Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොරෝනා වියසනයන අපේ රටේ නම් උගත් විදිහට මැනේජ් කරනව ඒක උබල වගේ හු ඇන් පී නූගතුන් පිලි නොගත්තට ගැටලුවක් නැ..:yes::yes:

    වැඩක් කරන මිනිහට මඩ ගහන්ඩ බලන් ඉන්න මිනිස්සු ඉන්නව බන් ඒව අපි නම් තබේකට මායිම් කරන්නෙ නැ, රාජ්ය සේවකයො තමන්ගෙ රාජකාරිය අකුරට කරනව හැමදාම අපේ ආන්ඩු යටතේ අපි නම් ෆුල් හැෆි උබලට දරා ගන්ඩ බැරි උනාට කමක් නැ.. :yes::yes:

    ඔව් තොගෙ අම්මා කියපු විදිහටම මි උන අපස්මාරය කොලරාව තමා බො වෙන්නෙ කොරොනා නෙමෙ :angry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඇයි රනිල් චුදිතයෙක් නෙමේද බෝම්බ ගැස්සුවෙ රනිල තමයි, 300 මරල බේරෙන්ඩ වෙන්නෙ නැ .. :yes::yes:

    නඩු දාපල්ලාකෝ. ස' කොන්ද පන නැති පොන්නයෙක්ද බං අල්ලලා නඩු දාන්න බැරුව ⁣බයියෝ ලවා ඔහොම මතුර මතුර ඉන්නේ. අපිත් දන්නවා රනියයි මෛත්‍රියයි කාලේ තමා බෝම්බ ගැහුවේ කියලා. ඒක ඔනා හිච්චි එකෙක් දන්නවා. උන්ව අල්ලන්න ආපු ස' මොකද තාම නැත්තේ. නඩු දාපල්ලාකෝ 300කගේ ජිවිත වල වාඩුව ගන්න.

    බලනකොට ලමයි නැති ලොන්ත රනිල්ට වඩා ආපු ගමන් හිරේ දානවා කිව්ව ස' වද පොන්නයෙක්ද කොහෙද? නැත්තම් පොන්නයෝ ලග පදිරි වෙයිද?

    එරෝසන්ගේ රිප්ලයි එක - එහෙම බැ විමර්සන වලින් පස්සේ නඩු දමමි. යකෝ එහෙනම් මොන හුත්තකටම ඡන්දේ කාලේ කිව්වේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372352 said:

    ඇයි මචන් අපි කතා කරන්නෙ චන්දෙ දීල අදාල මිනිස්සු පත් කරල දුන්නෙ ඕව්ව කතා කරල ඇත්ත නැත්ත බලල වැරදි කාරයො හොයන්න. ඒ මිනිස්සු ඒක කරන්නෙ නැත්ත ඒක ගැන තමා කතා කරන්න ඕනි.
    [/B]

    ඇමරිකාවට වඩා හොදට කළමනාකරණය කරල තියෙනව කියල තෑග්ගක් ඉල්ල ගන්න WHO එකෙනෙ. උන් තමා මේ තරගෙ ඕගර්නයිස් කරල තියෙන්නෙ. [/B]

    මනුස්සයෙක් මැරෙනකන් බලන් ඉදල දගලන එකෙන් වෙන්නෙ බන් උබලට මිනි කාක්කො කියන එක ඔප්පු වීම විතරයි, පහුගිය ටිකේ හොයාගන්ඩත් නැ මිනිහෙක් මැරුන ගමන් දුවන් ඇවිල්ල මිනි කාක්කො බන් උබල... :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මනුස්සයෙක් මැරෙනකන් බලන් ඉදල දගලන එකෙන් වෙන්නෙ බන් උබලට මිනි කාක්කො කියන එක ඔප්පු වීම විතරයි, පහුගිය ටිකේ හොයාගන්ඩත් නැ මිනිහෙක් මැරුන ගමන් දුවන් ඇවිල්ල මිනි කාක්කො බන් උබල... :yes::yes:

    පල පල තොගෙ අම්මාට කියපිය ඔවා අපිට එපා ඩොලර් නැව් නුගතා :angry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොරෝනා වියසනයන අපේ රටේ නම් උගත් විදිහට මැනේජ් කරනව ඒක උබල වගේ හු ඇන් පී නූගතුන් පිලි නොගත්තට ගැටලුවක් නැ..:yes::yes:

