Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මියගොස් ඇති කාන්තාව අද (5) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන අද දිනයේම මරණයට පත්වූ තැනැත්තියක බව වාර්තාවේ.
    ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාසයක පදිංචිව සිටි කාන්තාවකි. වයස 52 ක්වූ ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට අද සිදු කළ පීසීආර් පරීක්ෂණයකින්
    තහවුරුවී ඇත්තේ අසාධ්‍ය තත්වයේ සිටියදීය. පැය කිහිපයකට පසු ඇය මරණයට පත්විය.

    :shocked::shocked::shocked: This is getting dangerous

    So this means community spread has begun :baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මියගොස් ඇති කාන්තාව අද (5) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන අද දිනයේම මරණයට පත්වූ තැනැත්තියක බව වාර්තාවේ.
    ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාසයක පදිංචිව සිටි කාන්තාවකි. වයස 52 ක්වූ ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට අද සිදු කළ පීසීආර් පරීක්ෂණයකින්
    තහවුරුවී ඇත්තේ අසාධ්‍ය තත්වයේ සිටියදීය. පැය කිහිපයකට පසු ඇය මරණයට පත්විය.

    machan source eka daapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372380 said:
    සාපෙන් පල දෙන්න නන් බම්බුවටද චන්දෙ ඉල්ලද්දි කිව්වෙ අනිවා දඩුවම් දෙනව කියල.
    [/B]

    එක මිනී කාක්කො සෙට් එකක් තාජුඩීන් ගොඩ ගත්ත මේ සෙට් එක අර අහින්සක මිනිස්සු ටික ගොඩ අදිනව චන්දෙට.
    [/B]

    "ජනතා ශාපෙන් ගැවෙන්ඩ වෙන්නෙ නැ" මේ අකුරු ටිකේ තේරුමත් එක්කම කියවල ඔලුවෙ තියාගෙන හිටපන්.

    නිතියෙන් අව්ශය දේවෙනව , අගරදගුරු ප්‍රොසෙස් එක ගැන සෑහිමට පත්වෙනව නම් උබලවගේ නරින්ගෙ අදෝනා වලින් වැඩක් නැ,:yes:

    උබලට දෙන්ඩ තියෙන උත්තරේ තමයි රනිලට සහ හු ඇන් පි එකට බෝම්බ ගස්සල අහිසක මිනිස්සු 300ක් මරල දැම්ම සාපෙන් කවදාවත් ගැලවෙන්ඩ වෙන්නෙ නැ, ආන්න ඒ සාපෙන් තමයි චන්දෙ තියන්ඩත් කලින් රනිලට අගමැති කම දාල බල්ල වගේ තොලොන්චි වෙන්ඩ උනේ.. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට එච්චර puke අමාරුව ක‍් නැ බං. මට මගේ කියන්න ඕනේ තරං වෙන දේවල් තියනවා. උබේ පුද්ගලික දේ වෙන්න ඇති. ඒත් උඹ ගෙ මතය තව මිනිස්සු න් ට වරදී ආදර්ශයක් වෙනවා.

    මගෙ පුද්ගලික දේවලට උබල නටන්ඩ එපා, :yes: කැමති අය පිලි ගනි අකමැති අය උබල වගේ බුරා පනි , අවුලක් නැ තවලම මග නතර වෙන්නෙ නැ දිගටම ගමන යනව.. :cool:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බයිල කියෙවුවට ඕවගෙ කිසිම තාර්කිකත්වයක් නැ, ශිෂ්ඨ සමාජය උබලගෙ ඔය වහල් ගැති ජඩ කතා පිලි ගන්නෙ නැ..

    රනිල් සහ සිරාගෙ පාන්ඩුව මිනිස්සුට බෝම්බ ගස්සල 300ක් මරල දැම්ම කියන එක අද රටම පිලි ගන්නව, ජනතා ශාපෙන් ගැවෙන්ඩ වෙන්නෙ නැ හරියට ජෙප්පන්ට ඵල දීල තියෙනව වගේම තමයි, තව අවුරුදු 40 ක් ගියත් කෙරුවාව මතක තියෙනව..:yes::yes:

    එහෙමවත් කියලා පොන්න කම වහගන්න. බැරියාව වහගන්න. වැඩක් කරන්නන බැරි වද පොන්නයොි තම සාප කතා කියව කියව යන්නේ. .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Ekiyanne, gedrata wela innathi leda unath. Close contacts patta ganak thiyenna puluwan, winasyi :no:

    කොළඹ 15 කියලා නේද කියන්නේ. ඒ කියන්නේ අර කලින් සෙට් වෙච්ච වත්තද? කොහොම වුනත් කොළඹ නම් අරින්න වෙන්නේ නෑ දෑන් තියෙන තත්වේ අනුව. කුඩ්ඩෝ අම්මා අප්පා කිව්වත් වටේ යන එක නතර කරන්නේ නෑනේ. උන් වටේටම අරන් යනවා වගේ. අනික් ඈදිරි නීතිය කිව්වත් මචන්ලා පාරේ මිනිස්සු සෑහෙන්න ඉන්නවනේ. අනේ මන්දා ඒ තරම්ම පාස් දීලද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,535
    113
    නිතියෙන් අව්ශය දේවෙනව , අගරදගුරු ප්‍රොසෙස් එක ගැන සෑහිමට පත්වෙනව නම් උබලවගේ නරින්ගෙ අදෝනා වලින් වැඩක් නැ,:yes:

    උබලට දෙන්ඩ තියෙන උත්තරේ තමයි රනිලට සහ හු ඇන් පි එකට බෝම්බ ගස්සල අහිසක මිනිස්සු 300ක් මරල දැම්ම සාපෙන් කවදාවත් ගැලවෙන්ඩ වෙන්නෙ නැ, ආන්න ඒ සාපෙන් තමයි චන්දෙ තියන්ඩත් කලින් රනිලට අගමැති කම දාල බල්ල වගේ තොලොන්චි වෙන්ඩ උනේ.. :cool::cool:

    රනිලට කියන්න ඕනි එකක් ඇයි බන් මේ අපිව කෝට් කර කර කියන්නෙ.

    උබ කියන විදියටම රනිලටමයි චන්දෙ දුන්නෙ කියමුකො ඒත් උබ වගේ චන්දෙ දීපු එකාගෙ ගෙදර ලගින්න යන්නෙ නැති නිසා පණිවිඩේ දෙන්න විදියක් නෑ.

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරන්ටින් හොටල් වලට යවන අයගෙන් 7500 නෙවෙවි 12500ක් ගනන්වාලු. ලොන්ඩරි බිල් වෙනම
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    9 වන කොරෝනා ආසාදිත මරණය කාන්තාවකගේ-මසක් පමණ රෝගීව නිවසේ සිටි බව තහවුරු වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙමවත් කියලා පොන්න කම වහගන්න. බැරියාව වහගන්න. වැඩක් කරන්නන බැරි වද පොන්නයොි තම සාප කතා කියව කියව යන්නේ. .

    මට නම් කිසීම බැරියාවක් පේන්නෙ නැ, ලෝකෙ දියුනුයි කියන මහා බලවතුන් කියන රටවලට වඩා නම් ලස්සනට අපේ රට කොරෝනා පාලනය කරල තියෙනව, හැමෝටම පේන දෙයක් ගැන නොදැක්ක වගේ ටෝක් දෙන්ඩ එපා බන් ලැජ්ජයිනෙ.. :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොළඹ 15 කියලා නේද කියන්නේ. ඒ කියන්නේ අර කලින් සෙට් වෙච්ච වත්තද? කොහොම වුනත් කොළඹ නම් අරින්න වෙන්නේ නෑ දෑන් තියෙන තත්වේ අනුව. කුඩ්ඩෝ අම්මා අප්පා කිව්වත් වටේ යන එක නතර කරන්නේ නෑනේ. උන් වටේටම අරන් යනවා වගේ. අනික් ඈදිරි නීතිය කිව්වත් මචන්ලා පාරේ මිනිස්සු සෑහෙන්න ඉන්නවනේ. අනේ මන්දා ඒ තරම්ම පාස් දීලද කියලා

    15 කියන්නේ මට්ටක්කුලිය, කලින් 12 නේ බන්, හපොයි ඕක කොහේ කොහේ ගිහිල්ල ඇතිද මන්ද:baffled::baffled::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එ කියන්නේ මේ කෙනා වගේ තව nirodhayanaya උනේ නැති හෙන ගොඩක් ඇති

    එහෙම ඉන්න පුලුවන්. මේකේ තියෙන කේස් එක රෝග ලක්ෂණ නොපෙන්නා කොච්චර ඉන්නවා ඈද්ද කියන එක.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි : වෛද්‍යවරයෙකුත් නිරෝධායනයට
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    9 වන කොරෝනා ආසාදිත මරණය කාන්තාවකගේ-මසක් පමණ රෝගීව නිවසේ සිටි බව තහවුරු වෙයි

    යකෝ ඒ මොකක්ද බන් ඒ කතාව, පිස්සු හැදෙනවා :sorry::sorry::sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙ පුද්ගලික දේවලට උබල නටන්ඩ එපා, :yes: කැමති අය පිලි ගනි අකමැති අය උබල වගේ බුරා පනි , අවුලක් නැ තවලම මග නතර වෙන්නෙ නැ දිගටම ගමන යනව.. :cool:

    උඹ ගෙ පුද්ගලික දේවල් ප්‍රසිද්ධ පෝරම වල දාන්න එපා. උඹ ගෙ පුද්ගලික මතේ උඹ ගෙ site එකක් හදාගෙන දාපන්. මෙතැන මොකෙක් හරි වරදක් කරනවා නං ඒකට විරුද්ධ වෙන්න තව එකෙක් ට අයිතිය තියෙනව. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ
     
    Status
    Not open for further replies.