වයසක මිනිස්සුන්ට හෙම්බිරිසාව හැදුනම අමාරුයි පව්![]()
උබෙ අම්මත් කිඹිස්සා. යාප100 සාක්ෂි


වයසක මිනිස්සුන්ට හෙම්බිරිසාව හැදුනම අමාරුයි පව්![]()


හාමුවත් ඇවිල්ල ඔලුව වනනව කියහංකො![]()


හමුදාවේ කියල ඉතිං හැමෝම එකවගේ නෑනේ, එක්කෙනෙක්ටහරි අමාරු උනොත් එරෝසන්ට වහ කන්න තමා වෙන්නේනවික හමුදාවෙ කොල්ලන්ට අවුලක් නැ නිකන්ම හෙම්බිරිස්සාවක් විතරයි..

හාමුවත් ඇවිල්ල ඔලුව වනනව කියහංකො![]()
Habai adu kule sakkili wada penna ba 
Uk ඉදන් කැ ගහගෙන ආපු උන්ට අන්න 7500 නෙවෙයි 12500ක් ගෙවන්න වෙලාලු. හොද වැඩේ
හමුදාවේ කියල ඉතිං හැමෝම එකවගේ නෑනේ, එක්කෙනෙක්ටහරි අමාරු උනොත් එරෝසන්ට වහ කන්න තමා වෙන්නේ![]()


නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි
![]()
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.
මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
කරුණාකර කට පරිස්සම් කර ගන්නමම නෙමේ බන් සෞඛය අධයක්ශකත් කියනව එහෙම, වර්තාමාන තත්වය එහෙමයි..![]()


කටින් ලෙඩ හැදෙන නැ බන් ඕව බොරු කතා..![]()
ඉතිං ඔය බලනවකො අධිමානේ නෑ කියල ආය කුලයක් ගැන කියනවapita adimane na miniho...Habai adu kule sakkili wada penna ba
![]()
මට UK ඉන්න එකෙක් කිව්වා බන් එයාපෝට් එකේ කෑගහලා තියෙන්නේ ඩොකෙක් කියලා. ස්ටුඩන්ට්ලා ලෙඩ දාගෙන නෑ. ඩොකෙක් තමාලු පත්තු කරන් තියෙන්නේ
මාත් හොයලා බැලුවා ආරංචි කරලා. එහෙම කිසිම අවුලක් වෙලා නැතිලු. පොස්ට් හදන්්්නේ බොරු. ජෙප්පෝ වෙන්න ඕනා බොරු මවන්නේ

ethakota ara amathi putha kathawa boruda ban![]()