මචන් මේ ආගම් තුනම එකක් නෙමෙද බන්?
දැන් බලපන් හොදම උදාහරනේ තමයි ජෙරුසෙලම් වල
වේස්ටර්න් වෝල් කියන්නේ යුදෙව්වන්ගේ ප්‍රදාන ආගමික ස්තානය එතන ඉදල මීටර් 50-60 දුරින් ජේසුස් වහන්සේගේ ආගමික ස්තානය එතන ඉදල පොඩි දුරකින් තමයි ලොකුම මුස්ලිම් පල්ලිය තියෙන්නෙ. එකම දහම වෙනස් විදියට අදහනව නේද මේ අය

Last edited: