Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,158
    18,754
    113
    අදාල නෑනේ
    95228825_10224447101431829_5337159540079067136_o.jpg


    :lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.


    කෙසේවෙතත් මරදාන - සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත, මහනුවර - අකුරණ සහ බේරුවල - පන්නිල හා චීනකොටුව යන ප‍්‍රදේශ හුදෙකලා කරමින් පනවා තිබූ දැඩි සංචරන සීමා ඊයේ (03) ඉවත් කෙරුණා.
    මෙලෙස සීමා ලිහිල් කිරීම සැහැල්ලූවක් ලෙස නොසලකන ලෙසයි එම ප‍්‍රදේශවල වැසියන්ගෙන් රජය නැවත ඉල්ලා සිටින්නේ.
    ප‍්‍රදේශවාසීන් සෞඛ්‍ය උපදෙස් ගරු නොකරන්නේ නම් පැවති සීමා යලි පැනවීමට සිදුවන ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.



    ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ජනතාව යළිත් පරණ පුරුදු ලෙස හැසිරෙමින් ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි. අවදානම නොතකා ජනතාව යළිත් කටයුතු කරන්නේ නම් අවදානම තවදුරටත් පහව නොයනු ඇති බවයි පෙන්වා දුන්නේ.


    මේ අනුව කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සඳහන් කළේ ඇඳිරි නිතිය ඉවත් කර තිබෙන ප‍්‍රදේශවල වැසියන්ද තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කළ යුතු බවයි.


    සේවා ස්ථාන වලදී ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.



    මේ අතර රටපුරා නිදහස් වෙළද කලාපවල කර්මාන්තශාලා 244ක මෙහෙයුම් යලි ආරම්භ වී තිබෙනවා. කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 62ක්, බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 52ක් සහ උතුරේ හා නැගෙනහිර කර්මාන්තශාලා 22ක්ද ඊට ඇතුළත්.


    සේවක සේවිකාවන් 46,000 පමණ මෙම කර්මාන්තශාලාවල සේවයේ යෙදී සිටිනවා. සෑම කර්මාන්තශාලාවක්ම සෞඛ්‍ය උපදෙස් අනව පවත්වාගෙන යාම අනිවාර්යය බවයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙයි
    ඉතින් ඔක්කොම තියෙන්නෙ පාලනය යටතේ නන් ඇයි ඉස්කෝල අරින්න බැරි:eek::eek:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,773
    20,297
    113
    හස්තිශෛලපුර
    දැන් දේශපාලනේ බෑ කිව්වන් නේ ?

    තැනක් නොතැනක් නෑ....කවද හැදෙයිද මන්ද




    ඒක තමයි මම ඕක දැම්මේ.. අපි බෙදිලා දෙශපාලනේ කරනවා.. මුන් උන්ගේ පන්තියේ උන් එක්ක අපිට පුක පෙන්නනනවා.. :dull::dull:


    අපිට කොරෝනා හැදුනත් එකයි නැතක් එකයි මුන්ට.. උන්ගේ පන්තිය අතේ බලේ තියනවනම්.. :dull::dull:



     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊයේ (03) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 13 දෙනා ගෙන් 11 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    මෙම සෙබළුන් වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවෙස් බලා ගොස් පැමිණි අය බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

    එමෙන්ම අනෙක් රෝගීන් දෙදෙනා කොරෝනා ආසාධිත නාවික හමුදා සෙබළුන් ඇසුරු කරන ලද ඔවුන්ගේ ඥාතියෙක් සහ මිතුරෙක් බව හමුදාපතිවරයා සඳහන් කළා.

    මේ වන විට නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සංඛ්‍යාව 324 දෙනෙක් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්නුම් කර සිටින්නේ.

    ඊයේ රාත්‍රියේ වන විට මෙරටින් වර්තා වන කොරෝනා ආසාධිත රෝගින් සංඛ්‍යාව 718ක් ලෙස වාර්තා වුනා. එමෙන්ම කොරෝනා ආසාධනය වූ රෝගීන් ගෙන් 184 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

    එමෙන්ම ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට ඊයේ දින රාත්‍රිය වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 407ක් වනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මුන්නම් මාරම කාලකන්නි

    me vidiye chart hadanna un mara dassai..
    munta lajjawakuth natiwa ayet ekak hadala. me jatiye eunge hatimada manda.. ara man kiyapu de attai kiyala mata dan tawa tawath oppu wenawa. :lol:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    me vidiye chart hadanna un mara dassai..
    munta lajjawakuth natiwa ayet ekak hadala. me jatiye eunge hatimada manda.. ara man kiyapu de attai kiyala mata dan tawa tawath oppu wenawa. :lol:

    chart eke mokakda awula :confused::confused:
     
    Status
    Not open for further replies.