    වැඩක් කරන මිනිහට මඩ ගහන්ඩ බලන් ඉන්න මිනිස්සු ඉන්නව බන් ඒව අපි නම් තබේකට මායිම් කරන්නෙ නැ, රාජ්ය සේවකයො තමන්ගෙ රාජකාරිය අකුරට කරනව හැමදාම අපේ ආන්ඩු යටතේ අපි නම් ෆුල් හැෆි උබලට දරා ගන්ඩ බැරි උනාට කමක් නැ.. :yes::yes:

    උබේ ලාගේ ආණ්ඩුව.. කවද ඉඳන් ද 🤣 🤣 🤣 🤣.. මම ත් ගෝඨාභය sir තමා ඡන්දෙ දුන්නෙ. එහෙම කියලා ආණ්ඩුව අපේ වුණේ නැ. ඡන්දෙ දුන් නොදුන් හැමෝ ගේම ආණ්ඩුව. තොපි වගේ වහල් උන් ඉන්න කන් මේ රට ට හරි යන්නේ නැ බං.
     
    • Like
    Reactions: Dishta Didin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මනුස්සයෙක් මැරෙනකන් බලන් ඉදල දගලන එකෙන් වෙන්නෙ බන් උබලට මිනි කාක්කො කියන එක ඔප්පු වීම විතරයි, පහුගිය ටිකේ හොයාගන්ඩත් නැ මිනිහෙක් මැරුන ගමන් දුවන් ඇවිල්ල මිනි කාක්කො බන් උබල... :yes::yes:

    ඇයි පහුගිය ටිකේ කතා කරන්නෙ උබ කිව්වනෙ තත්වෙ හොදට පාලනය කරල තියෙන්නෙ කොරෝනා අපේ ග්‍රගණයෙ කියල. ආයෙ එහෙම කියල තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද කියල තමා දැන් අපි අහන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    උබේ ලාගේ ආණ්ඩුව.. කවද ඉඳන් ද 🤣 🤣 🤣 🤣.. මම ත් ගෝඨාභය sir තමා ඡන්දෙ දුන්නෙ. එහෙම කියලා ආණ්ඩුව අපේ වුණේ නැ. ඡන්දෙ දුන් නොදුන් හැමෝ ගේම ආණ්ඩුව. තොපි වගේ වහල් උන් ඉන්න කන් මේ රට ට හරි යන්නේ නැ බං.

    69 ලක්ශෙම මූ වගේ වන්දිබට්ටයො කියල හිතන් ඉන්නෙ. :rofl::rofl::rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හෙළයෙක්;25372361 said:

    ඇයි පහුගිය ටිකේ කතා කරන්නෙ උබ කිව්වනෙ තත්වෙ හොදට පාලනය කරල තියෙන්නෙ කොරෝනා අපේ ග්‍රගණයෙ කියල. ආයෙ එහෙම කියල තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද කියල තමා දැන් අපි අහන්නෙ.

    Erozen අනිල් ජයසිංහ ට වඩා ඉහලින් ඉන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩු දාපල්ලාකෝ. ස' කොන්ද පන නැති පොන්නයෙක්ද බං අල්ලලා නඩු දාන්න බැරුව ⁣බයියෝ ලවා ඔහොම මතුර මතුර ඉන්නේ. අපිත් දන්නවා රනියයි මෛත්‍රියයි කාලේ තමා බෝම්බ ගැහුවේ කියලා. ඒක ඔනා හිච්චි එකෙක් දන්නවා. උන්ව අල්ලන්න ආපු ස' මොකද තාම නැත්තේ. නඩු දාපල්ලාකෝ 300කගේ ජිවිත වල වාඩුව ගන්න.

    බලනකොට ලමයි නැති ලොන්ත රනිල්ට වඩා ආපු ගමන් හිරේ දානවා කිව්ව ස' වද පොන්නයෙක්ද කොහෙද? නැත්තම් පොන්නයෝ ලග පදිරි වෙයිද?

    එරෝසන්ගේ රිප්ලයි එක - එහෙම බැ විමර්සන වලින් පස්සේ නඩු දමමි. යකෝ එහෙනම් මොන හුත්තකටම ඡන්දේ කාලේ කිව්වේ?

