Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372402 said:

    රනිලට කියන්න ඕනි එකක් ඇයි බන් මේ අපිව කෝට් කර කර කියන්නෙ.
    [/B]

    උබ කියන විදියටම රනිලටමයි චන්දෙ දුන්නෙ කියමුකො ඒත් උබ වගේ චන්දෙ දීපු එකාගෙ ගෙදර ලගින්න යන්නෙ නැති නිසා පණිවිඩේ දෙන්න විදියක් නෑ. [/B]

    උබලව කෝට් කරල කියන්නෙ බන් උබාට රිදෙන හින්ද, එහෙම රිදෙන හින්දනෙ ගෙදර ලගින කතා කිය කියා අඩන්නෙ,බලපන්කො මම ඔය බයිල නැ කියන්ඩ තියෙන දේ සරලව කියනව ඇදන් ඉන්න උබලගෙ රෙදි ගැලවෙන්ඩ, රිදෙනුට කරන්ඩ දෙයක් නැ හු ඇන් පි කියන්නෙ රටට හෙනයක් රනිල් සහ සජිත් කියන්නෙත් රටට හෙනයක් උන අපතයො..:yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    9 වන කොරෝනා ආසාදිත මරණය කාන්තාවකගේ-මසක් පමණ රෝගීව නිවසේ සිටි බව තහවුරු වෙයි

    හෑන්ගිලා ඉන්න ඈත්තේ ශ්‍රී ලාන්කික හින්දද? නෑත්නම් ලෙඩේ කොරොනා නෙමේ වෙන්න ඈති කියලා හිතලද? ඒ ඈන්ටි කී දෙනෙක්ට තෑගි දීලද දන්නේ නෑ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා. එම හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ඇයව IDH රෝහලට මාරුකර යවා තිබෙනවා.

    මේ අතර කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. එම පුද්ගලයා ඇතිවූ අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව IDH රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    මේ අතර අද දහවල් IDH රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ කොරෝනා වෛරසය ආසාධනය වූ 52 හැවිරිදි කාන්තාව ජිවත් වූ බව කියන මෝදර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයේ ඇය ඇසුරු කළ සමිපතයින් අනාවරණය කර ගැනීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,677
    113
    ගම මහනුවරයි
    උබලව කෝට් කරල කියන්නෙ බන් උබාට රිදෙන හින්ද, එහෙම රිදෙන හින්දනෙ ගෙදර ලගින කතා කිය කියා අඩන්නෙ,බලපන්කො මම ඔය බයිල නැ කියන්ඩ තියෙන දේ සරලව කියනව ඇදන් ඉන්න උබලගෙ රෙදි ගැලවෙන්ඩ, රිදෙනුට කරන්ඩ දෙයක් නැ හු ඇන් පි කියන්නෙ රටට හෙනයක් රනිල් සහ සජිත් කියන්නෙත් රටට හෙනයක් උන අපතයො..:yes::yes:

    Poddak hitapan parayo nawen salli enakal :lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    උබලව කෝට් කරල කියන්නෙ බන් උබාට රිදෙන හින්ද, එහෙම රිදෙන හින්දනෙ ගෙදර ලගින කතා කිය කියා අඩන්නෙ,බලපන්කො මම ඔය බයිල නැ කියන්ඩ තියෙන දේ සරලව කියනව ඇදන් ඉන්න උබලගෙ රෙදි ගැලවෙන්ඩ, රිදෙනුට කරන්ඩ දෙයක් නැ හු ඇන් පි කියන්නෙ රටට හෙනයක් රනිල් සහ සජිත් කියන්නෙත් රටට හෙනයක් උන අපතයො..:yes::yes:

    රිදෙනව තමා ඕයි ගෝටට චන්දෙ දීල රනිලට චන්දෙ දුන්න කියල අහගන්නකොට. :frown::frown:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම ඉන්න පුලුවන්. මේකේ තියෙන කේස් එක රෝග ලක්ෂණ නොපෙන්නා කොච්චර ඉන්නවා ඈද්ද කියන එක.

    එහෙම පෙන්නන්නේ නැතුව ඉන්නේ ප්‍රතිශක්තිය වැඩි අයගේ. මේ කාන්තාව දුර්වල වෙන්න ඇති. භයානක කම දුර්වල අය තව කොච්චර ඉන්නවා ද.? දියවැඩියාව පෝළිම් දැකල ඇති නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ගෙ පුද්ගලික දේවල් ප්‍රසිද්ධ පෝරම වල දාන්න එපා. උඹ ගෙ පුද්ගලික මතේ උඹ ගෙ site එකක් හදාගෙන දාපන්. මෙතැන මොකෙක් හරි වරදක් කරනවා නං ඒකට විරුද්ධ වෙන්න තව එකෙක් ට අයිතිය තියෙනව. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ

    මෝඩයිනෙ සමාජ මාධය කියෙන්නෙම තමන්ගෙ පුද්ගලික මතය ප්‍රකාශ කරන්ඩ, :yes::yes:උබට අනුන්ගෙ මතයක් ඉවසගන්ඩ බැරිනම් සමාජ මාධ්ය පාවිච්චි නොකර උබට සයිට් එකක් හදාගෙන තනිවෙයන්. :yes::yes:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අනුන්ට විරුද්ද වෙන එක නෙමේ මෝඩස්, අන්මත ඉවසීමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ..:yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබලව කෝට් කරල කියන්නෙ බන් උබාට රිදෙන හින්ද, එහෙම රිදෙන හින්දනෙ ගෙදර ලගින කතා කිය කියා අඩන්නෙ,බලපන්කො මම ඔය බයිල නැ කියන්ඩ තියෙන දේ සරලව කියනව ඇදන් ඉන්න උබලගෙ රෙදි ගැලවෙන්ඩ, රිදෙනුට කරන්ඩ දෙයක් නැ හු ඇන් පි කියන්නෙ රටට හෙනයක් රනිල් සහ සජිත් කියන්නෙත් රටට හෙනයක් උන අපතයො..:yes::yes:
    අපි දැන් මොකද කරන්න ඕනේ. ඒකත් කියපන් කෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372423 said:

    රිදෙනව තමා ඕයි ගෝටට චන්දෙ දීල රනිලට චන්දෙ දුන්න කියල අහගන්නකොට. :frown::frown:[/B]

    හැසිරීමෙන් පේනව බන් සජියගෙ කුක්කෙක් කියල, :lol::lol: සජියට චන්දෙ දුන්න කියල කියන්ඩ බැ හු ඇන් පි කාරයනට ලැජ්ජයි තමන් ගැනම අපි දන්නව බන් හු ඇන් පි කාරයො දේශපාලනිකව බලු වෙලා ඉන්නෙ..
    :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මෝඩයිනෙ සමාජ මාධය කියෙන්නෙම තමන්ගෙ පුද්ගලික මතය ප්‍රකාශ කරන්ඩ, :yes::yes:උබට අනුන්ගෙ මතයක් ඉවසගන්ඩ බැරිනම් සමාජ මාධ්ය පාවිච්චි නොකර උබට සයිට් එකක් හදාගෙන තනිවෙයන්. :yes::yes:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අනුන්ට විරුද්ද වෙන එක නෙමේ මෝඩස්, අන්මත ඉවසීමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ..:yes::yes:

    අනික් මත තියෙන උන්ට කුණුහරුපෙන් බනින එක, ප්‍රශ්න අහපුවම උන් චන්දෙ දීපු එකාගෙ අඩුපාඩු කියල ප්‍රශ්නෙට උත්තර නොදී මාරු වෙන එක ප්‍රජාතන්ත්‍රවාදයද නැත්තන් ඒක බයිචන්ද්‍රවාදයද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දැන් මොකද කරන්න ඕනේ. ඒකත් කියපන් කෝ

    උබල තව අවුරුදු 10 විතර පස්සෙ උබලගෙ හු ඇන් පි පාන්ඩුවක් හදාගන්ඩ පුලුවන් වෙන්ඩවත් දැම්ම තියා වැඩ පටන් ගනිල්ල, :yes::yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    එහෙම පෙන්නන්නේ නැතුව ඉන්නේ ප්‍රතිශක්තිය වැඩි අයගේ. මේ කාන්තාව දුර්වල වෙන්න ඇති. භයානක කම දුර්වල අය තව කොච්චර ඉන්නවා ද.? දියවැඩියාව පෝළිම් දැකල ඇති නේ

