanguwa kiyala kela wenne untama thama,oya zone wala inna un admit wenna gaththama duwanna parawal nathi wenawa
    Doctor s lama gama adinawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ehenam awlak naa...naththam asathya prachara karala anduwa apahasuthawata path karanawa kiyala kiyayi...:):):)

    mama nam oka danan hitiya eth kiwwe naa...tikak hoyala balapan godak dewal hoyaganna puluwan weyi....api news walin danganna deta wada eha deyak athi neh :dull::dull::dull:

    Owa hanguwa kiyala kela wenne untama thama,oya zone wala inna un admit wenna gaththama duwanna parawal nathi wenawa
    Doctor s lama gama adinawa

    නිකන් බිල්ලෝ මවන්නේ නැතුව ඉදපන්...ඊයේ බුද්දි අංශෙ කෙනෙක් කිව්වේ දැන් සේරම හරි කියල :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිකන් බිල්ලෝ මවන්නේ නැතුව ඉදපන්...ඊයේ බුද්දි අංශෙ කෙනෙක් කිව්වේ දැන් සේරම හරි කියල :lol:

    ඔන්න ඉතින් මාව අල්ලගන්නේ නැතුව ඉදපන් වෙශියේ...:angry::angry::angry:තොපි තමයි මෙතන බොරු බිල්ලෝ මවන්නේ මේ ත්‍රෙඩ් එකේ..:frown::frown::frown:මම නම් ඕවා කිසිම දෙයක් කියන්නේ නෑ බන්.:dull::dull::dull:අපිට මොකෝ කොහේ මොනා උනාම....තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා :):):)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඩෙංගු 2010 එද්දී අපි දැනගෙන හිටියේ නැහැ ප්‍රතිකාර කරන විදිය..මුල් කාලේ ගොඩක් මැරුණා...එත් මැරෙන ගැන අඩුයි නේද?

    ඒ වගේම තමා කොරෝනා..දැන් අපේ අය දන්නවා ප්‍රතිකාර කරන විදිය..එකම දේ මුලින්ම රෝහල් ගත වෙන්න ඕන,නිවුමොනියාවට එන්න කලින්...තමන්ට කොරෝනා රෝග ලක්ෂණ එනවා නම් කෙලින්ම IDH හරි රෝහල් ගත වෙන්න..

    කොරෝනා කියන්නේ නිකන් හෙබ්බ්රිසාවක්,බය වෙන්න කිසිම දෙයක් නැහැ...මුලින් ප්‍රතිකාර කරොත් නිකන්ම සනීප වෙනවා..80% බෙහෙත් කරන්න ඕනෙත් නැහැ ඉබේම සනීප වෙනවා.. නාවික හමුදාවේ ගොඩක් දෙනෙක්ට එකම රෝග ලක්ෂනයවක් නැහැ.. අපි යක්කු බොලව් :cool:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නිකන් බිල්ලෝ මවන්නේ නැතුව ඉදපන්...ඊයේ බුද්දි අංශෙ කෙනෙක් කිව්වේ දැන් සේරම හරි කියල :lol:

    Buddi ansa hadichcha un alluwata spreading is not stop. Also cannot predict where we are now,its bull shit,
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඩෙංගු 2010 එද්දී අපි දැනගෙන හිටියේ නැහැ ප්‍රතිකාර කරන විදිය..මුල් කාලේ ගොඩක් මැරුණා...එත් මැරෙන ගැන අඩුයි නේද?

    ඒ වගේම තමා කොරෝනා..දැන් අපේ අය දන්නවා ප්‍රතිකාර කරන විදිය..එකම දේ මුලින්ම රෝහල් ගත වෙන්න ඕන,නිවුමොනියාවට එන්න කලින්...තමන්ට කොරෝනා රෝග ලක්ෂණ එනවා නම් කෙලින්ම IDH හරි රෝහල් ගත වෙන්න..

