පරන පාර්ලිමේන්තුව රැස් වීම
මගේ ආදරනීය යාලුවනේ...
අපි කව් රුත් පාර්ලිමේන්තු මන්ත්‍රී 225 ට කැමති නැනේ
ලන්කාව වගේ පුන්චි රටක් පාලනය කරන්න 225 මොකටද ?
අපරාද සල්ලි නේද මුන්ට කැම එකේ ඉදලම අපේ බදු මුදලින් දෙන්නෙ ඒවත් හොදම කැම අඩුම මුදලට
කියන්න ගත්තොත් කියන්න මදි මුන්ගෙ වැඩ ටික මේ ත්‍රෙඩ් එක
දැන් ෆෝසස් වලින් වැඩ ටික ලස්සනට කරනව
මම දැක්ක නිව්ස් වල තම්බියො ටිකය් දෙමලු ටිකය් කොල පාට සෙට් එකය් 3% සෙට් එකය් පරන පාර්ලිමේන්තුව රැස් කරන්නලු මෙහෙම පාලනය කරන්න බැලු...
අපි මේකට සද්දෙ වහල ඉදල බැහැ. අපි ඔන්ලින් පෙත්සමක් හරි සය්න් කරමුද ? ඊටපස්සෙ සෝශල් මිඩියා වලත් දාල කෙලින්ම ගෝටගෙ සෝශල් මිඩියා පේජ් වලට දාමු..
ඔයාලගෙ අදහස් කියන්න මීට වඩා හොද අදහස් තියෙනම් එහෙම කරමු....
පුද්ගලික වාසි වලට නෙවෙය් මේක දාන්නෙ