How to Start a New Phamaracy

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machanla podi help ekak denna Phamarcy karana aya innawanam, Phamaracy ekaka work karanna (thamangema) kohomada qualifications thiyenna ona, Course eka kochchara karanna oneda? ita amatharawa monawa da thawa ganna ona license ehema>
    thanks
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    danna widihata nam pharmacist licence ekak onaa. ekko ubata thiyenne ona, ehema nathi nam agreement ekak gahala thiyana ekkenek gena ganna ona.. 2018-2019 wage nam 25,000 - 30,000 per month rent ekata ganna puluwan...
    Business registration ekak ona

    cource eka karanna chemistry karala thiyenna ona 2009 hari 2010 idan. ita kalin ona kenekuta karanna puluwan....
    kalani campus eke thibyanawa...
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් අලුත් රූල් එකක් තියෙනව ෆාමසි එකක් තියෙන තැනක ඉඳන් මීටර් ගානක් වටේට අලුත් එකක් දාන්න බෑ කියල. මීටර් ගාන 150ක් වගේ මතක. මේක ගොඩක් ආවාසියි අලුතෙන් ෆාමසි එකක් දාන කෙනෙකුට. තියෙන ෆාමසි එකක තැන වෙනස් කරද්දි නම් මේ නීතිය බලාත්මක නෑ. එයිට අමතරව ලයිසන් එකක් ඕන. ගොඩක් ලාබ ලබන්න පුලුවන් හරි තැනක දැම්මොත්. රිස්ක් එකත් ටිකක් වැඩියි ඒත් හරියට කරනව නම් අවුලක් නෑ බං:yes::yes::yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    දැන් අලුත් රූල් එකක් තියෙනව ෆාමසි එකක් තියෙන තැනක ඉඳන් මීටර් ගානක් වටේට අලුත් එකක් දාන්න බෑ කියල. මීටර් ගාන 150ක් වගේ මතක. මේක ගොඩක් ආවාසියි අලුතෙන් ෆාමසි එකක් දාන කෙනෙකුට. තියෙන ෆාමසි එකක තැන වෙනස් කරද්දි නම් මේ නීතිය බලාත්මක නෑ. එයිට අමතරව ලයිසන් එකක් ඕන. ගොඩක් ලාබ ලබන්න පුලුවන් හරි තැනක දැම්මොත්. රිස්ක් එකත් ටිකක් වැඩියි ඒත් හරියට කරනව නම් අවුලක් නෑ බං:yes::yes::yes:
    Risk ekai Stress ekai 100% Profit eka wagema thamai lost ekath ..
    :yes::yes::yes: Aluthen Pharmacy danna nam amarui dan Distance rule eka nisa honda place miss wenawa. Urban 250m Rural 750m
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    1.Place Rent : 25000(6months plus 50000 keymoney ) TOTAL 200 000
    2.Racks ,Show Case Total 405 000
    3.A/C ,Fridge Total 200 000
    4. Pharmacist licence 16 000*12 Total 192 000
    5. Alarm System and Cam System Total 80 000
    6. POS System with Thermal Printer Total 70 000 ( POS Additional 40 000)
    7. Water Supply , Total 40 000
    8. Front Display Banner with LED Flash Lights Total 40 000

    TOTAL 1267000 Rs/ Meeta wada yanawa onna Normal Size Pharmacy ekak danna yana gana Beheth nathiwa ..beheth danna thawa 1mil cash ona .mage dan karanna yana ekata estimate 1mil plus beheth serama credit walata upto 90 days .beheth 2mil stock karanawa .. sewakayanta thawa 80 000 yanawa monthly.. gemak denna oya tikath mada mata eth salli na stock 6mil wath ona place eka hatiyata

    PoweruseR මට මැසේජ් කරලා තිබ්බෙ, අනිත් උන්ට වැදගත් වෙයි
    අපිට නම් අදාලම නැහැ
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    TFS