Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමාජ ට නරකක් වෙන මත ඉවසීම කියන්නේ නිවට කම. අපේ හිටපු ජනාධිපති තුමා මතක ද?
    ඒක තමා උඹ ගෙ පුද්ගලික මත යෙන් සාමාජ ට නරකක් වෙනවා නම් තව එකෙක් ට ඒක ට විරුද්ධ වෙන්න පුළුවන්. ඒකනේ යකෝ පාර්ලිමේන්තු වෙ විරුද්ධ පක්ෂය ක් තියෙන්නේ

    විරුද්ද පක්ශයක් තියෙන්නෙ විරුද්ද වෙන්ඩ නෙමේ බන්, ආණ්ඩුව කරන වැරැදි වැඩ විපක්ශෙ ඉන්න මහතුන්ට විවේචනය කරන්ඩ,

    අපේ රටේ අවුල ගියෙ ව්පක්ශෙ ඉන්නෙ දැන් මහතුන් නෙමේ දෙකටම නැති අය..රනිල් සජිත් රාජිත අනුර............ වගේ දේශපාලනික වද පුද්ගලයො ව්පක්ශෙ රාජකාරිය කොහොමද කරන්නෙ???
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    දැන් මම බැන්නද?? නැනෙ මට අපුරුවට අන්මත ඉවසන්ඩ පුලුවන් කිසිම ගැටලුවක් නැ, ඒක අපේ දේශපාලන ක්‍රමය, බලපන් කිරියෙ අපේ කදවුරේ එකෙක්ගෙ ෆේක් තියෙනවද නැනෙ, රතුකොටු තියෙනවද නැනෙ, අපි යන්නෙ බොහොම පැහැදිලි ගමනක්, උබලගෙ සෙට් වගේ ෆේක් සීයක් විතර හදන් උදේ හවා කාට කාට හරි මඩ ගගහ කාව්දාවත් අපේ උන් දගලන්නෙ නැ..:cool::cool:


    economist :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අනේ දෙයියනේ පොන්නය රතු කරලත් පෙන්නල :lol::lol::lol:

    අහ් රුචිර පොන්නය, නරි ජාන තියෙන්නෙ නේද ,මට හිතුන බන් ඕක කලින් :lol::lol::lol::lol:

    මාර්ස් දාන් කොහොමද පොන්ස් කුඩ්ඩො අල්ලන්නෙ, කියපන්කො පොන්නයො???? තෝ හිතුවද වයිරස් ඇටෑස් කරල ගේ මුල්ලෙ ඉදන් ලින්ක් දානව වගේ කියල කුඩ්ඩෙක්ව අල්ලන එක :lol::lol::lol:

    :rofl::rofl::rofl: ඔය පොන්නයගෙන් සරල ප්‍රශ්නයක් අහපන් මචෝ, ඌට පැහැදිලි කරන්ඩ කියපන් පාර්ලිමේන්තුව වහල තියෙද්දි කොහොමද සල්ලි අච්චු ගහන්නෙ කියල, ඔක්කොම දන්න පොන්නය ඒක දන්නෙ නැ.. :lol::lol::lol::lol::lol:





    :baffled::baffled::baffled::baffled::baffled:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මාසයක් අසනීපෙන් ඉදල 4 වෙනිද රෝහල් ගත වෙනකොට තව කීදෙනෙක්ට බෝ වෙලා ඇත්ද.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    හැසිරීමෙන් පේනව බන් සජියගෙ කුක්කෙක් කියල, :lol::lol: සජියට චන්දෙ දුන්න කියල කියන්ඩ බැ හු ඇන් පි කාරයනට ලැජ්ජයි තමන් ගැනම අපි දන්නව බන් හු ඇන් පි කාරයො දේශපාලනිකව බලු වෙලා ඉන්නෙ..
    :yes::yes:
    :rofl::rofl::rofl::rofl::rofl: එහෙම හිතාගෙන් හිටපන්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    9 වෙනියා මාසයක් විතර ඉන්දලා කියන්නේ යකෝ එච්චරකල් ඔක තියනවද බන්.

    යස් දවස් 45ක් ගිහිල්ලාත් හම්බෙලා තියෙනවා වෙන රටවල් වල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මාසයක් අසනීපෙන් ඉදල 4 වෙනිද රෝහල් ගත වෙනකොට තව කීදෙනෙක්ට බෝ වෙලා ඇත්ද.




