Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාගේ මෝල් ගහටද අද උඹ නැග්ගේ ? ඇඟ රිදෙනවද ? *ක රිදෙනවද ?[/B]

    මෝඩ කතා කියන්ඩ එපා බන් බෞද්ධ කොඩි දැම්ම කියුවාව, වෙසක් එකට පාරවල් පාලුවට තියන්ඩ බැ, අපි දැම්ම බෞද්ධ කොඩි අද බොහොම ලස්සනයි අපි බැස්සට පස්සෙ අනිත් පාරවල් වලත් වැඩ පටන් ගත්ත... :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370136 said:
    කියන්න බැනෙ පොඩ් මුට්ට්‍ යක් දාලා බැලුවෙ එත් මොකද මෙ හොද බාසාවක් කතා කරන්නෙ ගොඩක් සන්සුන් වෙලා :no:

    කතා කරන විදිහට කතා කරනව, හැමෝම සoසුන් නම් මම විතරක් දගලන්ඩ දෙයක් නැ..ඔය කුකු කතාව දාපන් බන් කෙලින්ම , කියෝ කියෝ ඉන්ඩ එපා කෙලින් වැඩ තියෙන්ඩයි ඔනෙ..:yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෝඩ කතා කියන්ඩ එපා බන් බෞද්ධ කොඩි දැම්ම කියුවාව, වෙසක් එකට පාරවල් පාලුවට තියන්ඩ බැ, අපි දැම්ම බෞද්ධ කොඩි අද බොහොම ලස්සනයි අපි බැස්සට පස්සෙ අනිත් පාරවල් වලත් වැඩ පටන් ගත්ත... :):)

    ඇයි බන් බාසව ලස්සන :eek:

    ඉතින් කියහං ඔය වැඩ වලින් පස්සෙ අපිට ඉන්ශුවරස් එකක් ගන්න එල පොට් එකක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    නේවි එක කියන්නෙ 1886යි කලේ කියලා. තව පුලුල් කරන්න අදහස් කරනවා කියලා කියනවා. ඒ අනුව 7000ක් කරලා නැ බං. මේවා නේවි එකෙන්ම කියන කතා
    මෙස් දෙකයි බන් වැඩේට අහුවෙලා තිබ්බේ. ඔක්කොම 350ක් වෙයි කියලා තම කියලා තිබ්බේ. ඒකියන්නේ අන්තිම close contact වෙනකම් ගිහින් ඇති. ඕවා ඇතුලේ හැමෝම එකට එකතු වෙන්නේ නැහැ. කට්ටිය වැඩී කියන්නේ කවදාවත්ම මුනනොගැහෙන අයත් ඇති ඕක ඇතුලේ. දැන් ඉතින් random test තමා කරන්න ඇත්තේ.
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මෝඩ කතා කියන්ඩ එපා බන් බෞද්ධ කොඩි දැම්ම කියුවාව, වෙසක් එකට පාරවල් පාලුවට තියන්ඩ බැ, අපි දැම්ම බෞද්ධ කොඩි අද බොහොම ලස්සනයි අපි බැස්සට පස්සෙ අනිත් පාරවල් වලත් වැඩ පටන් ගත්ත... :):)

    හප්පට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Janelen uka denne nathuwa pala higanna

    කුකු කතාව දාපන්කො උබ වටේ නොයා, මොනාද උබලගෙ විසිල් විතරනෙ බල්ටි නැනෙ... :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතා කරන විදිහට කතා කරනව, හැමෝම සoසුන් නම් මම විතරක් දගලන්ඩ දෙයක් නැ..ඔය කුකු කතාව දාපන් බන් කෙලින්ම , කියෝ කියෝ ඉන්ඩ එපා කෙලින් වැඩ තියෙන්ඩයි ඔනෙ..:yes::yes:

    එත් අමුතුම වෙනසක්

    කුනාටුවක් එන්න කලින් මුහුද වගෙ

    සැබැ වෙනසක්

    ඉතින් ඉතින් කකුල වෙවුලනවාද දාඩ්‍ ය දානවා වැඩ් ද :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    මෙස් දෙකයි බන් වැඩේට අහුවෙලා තිබ්බේ. ඔක්කොම 350ක් වෙයි කියලා තම කියලා තිබ්බේ. ඒකියන්නේ අන්තිම close contact වෙනකම් ගිහින් ඇති. ඕවා ඇතුලේ හැමෝම එකට එකතු වෙන්නේ නැහැ. කට්ටිය වැඩී කියන්නේ කවදාවත්ම මුනනොගැහෙන අයත් ඇති ඕක ඇතුලේ. දැන් ඉතින් random test තමා කරන්න ඇත්තේ.

