කසිප්පු_නලින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    එජාප හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ නිවසේ තිබී කසිප්පු තොගයක් අත්අඩංගුවට



    නීතිය හා සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙනවා.

    ඒ, කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායකගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදීයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



    Neth news
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    cmH7SiR.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජෙප්පො මීක් නෑ. උන්ගෙ එජාපෙ එකෙක් නිසා ලැජ්ජාවෙ හැංගිලා.:rofl:

    :lol::lol:

    රනිල් ගේ කට්ටිය එයි...බලමු
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ දවස්වල යුඑන්පියේ ප්‍රෙස් කොන්ෆරන්ස්වල බේගල් ඇදබාන බුවා නේද මේ?.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    oya kathawa aththada nam dan na. Mage fh eke inna porak kiyala tibuna kuliyapitiye gedara nalin bandara in nahalu
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    oya kathawa aththada nam dan na. Mage fh eke inna porak kiyala tibuna kuliyapitiye gedara nalin bandara in nahalu

    ඔව් ඵක ගෙයක් නෙමෙයි ගෙවල් තුනක් තියෙනවලු පොරට..දුක් මහන්සියෙන් හොයපු සල්ලි..:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් ඵක ගෙයක් නෙමෙයි ගෙවල් තුනක් තියෙනවලු පොරට..දුක් මහන්සියෙන් හොයපු සල්ලි..:D

    මල්වානේ ගෙයි ලිස්ට් එකට තවත් ගෙවල් තුනක් වැටුන.... :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    අපේ ජවිපේට නරකම කාලයක් 🧭 😞😞😞😭

    👉 ගණිත විශාරදයෙක් වුන අපේ අනුර සහෝදරයාට ගණන් වැරදුනා

    👉
    ටිල්වින් සිල්වා සහහොදරයා සමකය ආසන්න රටක් ගැන කියන්න ගිහින් කට වරද්ද ගත්තා.

    👉
    අනුර සහෝදරයාගෙ අත අල්ලගෙන ගජබින්න මුද්‍රාව කියලා මඩ ගහන්න ගත්තා

    👉
    ජවිපේ ඉදිරි පෙල ක්‍රියාකාරී සමාජීවක් වුන අනෝමා අක්කාත් නලින් සහෝදරට සහ ජවිපේ රතු තරුවට බනින්න ගත්තා.

    👉අජිත් නිවාඩ් ගේ දුව ගැන දාලා හදපු බොරු නිව්ස් එක සහ නිව්ස් ගොඩක් අතේ පත්තු වුනා.

    👉
    ඒ අසේ අර ඉරාජ් කියන එකා 3% කියලා සිංන්දුවක් හදන්නත් යනවා.

    මේකනම් අපේ ජවිපේට නරකම කාලයක් සහෝදරයා
    අපිට බැරිද රැඩිකල් කම පැත්තකින් තියලා බෝධී පුජාවක් දේවාලෙට පළතුරු වට්ටියක් පුජා කරලා ජවිපෙට වෙන හානිය නවත්තන්න 😞