What paid software services do you use

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    :D අවුරුද්ද ගානෙ ගෙවන්න ඕන. උන්ගේ 50% ඩිස්කවුන්ට් යන වෙලාවක ගනින්..... :) හිටි ගමන් දෙනව. :P

    හෙනයා;25375992 said:
    gitkraken, true caller




    true caller සල්ලි ගෙවල ගන්න තරම් මොනාද තියෙන්නේ :nerd:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,718
    113
    Windows + Office තමා දැනට.



    නුදුරේ IDM එක ගන්න හිතාගෙන ඉන්නවා :yes:

    Virus ගාඩ් එකත් ගන්න හිතාගෙන ඉන්නවා Free Keys හම්බෙන නිසා එව්වා දදා ඉන්නවා :sorry:

    Windows + Office ganna keeyak yanawada?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    true caller සල්ලි ගෙවල ගන්න තරම් මොනාද තියෙන්නේ :nerd:

    ඔය customer care වලින් එන එක එක මළ වද කොල් ඔටෝ බ්ලොක් කරන්න පුළුවන්..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kaspersky
    Microsoft Office 365
    Amazon Prime
    Disney Plus
    Netflix
    Adobe
    MatLab
    Solidworks
    G Suite
    iCloud
    Notability

    ubata Adobe ekata keeyak giyada? uba grafic karana ekekda? mama professional nan karanne ne..eth matath ganna one ban :(
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    ubata Adobe ekata keeyak giyada? uba grafic karana ekekda? mama professional nan karanne ne..eth matath ganna one ban :(

    mamath profesionally karanne naa ban. Ae unada use kerenawa photoshop, acrobat dc, illustrator wage ewa. Creative cloud all apps gaththa £301 annually. Crack magul daanna bayai ban mac ekata.