    Female Officersලත් පොසිටිව් උනා නේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්නෙ කොහොමද බන් ගාල්ලෙ වෙන දේවල්, ඕනෙ නම් මාළබේ ගැන අහපල්ල, අද අපි බෞද්ධ කොඩි දැම්ම , ගස් නැගල ඇගත් රිදෙනව, :):):)

    විමල් වීරවංශ වඳුරො ඇති කරනව කියල අපි දැනගෙන හිටියෙ නෑනෙ :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුකු කතාව දාපන්කො උබ වටේ නොයා, මොනාද උබලගෙ විසිල් විතරනෙ බල්ටි නැනෙ... :lol::lol:

    ඔයා ඉතින් සන්සුන් නෙ ඔනෙවට වඩා කුල් වතුර එකක් ඔනෙද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370146 said:
    ඇයි බන් බාසව ලස්සන :eek:

    ඉතින් කියහං ඔය වැඩ වලින් පස්සෙ අපිට ඉන්ශුවරස් එකක් ගන්න එල පොට් එකක්

    විසිල් විතරනෙ බන් උබලගෙ,බල්ටි ගහල පෙන්නපල්ල..:yes: ගෑනිගෙ මොනවදත් දානව කීවෙ දාපන්කො බන්, මාත් ආසයි මගෙ ගෑනි කවුද කියල බලාගන්ඩ.. :lol::lol:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,536
    1,345
    113
    Rathnapure
    හෙළයෙක්;25370155 said:
    Female Officersලත් පොසිටිව් උනා නේද?

    ඒ අර ගෙවල් වලට ගිය අයගෙන් නේද. නිවාඩුවට ගිහින් පාටි දාලද මොකක්ද එකක් නිව්ස් වලට කිව්ව වගේ මතකයි.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25370155 said:
    Female Officersලත් පොසිටිව් උනා නේද?

    මොකක්ද බන් මේ එක එක වෙලාවට ඇඳිරි නීතිය ගැන එන එක එක news :baffled::baffled::baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විසිල් විතරනෙ බන් උබලගෙ,බල්ටි ගහල පෙන්නපල්ල..:yes: ගෑනිගෙ මොනවදත් දානව කීවෙ දාපන්කො බන්, මාත් ආසයි මගෙ ගෑනි කවුද කියල බලාගන්ඩ.. :lol::lol:

    එහෙම දෙයක් නැ නැ ඔනෙ ඉන්ශුවරස් එකක් දෙන්න පුලුවන්ද

    ගාල්ලෙ මොකක්ද හොද ????
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    කුකු කතාව දාපන්කො උබ වටේ නොයා, මොනාද උබලගෙ විසිල් විතරනෙ බල්ටි නැනෙ... :lol::lol:
    Math hariyata danne nae bung
    ආ අවරුදු දෙකේ නාකි ඩිස්කාඩේ..... :lol::lol:

    Uba koheda school eka weluwana da?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් වීරවංශ වඳුරො ඇති කරනව කියල අපි දැනගෙන හිටියෙ නෑනෙ :baffled:

    වදුරො බෞද්ධ කොඩි දානවද බන්, අපි දැම්ම පාරෙ සෙට් එකම බැස්සල.. තාප්ප ගස් ගානෙ නැගල කොඩි දැම්ම වෙසක් එකට, හැමෝටම සතුටුයි,අහල පහල අපිට නoගිල බිස්කට් දීල තේත් දුන්න.. :);)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    ඒ අර ගෙවල් වලට ගිය අයගෙන් නේද. එහෙම එකක් නිව්ස් වලට කිව්ව වගේ මතකයි.

    නැත්තන් ඒ කෑම්ප් එකේ ඉදපු අයගෙන්ද?

    මොකක්ද බන් මේ එක එක වෙලාවට ඇඳිරි නීතිය ගැන එන එක එක news :baffled::baffled::baffled:

    නෝ අයිඩියා මචන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වදුරො බෞද්ධ කොඩි දානවද බන්, අපි දැම්ම පාරෙ සෙට් එකම බැස්සල.. තාප්ප ගස් ගානෙ නැගල කොඩි දැම්ම වෙසක් එකට, හැමෝටම සතුටුයි,අහල පහල අපිට නoගිල බිස්කට් දීල තේත් දුන්න.. :);)

    ඉන්ශුවරස් එකෙ අයද බන් කරෙ මටත් සතුටුයි බන් අවන්කයෙන්ම හොද ලමයෙක් උනු එකට :eek:
     
    Status
    Not open for further replies.