Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,746
    98,795
    113
    ජනාධිපතිවරණෙදිම කිවනෙ අගමැති අයියයි කියල , උබ ඒකවත් නොදැනද උන්නෙ, සිගිති කතා කියන්ඩ එපා බන්, තේරුමක් නැ තවත්., :lol::lol:

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන්

    යූ ඇන් පී උබ වගේ කැපුවත් කොළ නෙවෙයි මචන් ගෝඨගෙ සපෝටර්ස්ල.

    මල්ලිට චන්දෙ දුන්න කියල අයියටත් චන්දෙ දෙන්න කියල නියමයක් නෑනෙ. :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,103
    113
    කෑගල්ල
    ජනාධිපතිවරණෙදිම කිවනෙ අගමැති අයියයි කියල , උබ ඒකවත් නොදැනද උන්නෙ, සිගිති කතා කියන්ඩ එපා බන්, තේරුමක් නැ තවත්., :lol::lol:

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන්

    අන්න උබේ ලොක්කා සම්බන්දන් ගේ ගුන වයනවා ITN news 🤣🤣🤣🤣. දැන් අවුලක් නෑ නේ. 2/3 ගන්නත් එපයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,746
    98,795
    113
    අන්න උබේ ලොක්කා සම්බන්දන් ගේ ගුන වයනවා ITN news 🤣🤣🤣🤣. දැන් අවුලක් නෑ නේ. 2/3 ගන්නත් එපයි
    :(:(:(:( මුන් මෙහෙ ශේප් නූලෙන් වැඩ කරද්දි ලොක්කො මුන්ගෙ ඉරලම දානව :rofl::rofl::rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,103
    113
    කෑගල්ල
    හෙළයෙක්;25375641 said:

    :(:(:(:( මුන් මෙහෙ ශේප් නූලෙන් වැඩ කරද්දි ලොක්කො මුන්ගෙ ඉරලම දානව :rofl::rofl::rofl:

    ඔවු බන් ඉයේ මිනිස්සු පෙන්සන් එක අරගෙන ආන්ඩුවට ස්තුති කරනවා ITN දවල් news වලට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න උබේ ලොක්කා සම්බන්දන් ගේ ගුන වයනවා ITN news 🤣🤣🤣🤣. දැන් අවුලක් නෑ නේ. 2/3 ගන්නත් එපයි

    මම ITN බලන්නෙ නැ බන් උබ බලන එක ගැන සතුටුයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,746
    98,795
    113
    ඔවු බන් ඉයේ මිනිස්සු පෙන්සන් එක අරගෙන ආන්ඩුවට ස්තුති කරනවා ITN දවල් news වලට.

    සුද්දගෙ ජාන තියෙන උන් කලු සුද්දො වගේ වහල්ලුන්ගෙ ජාන තියෙන වහල්ලුත් ලන්කාවෙ ඉන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375628 said:
    යූ ඇන් පී උබ වගේ කැපුවත් කොළ නෙවෙයි මචන් ගෝඨගෙ සපෝටර්ස්ල.
    [/B]

    මල්ලිට චන්දෙ දුන්න කියල අයියටත් චන්දෙ දෙන්න කියල නියමයක් නෑනෙ. :lol:[/B]

    මෙහෙමනෙ බන් ඔය බයිලාව ගැන ඇත්තටම මට සතුටුයි උබලව ඔතනට ඇදල දාන්ඩ පුලුවන් විමම අපේ ජයක්.. :yes::)

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන් :lol::lol:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,750
    21,746
    113
    ගම මහනුවරයි
    මෙහෙමනෙ බන් ඔය බයිලාව ගැන ඇත්තටම මට සතුටුයි උබලව ඔතනට ඇදල දාන්ඩ පුලුවන් විමම අපේ ජයක්.. :yes::)

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන් :lol::lol:

    Gotata denna eka hethuwak kiyapan :lol: u wagema pendek thamai sajith kiyanneth...

    konda pana nathi paraya. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375641 said:

    :(:(:(:( මුන් මෙහෙ ශේප් නූලෙන් වැඩ කරද්දි ලොක්කො මුන්ගෙ ඉරලම දානව :rofl::rofl::rofl:

    ඔය ඉතින් එකක් කියන්නෙ නැනෙ, එක තැනක කියනව මම හු ඇන් පි ලු මෙතන කියෝනව පොහොට්ටුවෙලු..:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,746
    98,795
    113
    ඔය ඉතින් එකක් කියන්නෙ නැනෙ, එක තැනක කියනව මම හු ඇන් පි ලු මෙතන කියෝනව පොහොට්ටුවෙලු..:lol::lol:
    කෝ පෙන්නපන් උබ පොහොට්ටුවෙ කියල කියපු එක. :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375700 said:
    කෝ පෙන්නපන් උබ පොහොට්ටුවෙ කියල කියපු එක. :rolleyes::rolleyes:

    බයිල කියෝ කියෝ ඉන්ඩම රිදුන එක ගැන ඇත්තටම මට නම් සතුටුයි.. :yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස් ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අයත් දකුණු ආසියානු කලාපයේ ඊයේ (5) වනදා වන විට සංඛ්‍යාලේඛනමය විස්තරයක් පහත පරිදි වේ.
    දත්ත අනුව වඩාත් යහපත්ම රට භූතානයයි. ඊළඟට නේපාලයයි. මේ රටවල් දෙකින් මරණ කිසිවක් වාර්තාවී නැත.මරණ සංඛ්‍යාව අතින් මරණ සිදුවූ අනෙක් රටවලට වඩා මියන්මාරය
    ඉදිරියෙන් සිටින අතර මරණ 6 ක් පමණි.එම අගය මිලියනයකට 0.1 කි. ශ්‍රී ලංකාව දෙවනුවට ඉදිරියෙන් සිටින අතර මරණ 9 කි. අගය මිලියනයට 0.4 කි. මාලදිවයිනේ මරණ සිදුව ඇත්තේ 2 කි අනුපාත ගණනය අනුව මිලියනයකට 04 ක් ලෙස ඉහළ අගය පෙන්නුම් කරන අතර පකිස්තානය හා ඇෆ්ගනිස්තානය මිලියනයකට මරණ 2 ක් ලෙස දැක්වේ. ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මරණ මිලියනයකට සිදුවන්නේ 1 බැගිනි.
    ආසාදිතයින් 3224 ක් වාර්තාවෙද්දී

    මරණ 95 ක් ඇෆ්ගනිස්තානයේ වාර්තාවන අතර එය දුර්වල ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරයි.
    මෙම කලාපයේ වැඩිම ආසාදිතයින් වාර්තාවී ඇති ඉන්දියාවේ ආසාදිතයින් 50000 කට ආසන්නය. ජනගහණය අනුව කලාපයේ වැඩිම ජනගහණය හිමි රට වන්නේද ඉන්දියාවයි.
    පාකිස්තානය ආසාදිතයින් 20000 ඉක්මවා ඇති අතර බංග්ලාදේශය 10000 ඉක්මවා ඇත.
    ආසාදිතයින් සුවය ලැබෙන ප්‍රමාණය සැලකීමේදී ඉදිරියෙන්ම සිටින භූතානය සියයට 71 කි. මියන්මාරය සියයට 30 කි. ඉන්දියාව සියයට 28.62 කි. ශ්‍රී ලංකාව සියයට 27.6 කි. පකිස්තානය සියයට 26.3 කි. නේපාලය සියයට 19 කි. ඇෆ්ගනිස්තානය සියයට 13 කි. බංග්ලාදේශය සියයට 12 කි. මාලදිවයින සියයට 3.4 කි.
    ජනගහණයට සාපේක්ෂව කොරෝනා පීසීආර් පරීක්ෂණ වැඩිම ප්‍රමාණය මාලදිවයින භූතානය හා නේපාලය සිදු කර ඇත. ශ්‍රී ලංකාව සිටින්නේ 4 වැනි තැනයි. මියන්මාරය ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය පීසීආර් පරීක්ෂණ ජනගහණයට සාපේක්ෂව ප්‍රමාණවත් තරමට සිදු කර නැත.
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28

    Myanmar kawada idalada south asian country ekak une
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හෙළයෙක්;25375700 said:
    කෝ පෙන්නපන් උබ පොහොට්ටුවෙ කියල කියපු එක. :rolleyes::rolleyes:

    machan onna oka ekka tharka karanna epa machan
    nikan wachana aparade :D

    mama nam dan ganan ganne naha, pora sarin sare ellenna hadanawa taniyama kiyawala best to ignore the anathaya
     
    • Like
    Reactions: nikdw

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    96354200_1114297512259670_6838706997550907392_o.jpg

    95753028_1114297545593000_3039334375813545984_o.jpg

    95606107_1114297592259662_2274517179909013504_o.jpg

    95945243_1114297838926304_7350291658962894848_o.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.

    ඒ සදහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කෘෂිකර්ම මහවැලි සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙද අමැති චමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    ග‍්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සදහා මෙම දීමනාව හිමිවන බව කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    මෙම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 450 ක්ද, වෙනත් වසමක වැඩ බලන්නේ නම් තවත් රුපියල් 150ක් සමග රුපියල් 600ක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 100ක් සහ ගමන් වියදම් ලෙස රුපියල් 1200ක් ද වශයෙන් අමතර දීමනාවක් හිමිවන බව ඇමැති ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම නිලධාරීන් කරන සේවය අගයමින් මෙම දීමනාව ගෙවන බවද අගමැතිවරයා පැවසීය.
     
    Status
    Not open for further replies.