සාපේක්ශව තමා බලන්න වෙන්නේ.. සජිය ඔර් රනිල් ඉදිය නම් මේ මට්ටමෙන් ගොඩ දාගන්න බැරි වෙනවා. පේනවනෙ සජිය කියන ගොන් කතා වලින්ම.. කොරෝනා කේස්1 ගෝඨා පාස්... වර්ණනා කල යුතු දෙයක් නෙවෙයි ඉතින්. මොහු මේක මැඩලන්න පියවර ගත්ත කියන්න පුලුවන්...


කොළඹ හදපු එක යුද්දෙ කරපු එක අනික් අය කරේ, මෙයා ලකුණු දාගත්ත


2025 වෙනකන් ඉවසං ඉඳල තුවාල එහෙම සනීප කරගෙන වෙන කෙනෙක්ට දෙන එකයි ඇත්තේ අනේ අපි නං මොකුත් කියන්නේ නෑ![]()