    නැ නැ ප්‍රතිශක්තිය කතාව වැරදියටයි මිනිස්සු ගන්නේ. ප්‍රතිශක්තිය මත ඩිාපන්ඩ් නොවි රෝග ලක්ෂන නොපෙන්වා සිටින කාන්ඩයක් මේ රෝගයේ ඉන්නවා. එකෙන් කියන්නේ එයාලා ශන්තිමත් කියන එක නෙවෙයි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෝඩයිනෙ සමාජ මාධය කියෙන්නෙම තමන්ගෙ පුද්ගලික මතය ප්‍රකාශ කරන්ඩ, :yes::yes:උබට අනුන්ගෙ මතයක් ඉවසගන්ඩ බැරිනම් සමාජ මාධ්ය පාවිච්චි නොකර උබට සයිට් එකක් හදාගෙන තනිවෙයන්. :yes::yes:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අනුන්ට විරුද්ද වෙන එක නෙමේ මෝඩස්, අන්මත ඉවසීමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ..:yes::yes:

    සාමාජ ට නරකක් වෙන මත ඉවසීම කියන්නේ නිවට කම. අපේ හිටපු ජනාධිපති තුමා මතක ද?
    ඒක තමා උඹ ගෙ පුද්ගලික මත යෙන් සාමාජ ට නරකක් වෙනවා නම් තව එකෙක් ට ඒක ට විරුද්ධ වෙන්න පුළුවන්. ඒකනේ යකෝ පාර්ලිමේන්තු වෙ විරුද්ධ පක්ෂය ක් තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    නැ නැ ප්‍රතිශක්තිය කතාව වැරදියටයි මිනිස්සු ගන්නේ. ප්‍රතිශක්තිය මත ඩිාපන්ඩ් නොවි රෝග ලක්ෂන නොපෙන්වා සිටින කාන්ඩයක් මේ රෝගයේ ඉන්නවා. එකෙන් කියන්නේ එයාලා ශන්තිමත් කියන එක නෙවෙයි

    වැඩි ප්‍රතිශක්තියෙත් අවුලක් තියෙනව මේ වීඩියෝ එකට අනුව.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372437 said:

    අනික් මත තියෙන උන්ට කුණුහරුපෙන් බනින එක, ප්‍රශ්න අහපුවම උන් චන්දෙ දීපු එකාගෙ අඩුපාඩු කියල ප්‍රශ්නෙට උත්තර නොදී මාරු වෙන එක ප්‍රජාතන්ත්‍රවාදයද නැත්තන් ඒක බයිචන්ද්‍රවාදයද[/B]

    දැන් මම බැන්නද?? නැනෙ මට අපුරුවට අන්මත ඉවසන්ඩ පුලුවන් කිසිම ගැටලුවක් නැ, ඒක අපේ දේශපාලන ක්‍රමය, බලපන් කිරියෙ අපේ කදවුරේ එකෙක්ගෙ ෆේක් තියෙනවද නැනෙ, රතුකොටු තියෙනවද නැනෙ, අපි යන්නෙ බොහොම පැහැදිලි ගමනක්, උබලගෙ සෙට් වගේ ෆේක් සීයක් විතර හදන් උදේ හවා කාට කාට හරි මඩ ගගහ කාව්දාවත් අපේ උන් දගලන්නෙ නැ..:cool::cool:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබල තව අවුරුදු 10 විතර පස්සෙ උබලගෙ හු ඇන් පි පාන්ඩුවක් හදාගන්ඩ පුලුවන් වෙන්ඩවත් දැම්ම තියා වැඩ පටන් ගනිල්ල, :yes::yes:

    පුළුවන් වෙයි ද 🤣 🤣 🤣
    අවුරුදු 10 ක් හිතන්නේ නැතුව අවුරුදු 4 ගැන හිතලා sir ගෙ ඔළුව කන උන්ට කියපන්. නාමල් baby ට එහෙම? 🤣 🤣 🤣 🤣
     
    Status
    Not open for further replies.