jews+Christian+islam

netnet

Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    මචන් මේ ආගම් තුනම එකක් නෙමෙද බන්?
    දැන් බලපන් හොදම උදාහරනේ තමයි ජෙරුසෙලම් වල
    වේස්ටර්න් වෝල් කියන්නේ යුදෙව්වන්ගේ ප්‍රදාන ආගමික ස්තානය එතන ඉදල මීටර් 50-60 දුරින් ජේසුස් වහන්සේගේ ආගමික ස්තානය එතන ඉදල පොඩි දුරකින් තමයි ලොකුම මුස්ලිම් පල්ලිය තියෙන්නෙ. එකම දහම වෙනස් විදියට අදහනව නේද මේ අය

    mEoPn87.jpg

    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ekama dewiya thamayi agam 3 ma inne .habayi messages 3k ,ekane oya mara ganne ape eka hari ubalage eka waradi kiyala
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113

    othanin jews christian bahutharaya aya loke wenas weddi e widiyata hada gahila jiwath wenawa
    islam bahutharaya parana ewa oluwa uda thiyagena dagalanawa
    thunema concept eka ekai
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ඔය සම්බන්දයෙන් කිරියේ වැදගත් නූල් කිහිපයක්ම කාලෙකට කලින් දාලා තිබ්බා.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් මේ ආගම් තුනම එකක් නෙමෙද බන්?
    දැන් බලපන් හොදම උදාහරනේ තමයි ජෙරුසෙලම් වල
    වේස්ටර්න් වෝල් කියන්නේ යුදෙව්වන්ගේ ප්‍රදාන ආගමික ස්තානය එතන ඉදල මීටර් 50-60 දුරින් ජේසුස් වහන්සේගේ ආගමික ස්තානය එතන ඉදල පොඩි දුරකින් තමයි ලොකුම මුස්ලිම් පල්ලිය තියෙන්නෙ. එකම දහම වෙනස් විදියට අදහනව නේද මේ අය

    mEoPn87.jpg

    මම ඔය ඉමේජ් එකේ දාලා තියෙන හැම තැනම සහ තවත් තැන් ගොඩක් විසිත් කරල තියෙනවා. ජුවිෂ් සහ ක්‍රිස්ටියන් දේවල් සමගාමීව යනවා උදාහරණයකට සිනගෝගය ගතහොත් එහෙම. හැබැයි මුස්ලිම් ආක්‍රමණික වලින් ගොඩක් තැන් මුස්ලිම් ල අල්ලාගෙන ඒ අයගේ ස්ථාන් ලෙස සහ මුස්ලිම් පල්ලි ලෙස පවත්වාගෙන යනවා. ඒවයෙ ඇතුලට හියහම අකියෙක්චර වලින් තවත් ඒ කරුණු සනාථ වෙනව. පහුගිය කාලේ ත්‍රම්ප් උස්ස කළේත් ආයෙමත් ඔය දේවල් මුස්ලිම් ලාගෙන් නිදස් කරන් නියම හිමි කරුවන්ට බාර දෙන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    හම්බයෝ නම් වෙනස් වෙන්නේ නෑ මේ කපේදී.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,708
    24,769
    113
    Fantasy
    ඔවා මොනවද බන්.
    සිරිපාදයටත් දෑන් ඉස්ලාම් උන් අයිතිවාසිකම් කියන එකේ ඕකත් එහෙම සීන් එකක් වෙන්ඩැති
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    මම ඔය ඉමේජ් එකේ දාලා තියෙන හැම තැනම සහ තවත් තැන් ගොඩක් විසිත් කරල තියෙනවා. ජුවිෂ් සහ ක්‍රිස්ටියන් දේවල් සමගාමීව යනවා උදාහරණයකට සිනගෝගය ගතහොත් එහෙම. හැබැයි මුස්ලිම් ආක්‍රමණික වලින් ගොඩක් තැන් මුස්ලිම් ල අල්ලාගෙන ඒ අයගේ ස්ථාන් ලෙස සහ මුස්ලිම් පල්ලි ලෙස පවත්වාගෙන යනවා. ඒවයෙ ඇතුලට හියහම අකියෙක්චර වලින් තවත් ඒ කරුණු සනාථ වෙනව. පහුගිය කාලේ ත්‍රම්ප් උස්ස කළේත් ආයෙමත් ඔය දේවල් මුස්ලිම් ලාගෙන් නිදස් කරන් නියම හිමි කරුවන්ට බාර දෙන්න.

    නෑ මචන් ඔතන තියෙන මුස්ලිම් පල්ලිය ගොඩාක් පරන එකක් ඒකටත් ලොකු ඉතිහාසයක් තියෙනව. අනික ජුවිස් අය කියන විදියට ඉස්ලාම් ආගම එයාලගේ ආගම එක්ක සම්බන්දයක් තියෙනව. හරියටම අහල කියන්නම්. ජේසුස් වහන්සේට ජුවිස්ලා කියන්නේ ජේසුවා කියල. එයාල අනූව නම් ජේසුස් වහන්සේ සාමාන්ය කෙනෙක්. මමත් දැනට ඉස්‍රායල් වල අවුරුදු 5 ක් නමුත් මටත් ඔව හිතෙන්නෙ ගත්තේ නේ මෑතක
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නෑ මචන් ඔතන තියෙන මුස්ලිම් පල්ලිය ගොඩාක් පරන එකක් ඒකටත් ලොකු ඉතිහාසයක් තියෙනව. අනික ජුවිස් අය කියන විදියට ඉස්ලාම් ආගම එයාලගේ ආගම එක්ක සම්බන්දයක් තියෙනව. හරියටම අහල කියන්නම්. ජේසුස් වහන්සේට ජුවිස්ලා කියන්නේ ජේසුවා කියල. එයාල අනූව නම් ජේසුස් වහන්සේ සාමාන්ය කෙනෙක්. මමත් දැනට ඉස්‍රායල් වල අවුරුදු 5 ක් නමුත් මටත් ඔව හිතෙන්නෙ ගත්තේ නේ මෑතක

