Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    වයසක මිනිස්සුන්ට හෙම්බිරිසාව හැදුනම අමාරුයි පව් :(

    උබෙ අම්මත් කිඹිස්සා. යාප100 සාක්ෂි:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි

    455454.jpg

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.

    මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: නවික හමුදාවෙ කොල්ලන්ට අවුලක් නැ නිකන්ම හෙම්බිරිස්සාවක් විතරයි..
    හමුදාවේ කියල ඉතිං හැමෝම එකවගේ නෑනේ, එක්කෙනෙක්ටහරි අමාරු උනොත් එරෝසන්ට වහ කන්න තමා වෙන්නේ :baffled:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Uk ඉදන් කැ ගහගෙන ආපු උන්ට අන්න 7500 නෙවෙයි 12500ක් ගෙවන්න වෙලාලු. හොද වැඩේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Uk ඉදන් කැ ගහගෙන ආපු උන්ට අන්න 7500 නෙවෙයි 12500ක් ගෙවන්න වෙලාලු. හොද වැඩේ

    මට UK ඉන්න එකෙක් කිව්වා බන් එයාපෝට් එකේ කෑගහලා තියෙන්නේ ඩොකෙක් කියලා. ස්ටුඩන්ට්ලා ලෙඩ දාගෙන නෑ. ඩොකෙක් තමාලු පත්තු කරන් තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවේ කියල ඉතිං හැමෝම එකවගේ නෑනේ, එක්කෙනෙක්ටහරි අමාරු උනොත් එරෝසන්ට වහ කන්න තමා වෙන්නේ :baffled:

    මම නෙමේ බන් සෞඛය අධයක්ශකත් කියනව එහෙම, වර්තාමාන තත්වය එහෙමයි.. :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,755
    20,272
    113
    හස්තිශෛලපුර
    නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි

    455454.jpg

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.

    මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

    මචන් විහිලු සපයන්නෙ නැතිව ඉදපන්..

    අපේ රනවිරුවන්ට ලෙඩේ හැදෙනකන් බලන් ඉදලා දැන් ඒක අමතක කරන්න ගොන් පෝස්ට් දානවා..
     
    • Like
    Reactions: waruna87

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම නෙමේ බන් සෞඛය අධයක්ශකත් කියනව එහෙම, වර්තාමාන තත්වය එහෙමයි.. :yes::yes:
    කරුණාකර කට පරිස්සම් කර ගන්න :D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කටින් ලෙඩ හැදෙන නැ බන් ඕව බොරු කතා..:P:P

    නේවි එකේ අයට අවුලක් නෑ කියලා තමා ආරන්චිය. ඒත් තාම පෑතිරීම නතරවෙලා නෑ. ඒ වගේම නේවි එකෙත් ඉන්න පුලුවන්නේ වෙන අබාධ තියෙන වෑරදි පුරුදු තියෙන අය. එහම අයට හෑදුනොත් අමාරු වෙන්න පුලුවන්. දෑනට නම් කිසිම රෝගියෙක් අනතුරු දායක තත්වයක නෑ කියලා තමා කියන්නේ,
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මට UK ඉන්න එකෙක් කිව්වා බන් එයාපෝට් එකේ කෑගහලා තියෙන්නේ ඩොකෙක් කියලා. ස්ටුඩන්ට්ලා ලෙඩ දාගෙන නෑ. ඩොකෙක් තමාලු පත්තු කරන් තියෙන්නේ

    මාත් හොයලා බැලුවා ආරංචි කරලා. එහෙම කිසිම අවුලක් වෙලා නැතිලු. පොස්ට් හදන්්්⁣නේ බොරු. ජෙප්පෝ වෙන්න ඕනා බොරු මවන්නේ
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මාත් හොයලා බැලුවා ආරංචි කරලා. එහෙම කිසිම අවුලක් වෙලා නැතිලු. පොස්ට් හදන්්්⁣නේ බොරු. ජෙප්පෝ වෙන්න ඕනා බොරු මවන්නේ

    ethakota ara amathi putha kathawa boruda ban :confused:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ethakota ara amathi putha kathawa boruda ban :confused:

    ඇමති පුතෙක් ගේ කතාව නම් දන්නැ. නමුත් ඔය කියන විදිහට එයාපෝට් එකේ වලියක් නම් ගිහින් නැ.පහසුකම් නැ අරවා මේවා කියලා. එයාපෝට් එකේ ඉංග්‍රිසි දන්නැ කියලා වත් මුකුත් කියලා නැ. එහෙම වෙන්න විදිහකුත් නැ. බබ්බු නොවයිනේ ගන්නේ.

    මෙික ආපු කෙනෙක්ගෙන් වගේම එතන වැඩ කරන අයගෙනුත් අහලායි කන්ෆර්ම් කරන්නේ. අනික එයාපෝට් ලගදිම අරිනවා.
     
    Status
    Not open for further replies.