    අපේ එවුන් එක්ක මේක පාලනය කරන එක ලේසි නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුළුවන් වෙයි ද 🤣 🤣 🤣
    අවුරුදු 10 ක් හිතන්නේ නැතුව අවුරුදු 4 ගැන හිතලා sir ගෙ ඔළුව කන උන්ට කියපන්. නාමල් baby ට එහෙම? 🤣 🤣 🤣 🤣

    දැනටම රටම දන්නව බන් ස' කවුද කියල ස' ගෙ වැඩ කොහොමද කියල, විවස්තාවට අනුව අවුරුදු 10කට බලය ස්තාවරයි,:yes::yes: චන්දෙට පන බයේ දගලල නැ බන් අපි කිසිම දවසක ආන්න ඒක හොදට මතකේ තියා ගනින්,

    ඒක තමයි තියරිය, චන්දෙ මතක් වෙද්දි පන බය දැනෙනව නම් බොලාල අනිව පරදිනව..:yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැනටම රටම දන්නව බන් ස' කවුද කියල ස' ගෙ වැඩ කොහොමද කියල, විවස්තාවට අනුව අවුරුදු 10කට බලය ස්තාවරයි,:yes::yes: චන්දෙට පන බයේ දගලල නැ බන් අපි කිසිම දවසක ආන්න ඒක හොදට මතකේ තියා ගනින්,

    ඒක තමයි තියරිය, චන්දෙ මතක් වෙද්දි පන බය දැනෙනව නම් බොලාල අනිව පරදිනව..:yes::yes:

    ස හොඳයි කියමුකෝ. වටේ ඉන්න රොත්ත බුරුත්ත ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසයක් අසනීපෙන් ඉදල 4 වෙනිද රෝහල් ගත වෙනකොට තව කීදෙනෙක්ට බෝ වෙලා ඇත්ද.

    දෙනනෙක් මැරුන ගමන් මිනි කාක්කට නිවුස් මතක් වෙලා..:lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    danagassuwe dan sathi 2kakata kalin dan badagaanawa miniho...:angry::angry::angry::P

    ko ube yaluwo set eka man dapu wata reply karanwa. moko man unta reply karanne nati nisa. :yes: anit eunge ewata reply dannette bayatada netnam unta kiyanna dewal nati nisada:rolleyes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔය බුදධි අංශ ඔක්කෝම ට්‍රැක් කරලා ඉවරයි කියලා දවසක් දෙකක් නැ. නමුත් ලත් තැනම අපි කිව්වා මේක හරියන්නැ 100%ක් එහෙම කරනනන බැ කියලා. නමුත් බයියෝ හිතුවා අපි දේශදෝහි කියලා, බුදධි අංශ හරිය හැමෝම හොයාගෙන කියලා.

    අද
    මාසයක් ගෙදර ඉදලා අදම ආපු කෙනෙක් මැරෙනවා. මහ ඉස්පිරිතාලෙට ලෙඩෙක් එනවා. මිසි කෙනෙක්ට හැදෙනවා. ට්‍රැකින් වල පැහැදිලිවම අවුලක.

    ටෙස්ට් නොකර ට්‍රැකින් පිට දාලා හිත හදාගනින්. කෙල වෙලා ඉවරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    දැන් මම බැන්නද?? නැනෙ මට අපුරුවට අන්මත ඉවසන්ඩ පුලුවන් කිසිම ගැටලුවක් නැ, ඒක අපේ දේශපාලන ක්‍රමය, බලපන් කිරියෙ අපේ කදවුරේ එකෙක්ගෙ ෆේක් තියෙනවද නැනෙ, රතුකොටු තියෙනවද නැනෙ, අපි යන්නෙ බොහොම පැහැදිලි ගමනක්, උබලගෙ සෙට් වගේ ෆේක් සීයක් විතර හදන් උදේ හවා කාට කාට හරි මඩ ගගහ කාව්දාවත් අපේ උන් දගලන්නෙ නැ..:cool::cool:


    මේ ගිය ආණ්ඩු කාලෙ උබේ එකවුන්ට් එක හැක් කරල



    http://www.elakiri.com/forum/showthread.php?t=1774787
    http://www.elakiri.com/forum/showthread.php?t=1906361
    http://www.elakiri.com/forum/showthread.php?t=1841904
    http://www.elakiri.com/forum/showthread.php?t=1844831
    http://www.elakiri.com/forum/showthread.php?t=1858735
     
    • Like
    Reactions: yapa100
    Status
    Not open for further replies.