    ජුවිස් ආගමේ මෙසෙන්ජර් මෝසස්
    ක්‍රිස්තියානි එකේ ජීසස්
    ඉස්ලාම් එකේ මුහම්මද්

    ඔය හැම ආගමකම තියෙන්නේ ඊට කලින් ආව මෙසෙන්ජර්ස් ගැන.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    ජුවිස් ආගමේ මෙසෙන්ජර් මෝසස්
    ක්‍රිස්තියානි එකේ ජීසස්
    ඉස්ලාම් එකේ මුහම්මද්

    ඔය හැම ආගමකම තියෙන්නේ ඊට කලින් ආව මෙසෙන්ජර්ස් ගැන.

    මේසේස්ට තමා ජීසස් කියන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    නෑ මචන් ඔතන තියෙන මුස්ලිම් පල්ලිය ගොඩාක් පරන එකක් ඒකටත් ලොකු ඉතිහාසයක් තියෙනව. අනික ජුවිස් අය කියන විදියට ඉස්ලාම් ආගම එයාලගේ ආගම එක්ක සම්බන්දයක් තියෙනව. හරියටම අහල කියන්නම්. ජේසුස් වහන්සේට ජුවිස්ලා කියන්නේ ජේසුවා කියල. එයාල අනූව නම් ජේසුස් වහන්සේ සාමාන්ය කෙනෙක්. මමත් දැනට ඉස්‍රායල් වල අවුරුදු 5 ක් නමුත් මටත් ඔව හිතෙන්නෙ ගත්තේ නේ මෑතක

    ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා බං
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    නෑ මචන් ඔතන තියෙන මුස්ලිම් පල්ලිය ගොඩාක් පරන එකක් ඒකටත් ලොකු ඉතිහාසයක් තියෙනව. අනික ජුවිස් අය කියන විදියට ඉස්ලාම් ආගම එයාලගේ ආගම එක්ක සම්බන්දයක් තියෙනව. හරියටම අහල කියන්නම්. ජේසුස් වහන්සේට ජුවිස්ලා කියන්නේ ජේසුවා කියල. එයාල අනූව නම් ජේසුස් වහන්සේ සාමාන්ය කෙනෙක්. මමත් දැනට ඉස්‍රායල් වල අවුරුදු 5 ක් නමුත් මටත් ඔව හිතෙන්නෙ ගත්තේ නේ මෑතක

    මන් දන්න විඳිය ට මේ කියන්නේ. ඔය ආගම් 3 ම කියවෙනවා පොරොන්දු උන ගැලවුම් කරුවෙක් ගැන. Catholic අය කියනවා එ පොරොන්දු උනා කෙනා jesus කියලා. Jew අය කියනවා එ බොරු කාරයෙක් කියලා. මුස්ලිම් අය කියනවා jesus කියන්නේ පොරොන්දු උන කෙනා නෙවේ හැබැයි prophet කෙනෙක් කියලා. Jew අය තමයි Jesus ව මරන්නේ බොරු කියනවා කියලා.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    යුදෙව්වොයි මුස්ලිම් අයයි මරා ගත්තට මට නම් හිතෙන්නෙ ඒ ආගම් දෙක ගොඩක් එක හා සමානයි. ක්‍රිස්තියානි වලට වඩා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,384
    8,527
    113
    මම ඕක ඊයේ ඇහුව යාළුවෙක්ගෙන්, එය කියන විදිහට...
    අල්ලා ඉස්සෙල්ලම කාවද පොරක් එවනවා කුරනෙත් එක්ක, පස්සේ පොර එකේ ඔරිගීනල් එක අහක් කරලා බයිලා දාල යුදෙව් ආගම හදනවලු...

    ඊට පස්සේ අපහු ජෙසුව ඒ පනිවිදේම දීල එවනවලු, එයත් ඔරිජිනල් එක වෙනස් කරලා බයිබලය හදනවලු..

    අයමත ඔහොම යනකොට අල්ලට දුක හිතෙනවලු මිනිස්සු කුරණේ නැතුව වෙන ඒවා අදහන එකට.:lol:

    අන්තිමටලු අපේ යාලු මොහොමඩ් එවන්නේ, ඒ එවන්නේ අන්තිම මැසෙන්ජර් හැටියටලු. ඊට පස්සේ මිනිස්සු බේරගන්න ඩිලර්ලව එවන්නේ නෑ කියල...:cool:
     
    :lol::lol: sirada
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,384
    8,527
    113

    යාළුවා තම බන් කිවේ, මෙහෙ එකෙක් නෙවෙයි.
    උන් හෙන බයයි මේපාර කුරණේ වෙනස් උනොත් අල්ලා මුන්ට කෙළවයි කියල. එක නිසා තම මොහොමඩ් කරය බඩු ගහපුවයි අරවයි මේවයි ඔක්කොම සදරනීකරණේ කරන්නේ. ඌ අන්තිම මැසෙන්ජර් කියල.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    යාළුවා තම බන් කිවේ, මෙහෙ එකෙක් නෙවෙයි.
    උන් හෙන බයයි මේපාර කුරණේ වෙනස් උනොත් අල්ලා මුන්ට කෙළවයි කියල. එක නිසා තම මොහොමඩ් කරය බඩු ගහපුවයි අරවයි මේවයි ඔක්කොම සදරනීකරණේ කරන්නේ. ඌ අන්තිම මැසෙන්ජර් කියල.

    :lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384

    pawuuuuuu