Firewall ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන.

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Firewall ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන.

    898.png

    මට Sophos-XG Firewall එක Setup කරන්න උදව්වක් ඕන :) මම ISPලා දෙන්නෙක් Add කරලා තියෙනවා. ISP2 තමයි Primary. (ISP2 fail වුනොත් ISP1 ගෙන් Internet access වෙන විදිහට setup කරලා තියෙන්නේ) :yes:

    මම Layer 3 Switch දෙකක් දාලා තියෙනවා network එකේ availability එක තියාගන්න ඕන නිසා :yes:
    ඒක නිසා මම ඒ Layer 3 Switch දෙක වෙන වෙනම Port දෙකකින් Firewall එකට Connect කරලා තියෙනවා. පහලම තියෙන්නෙ Layer 2 Switch එකක්. ඒකේ VLAN 10 එක තියෙනවා. VLAN 10 එකේ Default gateway එක LAYER3-2 Switch එක විදිහට HSRP වලින් configure කරලා තියෙනවා. :yes: PC1 එකේ ඉදලා LAYER3-2 Switch එකට ping වෙනවා. :)

    මුලු Network එකම දුවන්නේ OSPF වලින් :yes:

    මට ඕන මේ PC1 එකට Internet යන විදිහට Setup කරන්න. මගේ Topology එකේ වැරැද්දක් තියෙනවා නම් කියන්න. උදව්වක් දෙන්න :)
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    tell me more about the vlans plus sophos policies
     
    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    tell me more about the vlans plus sophos policies

    Sophos policies mukuth thama setup kale ne mama.

    VLAN10 එක Switch හැම එකකම තියෙනවා. VLAN 10 එකට port assign කරලා තියෙන්නේ පහලම L2 Switch එකේ. PC1 එක තියෙන්නේ VLAN 10 එකේ.

    LAYER3-1 & LAYER3-2 Switch වල HSRP වලින් VLAN10 එකේ Interface එකට 192.168.1.1 කියන Virtual Gateway එක setup කරලා තියෙනවා. PC1 එකේ Gateway එක වෙන්නෙත් ඒක :) HSRP Priority එක 150ක් දීලා LAYER3-2 Switch එක Active mode එකේ තියෙන්න හදලා තියෙන්නේ :)

    මට ඕන PC1 එකට net යන්න පුලුවන් විදිහට configure කරගන්න. :yes:
     
    machan mata hitenne firewall eke policies hadanne wei.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Thanks bro mama blannam :)

    PC ekak Firewall ekta direct connect kalama nm net yanna puluwan mchan :yes: bt L3 switch ekak through connect kalama net yanna be :sorry:

    Can you ping the firewall? Assume you have properly enabled IP routing on the Layer 3 switches.
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Thanks bro mama blannam :)

    PC ekak Firewall ekta direct connect kalama nm net yanna puluwan mchan :yes: bt L3 switch ekak through connect kalama net yanna be :sorry:

    alula atte L3 switch ekai FW ekai trafic wala plus FW configs...
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Practically we dont use two subnets beteeen the firewall and core switch clusters. It is not a must but as a practice to avoid asymetric routing and complexcity.

    Configure FHRRP (HSRP, VRRP or GLBP) on uplinks towards the firewall and then allocate two downlinks ports of the Firewall to a VLAN.

    Do a traceroute and check the point where packets drop
     
    Last edited:
    • Like
    Reactions: akilaperera2014

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Firewall එකෙන් ping කරන්න පුලුවන්ද?
    default route එක firewall එකේ දැම්මද?
    machine එකේ IP එක ALLOW කරාද FIREWALL එකෙන්?
    HIDE NAT එකක් දාන්න ඉන්ටෙර්නෙට් යන්න
     
    • Like
    Reactions: akilaperera2014

    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8
    Machan Layer3-2 awitch eken firewall ekata ping kaaraanna ppuluwanda. Pc eke gateway eka layer3-2 switchv eka unata switch eken eliyata yanne kohomada...
     
    • Like
    Reactions: akilaperera2014

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    898.png

    මට Sophos-XG Firewall එක Setup කරන්න උදව්වක් ඕන :) මම ISPලා දෙන්නෙක් Add කරලා තියෙනවා. ISP2 තමයි Primary. (ISP2 fail වුනොත් ISP1 ගෙන් Internet access වෙන විදිහට setup කරලා තියෙන්නේ) :yes:

    මම Layer 3 Switch දෙකක් දාලා තියෙනවා network එකේ availability එක තියාගන්න ඕන නිසා :yes:
    ඒක නිසා මම ඒ Layer 3 Switch දෙක වෙන වෙනම Port දෙකකින් Firewall එකට Connect කරලා තියෙනවා. පහලම තියෙන්නෙ Layer 2 Switch එකක්. ඒකේ VLAN 10 එක තියෙනවා. VLAN 10 එකේ Default gateway එක LAYER3-2 Switch එක විදිහට HSRP වලින් configure කරලා තියෙනවා. :yes: PC1 එකේ ඉදලා LAYER3-2 Switch එකට ping වෙනවා. :)

    මුලු Network එකම දුවන්නේ OSPF වලින් :yes:

    මට ඕන මේ PC1 එකට Internet යන විදිහට Setup කරන්න. මගේ Topology එකේ වැරැද්දක් තියෙනවා නම් කියන්න. උදව්වක් දෙන්න :)
    HSRP is Cisco proprietary and is not supported in SophosXG. Therefore you'll have to set the routing in your L3 switch level.
    Whats the default routes for the L3 switches ?
     
    • Like
    Reactions: akilaperera2014