    බයිල කියෙවුවට ඕවගෙ කිසිම තාර්කිකත්වයක් නැ, ශිෂ්ඨ සමාජය උබලගෙ ඔය වහල් ගැති ජඩ කතා පිලි ගන්නෙ නැ..

    රනිල් සහ සිරාගෙ පාන්ඩුව මිනිස්සුට බෝම්බ ගස්සල 300ක් මරල දැම්ම කියන එක අද රටම පිලි ගන්නව, ජනතා ශාපෙන් ගැවෙන්ඩ වෙන්නෙ නැ හරියට ජෙප්පන්ට ඵල දීල තියෙනව වගේම තමයි, තව අවුරුදු 40 ක් ගියත් කෙරුවාව මතක තියෙනව..:yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25372331 said:

    ලන්කාවෙ තියෙන්නෙ කොරෝනා රේස් එකක්. හරි අපි දිනන්න යන්නේ කියල කෑ ගහනකොටම කොරෝනා දෙනව ශොට් එක. :(:(:(

    අපේ සම හරක්ට තේරෙන්නේ නෑ ඇමරිකාව කියන්නේ මොකක්ද ලංකාව කියන්නේ මොකක්ද? ඒ වගේම කොරෝනා කියන්නේ මොකක්ද කියල, දැන් සති 3කට වගේ කලින් ඇමරිකාව අල්ලාගෙන හිනා උනා, චීනට පුදුම ආදරේකින් අපේ උන් රචනා ලිව්වා, හැබැයි සම හරක්ට තේරෙන්නේ නෑ චීන වගේම ලංකාවට ඇමරිකාව යුරෝපය වගේම හැම රටක්ම ඕනි කියල...අපේ තියෙන්නේ නොබැඳි ප්‍රතිපත්තියක්...අපේ ආර්ථිකේ ට චීනා වගේම යුරෝපයත් ඇමරිකාවත් ලොකු බලපෑමක් තියනව... දැනුත් ඇමරිකාවේ අච්චරයි අපේ එහෙම නෑ කියල පොර ටෝක් දීල වැඩක් නෑ, මොකද බේසමෙන් හෙළුව වහගත්තට එකේ පල්ල නෑ කියල වහගත්ත එකා දන්නේ නෑ තාමත්...:(:(:(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හෙළයෙක්;25372366 said:
    69 ලක්ශෙම මූ වගේ වන්දිබට්ටයො කියල හිතන් ඉන්නෙ. :rofl::rofl::rofl:

    😜 😜 😜 ගෝඨාභය sir ට ගෙදර යන්න වෙන්නේ මහින්ද, නාමල් and Erozen හින්දා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ ලාගේ ආණ්ඩුව.. කවද ඉඳන් ද 🤣 🤣 🤣 🤣.. මම ත් ගෝඨාභය sir තමා ඡන්දෙ දුන්නෙ. එහෙම කියලා ආණ්ඩුව අපේ වුණේ නැ. ඡන්දෙ දුන් නොදුන් හැමෝ ගේම ආණ්ඩුව. තොපි වගේ වහල් උන් ඉන්න කන් මේ රට ට හරි යන්නේ නැ බං.

    උබටත් ඕන නම් ආණ්ඩුව උබේ කියාගනින්, මම අපේ ආණ්ඩුව කියද්දි උබට රිදෙන්ඩ හේතුවක් නැනෙ ඒක මගෙ පුදගලික දෙයක් ඇයි අඩන්නෙ ඔහොම,????? හිතාගන්ඩ පුලුවන් මනසේ සීමාවෙන් උබ කාටද චන්දෙ දුන්න කියල..:lol::lol:
     
    gama22

    Well-known member
  • මියගොස් ඇති කාන්තාව අද (5) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන අද දිනයේම මරණයට පත්වූ තැනැත්තියක බව වාර්තාවේ.
    ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාසයක පදිංචිව සිටි කාන්තාවකි. වයස 52 ක්වූ ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට අද සිදු කළ පීසීආර් පරීක්ෂණයකින්
    තහවුරුවී ඇත්තේ අසාධ්‍ය තත්වයේ සිටියදීය. පැය කිහිපයකට පසු ඇය මරණයට පත්විය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    බයිල කියෙවුවට ඕවගෙ කිසිම තාර්කිකත්වයක් නැ, ශිෂ්ඨ සමාජය උබලගෙ ඔය වහල් ගැති ජඩ කතා පිලි ගන්නෙ නැ..

