Iraj mama thowa iwara karanawa yako - JVP asela sampath

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,924
    3,502
    113
    Pls wear a MASK
    බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා - අසේල සම්පත්

    KakThGc.jpg

    “බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කළා” යැයි පසුගිය පළාත්පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් සම්බුදු රජාණන් වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

    තමා හොද ගංජා කාරයෙක් බවත් “මේ රටේ වැවෙන තේ පිට රට යවන්න පුලුවන්නම් මේ රටේ වැවෙන ගංජා ගහේ ගංජා ගැහුවට හෙන ගහනව ද” යැයි නීතියෙන් තහනම් මත් ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය සිදුකරන ප්‍රකාශ සිදුකර ඇත.

    මෙම පුද්ගලයා අසේල සම්පත් නැමැත්තෙක් වන අතර කැන්ටින් අසේල නොහොත් කසිප්පු අසේල ලෙස ප්‍රචලිත අතර ඔහු අපනශාලා හිමියන්ගේ සංගමය නමින් සංවිධානයක් ද පවත්වාගෙන යයි.

    අදාළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව… https://www.facebook.com/ColomboTodayOfficial/videos/723219185097551/

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    තවත් ජෙප්පෙක් :eek: :baffled::baffled:....මොක්කුද අප්පා මේ ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    Okkoma Pissu Hiuththo.. owa Ahana welawedi mona hari aluth deyak igena gena Salli kiyak hari hoyaganna try karapan. Issarahata $ nathuwa jiwath wenna ba