Viral News Site with Adsense Guide (සිංහල)

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මට නං බං ඔය අන්තර්ජාලයෙන් සල්ලි හොයන දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි උඹ ඒකෙන් ගොඩගිහිල්ලා නිසා සතුටුයි. අනික් එවුන්ටත් ගොඩයන මාර්ගයක් කියලා දීපං. සුබපතනවා.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මචන්ලා adsense apply කරද්දී මේ error එක එනවා මොකක්ද ඒ? broken links හොයාගන්නත් නෑනේ.

    Valuable inventory: Under construction
    As stated in our program policies, we may not show Google ads on pages where content is unnecessarily difficult or frustrating to navigate or interact with. This includes pages that are under construction, not functioning, or lead to error messages. :(:(:(
     

    TSLA

    Member
    Dec 26, 2018
    7
    0
    0
    මේ ත්‍රෙඩ් එක දැන් අප්ඩෙට් වෙන්නේ නැතිද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට ගොඩක් පි මචන් මේවගේ දේවල් කියලා දෙනවට..

    Rep+++++
     

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    machan mage blogger ekak thinawa adsense approval gaththe mama 2012. karagena yanawa hemita hebey mechchara awrudu gaanatama mata thinne $61.56 ban.


    mokadda meeka goda ganna karanna ona. blogger wala hariyanne nedda ban.pls advice tikak dennako
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    machan mage blogger ekak thinawa adsense approval gaththe mama 2012. karagena yanawa hemita hebey mechchara awrudu gaanatama mata thinne $61.56 ban.


    mokadda meeka goda ganna karanna ona. blogger wala hariyanne nedda ban.pls advice tikak dennako

    මොකක්ද සයිට් එක,? පී. එම් එකක් දාපන්
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මේ දවස්වල පෙජ් විව්ස් අඩුයි, කුකුළනි
    මගේ ආටිකල් ටික ශෙයාර් කරල දෙන්න කැමති, අවංක කුකුලෙක් ඉන්නව නම් ඉන්බොක්ස් වරෙන්