අනේද කියන්නේ බන්.. අර දේශහිතයි හාමුදුරුවෝ.. එතකොට මහසොන් බලකාය කෝ බන් ඒ ටික?
Namal kumara? Okkoma awilla rajapakshalage bath balayo... Media walin pumbapu harak thamai oya...
Karume kiyanne baiyonta thama therenne na muta wadak karaganna ba kiyala

අනේද කියන්නේ බන්.. අර දේශහිතයි හාමුදුරුවෝ.. එතකොට මහසොන් බලකාය කෝ බන් ඒ ටික?

Gotath dapu sadde taram weda nane bn![]()
මෙන්න උබලා ඉල්ලපු විරුවාගේ වැඩ![]()
මු චීනෙන් ණය $ මිලියන 500ක් අරන් එකෙන් 5 ක් උගේ තාත්තාගේ බුදලේ වගේ සාක් කොවිඩ් ෆන්ඩ් එකට දීල ... බලපන් මිනිහෝ ඉන්දියාවම දීලා තියෙන්නේ මිලියන් 10යි ... අපේ එකා 5ක් දීල...
India US$10 million
Bangladesh US$ 1.5 million
Nepal US$ 1million
Afghanistan US$ 1million
Sri Lanka US$ 5 million
Pakistan $0
https://en.wikipedia.org/wiki/SAARC_COVID-19_Emergency_Fund
At least this 5 million did not go to Basil or other corrupt lot such as former CEO of Srilankan,
What is important is where did 495 million went
apita therenne ne ban owa ,hitapalla erozan awilla meka sadaraneya karana karala ubalata pahadili kara dei ai 5 million dunne kiyala.
mona ans da ugene paraya meka dakka gaman offline yanawamona ans da ugen
ලෝකෙට පරකාසේ ,ගෙදරට මරගාතේ
මුගේ තාත්ත ඇවිල්ලා මේවා ගෙවන්නේ නැනේ ... රටේ ඉන්න එවුන් එපයි ගෙවන්න ...![]()
oya nariya mage comment deka gaman rep kapala maru wenawa


original biyo ohoma thamai... mun balanna epai masa 5,6kata kalin meke natapu hati 
තාත්තගෙයි අම්මගෙයි සොහොන හැදුවේ අපේ සල්ලි වලින්. බලපන් මූ වගේ පරයෙක්.

Bayyange ammala wate yana salli walin owa gewai![]()