Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,537
    1,345
    113
    Rathnapure
    මරදාන, ඉමාමුල් – අරුස් මාවත ප්‍රදේශයට ඇතුල්වීමට අද පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා.

    පසුගිය අප්‍රේල් 02 වැනිදා සිට අද දිනය දක්වා ඉමාමුල්-අරුස් මාවත ප්‍රදේශය වසා තැබුණේ Covid-19 ආසාදිත තුන්වැනි මරණය වාර්තාවීමෙන් අනතුරුවයි.

    ඉමාමුල්-අරුස් මාවතේ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 302 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ අතර ඔවුන් පසුගිය 17 වැනිදා නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පැමිණියා.

    එතැන් සිට එම පිරිස දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

    අද එම ප්‍රදේශය විවෘත කෙරුණේ එම දින 14ද අවසන් වීමෙන් පසුවයි.

    තවත් 500ක පිරිසක් එම කාලය පුරා අදාල නිවාසවලම ස්වයං නිරෝධායනයේ යෙදි සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1588518007791680.jpg
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    me corona eka dan palanaya karalada.. next week idela wedeta yanne puluwanda? dan nam epa wela
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    These charts are misleading af and mean next to nothing with regards to covid-19

    Yes these charts are really useless, if they find another 100 after 10 days this chart won’t make any sense. The only thing which we can count is test test test... and then only we can tolerate it.. Australia plans on getting 10 million tests done which is half the population.. that way they can really find who is really sick and with Covid
     
    Status
    Not open for further replies.