Firewall ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන.
මට Sophos-XG Firewall එක Setup කරන්න උදව්වක් ඕන
මම ISPලා දෙන්නෙක් Add කරලා තියෙනවා. ISP2 තමයි Primary. (ISP2 fail වුනොත් ISP1 ගෙන් Internet access වෙන විදිහට setup කරලා තියෙන්නේ) 
මම Layer 3 Switch දෙකක් දාලා තියෙනවා network එකේ availability එක තියාගන්න ඕන නිසා
ඒක නිසා මම ඒ Layer 3 Switch දෙක වෙන වෙනම Port දෙකකින් Firewall එකට Connect කරලා තියෙනවා. පහලම තියෙන්නෙ Layer 2 Switch එකක්. ඒකේ VLAN 10 එක තියෙනවා. VLAN 10 එකේ Default gateway එක LAYER3-2 Switch එක විදිහට HSRP වලින් configure කරලා තියෙනවා.
PC1 එකේ ඉදලා LAYER3-2 Switch එකට ping වෙනවා. 
මුලු Network එකම දුවන්නේ OSPF වලින්
මට ඕන මේ PC1 එකට Internet යන විදිහට Setup කරන්න. මගේ Topology එකේ වැරැද්දක් තියෙනවා නම් කියන්න. උදව්වක් දෙන්න

Last edited:

PC eke default gateway ekata ping kranna puluwan 