    රනිල් සහ සිරාගෙ පාන්ඩුව මිනිස්සුට බෝම්බ ගස්සල 300ක් මරල දැම්ම කියන එක අද රටම පිලි ගන්නව, ජනතා ශාපෙන් ගැවෙන්ඩ වෙන්නෙ නැ හරියට ජෙප්පන්ට ඵල දීල තියෙනව වගේම තමයි, තව අවුරුදු 40 ක් ගියත් කෙරුවාව මතක තියෙනව..:yes::yes:

    සාපෙන් පල දෙන්න නන් බම්බුවටද චන්දෙ ඉල්ලද්දි කිව්වෙ අනිවා දඩුවම් දෙනව කියල.

    එක මිනී කාක්කො සෙට් එකක් තාජුඩීන් ගොඩ ගත්ත මේ සෙට් එක අර අහින්සක මිනිස්සු ටික ගොඩ අදිනව චන්දෙට.

    "ජනතා ශාපෙන් ගැවෙන්ඩ වෙන්නෙ නැ" මේ අකුරු ටිකේ තේරුමත් එක්කම කියවල ඔලුවෙ තියාගෙන හිටපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372366 said:
    69 ලක්ශෙම මූ වගේ වන්දිබට්ටයො කියල හිතන් ඉන්නෙ. :rofl::rofl::rofl:

    ඔව් ඔව් සජියට දුන්නෙ අගහරු වලින් බැහැපු උන්, :lol::lol:

    හු ඇන් පි උන් හු ඇන් පි කියල කවදාවත් පිලි ගන්නෙ නැ රෙදි ඇදන් කියන්ඩ බැනෙ ඒ තරන් පච වෙච්ච පක්ශයක් හු ඇන් පි කියන්නෙ.. :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොන් කතා කියන එකෙත් සිමාවක් නැ

    කිසිම තර්කයක් නැ මොකටද මෙහෙම එවුන්ට උබලා රිප්ලයි කරලා ෆොම් කරන්නෙ

    මුන් වගෙ උන්ට යන්න වෙනම අපායක් හදන්න ඔනෙ

    කාලකන්නියෙක් මුන්ගෙ අම්මලා මෙවාට වග කියන්න ඔනෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබටත් ඕන නම් ආණ්ඩුව උබේ කියාගනින්, මම අපේ ආණ්ඩුව කියද්දි උබට රිදෙන්ඩ හේතුවක් නැනෙ ඒක මගෙ පුදගලික දෙයක් ඇයි අඩන්නෙ ඔහොම,????? හිතාගන්ඩ පුලුවන් මනසේ සීමාවෙන් උබ කාටද චන්දෙ දුන්න කියල..:lol::lol:

    මට එච්චර puke අමාරුව ක‍් නැ බං. මට මගේ කියන්න ඕනේ තරං වෙන දේවල් තියනවා. උබේ පුද්ගලික දේ වෙන්න ඇති. ඒත් උඹ ගෙ මතය තව මිනිස්සු න් ට වරදී ආදර්ශයක් වෙනවා.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මියගොස් ඇති කාන්තාව අද (5) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන අද දිනයේම මරණයට පත්වූ තැනැත්තියක බව වාර්තාවේ.
    ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාසයක පදිංචිව සිටි කාන්තාවකි. වයස 52 ක්වූ ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට අද සිදු කළ පීසීආර් පරීක්ෂණයකින්
    තහවුරුවී ඇත්තේ අසාධ්‍ය තත්වයේ සිටියදීය. පැය කිහිපයකට පසු ඇය මරණයට පත්විය.

    Ekiyanne, gedrata wela innathi leda unath. Close contacts patta ganak thiyenna puluwan, winasyi :no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හපෝ මුන් බෙට්ටේ සත 5ක් තිබ්බොත් ගන්න එවුන්. MLTsගොඩක් සමාගම් වලින් ගාණ කපාගන්නවා. ලැබ් නම් සල්ලි තමයි.

    ehema kara kiyala test adu karoth harida ? ubalath mara hethu hadaga ganne sudda karanna ona unama. amma thatha unath pawa denne ubala wage eun tama:yes:
     
    Status
    Not open for further replies.