පරන පාර්ලිමේන්තුව රැස් වීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,893
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පරන පාර්ලිමේන්තුව රැස් වීම

    මගේ ආදරනීය යාලුවනේ...

    අපි කව් රුත් පාර්ලිමේන්තු මන්ත්‍රී 225 ට කැමති නැනේ
    ලන්කාව වගේ පුන්චි රටක් පාලනය කරන්න 225 මොකටද ?
    අපරාද සල්ලි නේද මුන්ට කැම එකේ ඉදලම අපේ බදු මුදලින් දෙන්නෙ ඒවත් හොදම කැම අඩුම මුදලට
    කියන්න ගත්තොත් කියන්න මදි මුන්ගෙ වැඩ ටික මේ ත්‍රෙඩ් එක

    දැන් ෆෝසස් වලින් වැඩ ටික ලස්සනට කරනව

    මම දැක්ක නිව්ස් වල තම්බියො ටිකය් දෙමලු ටිකය් කොල පාට සෙට් එකය් 3% සෙට් එකය් පරන පාර්ලිමේන්තුව රැස් කරන්නලු මෙහෙම පාලනය කරන්න බැලු...

    අපි මේකට සද්දෙ වහල ඉදල බැහැ. අපි ඔන්ලින් පෙත්සමක් හරි සය්න් කරමුද ? ඊටපස්සෙ සෝශල් මිඩියා වලත් දාල කෙලින්ම ගෝටගෙ සෝශල් මිඩියා පේජ් වලට දාමු..

    ඔයාලගෙ අදහස් කියන්න මීට වඩා හොද අදහස් තියෙනම් එහෙම කරමු....

    පුද්ගලික වාසි වලට නෙවෙය් මේක දාන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    94978513_2637855389803993_750022824571174912_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    josh bro mona hari karamu ?
    oya pic dada idala nam wadak na
    mokada kiyanne ?​

    මොනවා කරන්නද මිතුරේ....petition එකක් පටන් ගමු.....

    එහෙම නැත්නම් රැස් කරනකන් ඉඳල pension එකවත් හදල දෙමු....කව්රු හරි ගොඩ ගියයි කියල හිත හදාගමු
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,893
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනවා කරන්නද මිතුරේ....petition එකක් පටන් ගමු.....

    එහෙම නැත්නම් රැස් කරනකන් ඉඳල pension එකවත් හදල දෙමු....කව්රු හරි ගොඩ ගියයි කියල හිත හදාගමු

    https://www.change.org/start-a-petition?source_location=homepage_large_button&tag_selected=politics

    me site eka hoday da ?

    tawa kattiyata kiyala balamuda ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    parana parlimenthuwa ras karannenatiwa podi kalekata adan yanna puluwanda nadda mama danne naa :no:

    Generally parliament eka natiwa rata palanaya karanna baha :)

    cost eka wediy wage lesima widiya provincial councils ayin karala functionality municipal councils walata gena eka

    podi rataka provincials councils , municipal councils wage layer 2k oni naha
     
    මේ generally අවස්ථාවක් නෙමෙයි නේ මිතුරේ ......
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මේ generally අවස්ථාවක් නෙමෙයි නේ මිතුරේ ......

    eka tamai kiwwe first statement eka

    me welawe covid eka resolve karakan adagena yanna puluwanda kiyana eka mama danne naha kiyala machan :)

    eth parliamenthuwak mokatada? apita oni naha 225 epa wage statement walata kiwwe mama :D