    කොරෝනා කියන්නේ නිකන් හෙබ්බ්රිසාවක්,බය වෙන්න කිසිම දෙයක් නැහැ...මුලින් ප්‍රතිකාර කරොත් නිකන්ම සනීප වෙනවා..80% බෙහෙත් කරන්න ඕනෙත් නැහැ ඉබේම සනීප වෙනවා.. නාවික හමුදාවේ ගොඩක් දෙනෙක්ට එකම රෝග ලක්ෂනයවක් නැහැ.. අපි යක්කු බොලව් :cool:

    මට හිතෙන්නෙ තම අපෙ ඔවෙර් එජ් ,නිදන් ලෙඩ තියන උන් කොරොනා වලට සෙට් උනෙ නෑ ඉස්සරහට උන් මීට් උනහම තමා උඩු යටි කුරු වෙන්නෙ

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි. කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.

    " විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 - 35,000 අතර මිලකට.

    මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ" හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඩෙංගු 2010 එද්දී අපි දැනගෙන හිටියේ නැහැ ප්‍රතිකාර කරන විදිය..මුල් කාලේ ගොඩක් මැරුණා...එත් මැරෙන ගැන අඩුයි නේද?

    ඒ වගේම තමා කොරෝනා..දැන් අපේ අය දන්නවා ප්‍රතිකාර කරන විදිය..එකම දේ මුලින්ම රෝහල් ගත වෙන්න ඕන,නිවුමොනියාවට එන්න කලින්...තමන්ට කොරෝනා රෝග ලක්ෂණ එනවා නම් කෙලින්ම IDH හරි රෝහල් ගත වෙන්න..

    කොරෝනා කියන්නේ නිකන් හෙබ්බ්රිසාවක්,බය වෙන්න කිසිම දෙයක් නැහැ...මුලින් ප්‍රතිකාර කරොත් නිකන්ම සනීප වෙනවා..80% බෙහෙත් කරන්න ඕනෙත් නැහැ ඉබේම සනීප වෙනවා.. නාවික හමුදාවේ ගොඩක් දෙනෙක්ට එකම රෝග ලක්ෂනයවක් නැහැ.. අපි යක්කු බොලව් :cool:

    Anika now day time no confirmed cases but after 10 pm results coming next day ppl think no issue but same count day by day adding continue ,joke
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ රෝගීන් සංඛ්‍යාව 705ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ (02) දිනයේදී ආසාධිතයින් 15 දෙනෙක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ.

    මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

    එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 10 දෙනෙක් නිවාඩු ගොස් පැමිණි අය බවත් අනෙක් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් වනවා.

    එමෙන්ම අනෙක් රෝගීන් තිදෙනා නාවික හමුදාවේ ඥාතීන් වන අතර ඔවුන් මිහින්තලේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථාන වල සිටින අය බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ රෝගීන් දෙදෙනා හමුවුයේ පෙරේදා (01) වැලිසර නාවික හමුදා කඳවුරේ දී සිදුකළ PCR නියැදි පරීක්ෂණ 168කින් බවයි ඔහු සඳහන් කලේ.

    එමෙන්ම ඊයේ දිනයේදී ද වැලිසර නාවික හමුදා කඳවුරේ PCR පරීක්ෂණ 200ක් සිදුකළ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.

    ඊයේ (02) දිනයේදී PCR පරීක්ෂණ වාර්තා 1681ක් නිකුත් කර ඇති බවත් එයින් 698ක් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් සිදුකර ඇති බවත් එලෙස සිදුකළ පරීක්ෂණ වලින් ඊයේ දිනයේදී වාර්තා වුයේ 01ක් රෝගියෙක් පමණක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි. කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.

    " විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 - 35,000 අතර මිලකට.

    මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ" හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
    ජොබ් එක නැති වෙලා එන අය මේවා ගෙවන්නෙ කොහොමද
     
    Status
    Not open for further replies.