Mokakda ponz mae kuku kathawa?
කියපු කෙනාගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ..

Mokakda ponz mae kuku kathawa?

සොහොන;25370045 said:Erozen මාව බැන් කරා කුකුට කියලා මම ආව
කුකු ගානෙ ඉන්ශුවරස් එකකුත් අරගෙන මෙදා පොටෙ මම ආව![]()
මෙස් දෙකයි බන් කරන්න තිබ්බේ ඊට අමතරව close contact ඔක්කෝම 500 ක් ඇති. සමහරවිට 1000ක් ගොඩක් එව්වා මුල් දවස් දෙක තුනේම කලා. මේ සතිය ඇතුලත 7000කට වඩා කරලා තිබ්බ එකේ සම්පූර්ණයෙන් ඉවර ඇති. අනික Unilever එකෙක් close contact ගොඩක් නෙගටිව් කියලා ගෙදර යවලා තිබ්බා.
කියපු කෙනාගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ..![]()
කියපු කෙනාගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ..![]()
Man nam kuku uba kiyala wiswasa karanne nae mokada kuku’ta thiyenne mudukku penumak nemai

මොකක්ද ඔය කුකු කතාව තේරෙන විදිහට කෙලින් කියපන් ,උබලගෙ ඔක්කොම ඔහොමනෙ කෙලින් කතාවක් නැ ඔක්කොම වටේ යාම විතරනෙ..![]()

සොහොන;25370098 said:මචන් ගාල්ලෙ පැත්තෙ මෙ දවස් වල මොකද බන් වෙන්නෙ ඉන්ශුවරස් එකක්වත් බ්න්සස් නැ නෙද බන් ගොඩක් කොම්පැනි කඩා වැට්ලා නෙද ??

මම දන්නෙ කොහොමද බන් ගාල්ලෙ වෙන දේවල්, ඕනෙ නම් මාළබේ ගැන අහපල්ල, අද අපි බෞද්ධ කොඩි දැම්ම , ගස් නැගල ඇගත් රිදෙනව,![]()
සොහොන;25370107 said:
වටෙ නම් යන්න බැ බන් ඉක්මනින්ම කියහන් ඉන්ශුවරස් එකක් ගන්න පුලුවන්ද ??

අර Dharatha ගෙ සිගිති වයිරස් එකක් වැඩ කරල වගේ ගාල්ලෙ එකෙක්ට 

කුකුගේ ගෑනිගේ කුක්කු පොටො කාටද ඕනේ

වැඩියෙන්ම ඇදුන corona thread එක....දැන් නම් ළඟදීම තව එකක් දාන්න වෙයි :)

මම දන්නෙ කොහොමද බන් ගාල්ලෙ වෙන දේවල්, ඕනෙ නම් මාළබේ ගැන අහපල්ල, අද අපි බෞද්ධ කොඩි දැම්ම , ගස් නැගල ඇගත් රිදෙනව,![]()
මොකක්ද ඔය කුකු කතාව තේරෙන විදිහට කෙලින් කියපන් ,උබලගෙ ඔක්කොම ඔහොමනෙ කෙලින් කතාවක් නැ ඔක්කොම වටේ යාම විතරනෙ..![]()
කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
වැඩියෙන්ම ඇදුන corona thread එක....දැන් නම් ළඟදීම තව එකක් දාන්න වෙයි :)
මට පේන්නෙ බන් උබල වටේ ගිහින් මොකෙක්ව හරි මම කියල අල්ලගෙන,අර Dharatha ගෙ සිගිති වයිරස් එකක් වැඩ කරල වගේ ගාල්ලෙ එකෙක්ට
![]()